කී මනී

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචං උඹ ගහපු අග්‍රීමන්ට්ඒකේ ගිවිසුම් කාලය අතර මැද කැඩිමට දාලා තියෙන කන්ඩිෂන් ඒක මොකක්ද? සාමාන්‍යයෙන් දාන්නේ මාස තුනක් අැතුලත දැනුම් දෙන්න ඔ්නා කියලා අයිතිකරැට අවශ්‍ය නම් ඉන්න මිනිහාට මාස තුනක් හොදටම අැති ගෙයක් හොයාගන්න කුලිකාරයට යන්න ඔනනම් මාස තුන අැතුලත කිමනි ඒක අයිතිකරැ හොයගන්න පුළුවන්. හැබැයි ගිවිසුම අනුව තමයි.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    oppuwak lewa eka yaluwa laga idin balala kiyannam :dull:

    ඔප්පු ලිව්වට මදි බන් ඒක රෙජිස්ටර් කරන්න ඔනා ඒ්ක තමයි හරි ම විදිය
    ඒහෙමත් නැත්නම් ලොයර් කෙනෙක් ලග අත්සන් කරලා දාන්න ඔනා