මචන්ල මේකයි සීන් එක අපි ශොප් එකා කලා ඒක කරපු කඩේ අපි අවුරුදු 2ක ගිවිසුමකට ගත්තේ කී මනී ලක්ශයක් ගෙවලා. අවුරුද්දකින් අපි ඒ කඩෙන් අයින් උනා දැන් මාස 2.5 වෙනව අයිතිකාරයි කී මනී ආපහු දෙන්න මග අරිනවා.
මේකයි ප්රශ්නෙ මට තියන ගිවිසුමේ තියෙන්නෙ මාස 2ක් ඇතුලත කී මනී ආපහු දෙන්න ඕනි කියල මුගෙ මාස 2 ගිහින් කියල ඉල්ලුවම කියනව "සල්ලි දෙන්නම්, ඕන නම් මට අවුරුදු 2 යනකම් සල්ලි නොදේ හිටියහැකි" ඕම ඕම ලොකු සීන් දානව
මට තියන අවුල නෝමල් විදියට අවුරුදු 2 අපි ඇග්රිමන්ට් සයින් කලාම අපි අවුරුදු 2 යන්න කලින් එතනින් අයින් උනොත් අයිතිකාරය කියනවා වගේ අවුරුදු 2ක් යනකම් සල්ලි නොදී (කී මනී) හිටියහැකිද???
නැත්නම් අයින් වෙලා යතුර බාර දීල මාස 2ක් ඇතුලත සල්ලි දෙන්න ඕනිද?
හරියටම නීතිමය තත්වය දැන ගන්න කැමති
අවුරුදු 2ක් යනක් සල්ලි දෙන් නෑ කියල විශේෂයෙන්ම කියල නෑ ඇග්රිමන්ට් එකෙ