සෝතාපන්න වන අලුත්ම ආකාරය
මෙහි ඇති ප්රශ්නය දැකිය හැකි කෙනාට ඉතා ඉක්මනින්ම සොතාපන්න ඵලයට පත් විය හැක. පැය ගනන් බණ අහන්න ඕනෙ නෑ
මෙහි ඇති ප්රශ්නය දැකිය හැකි කෙනාට ඉතා ඉක්මනින්ම සොතාපන්න ඵලයට පත් විය හැක. පැය ගනන් බණ අහන්න ඕනෙ නෑ

දැන් බත් කනකොට මම මේ කෑමට ආසාවක් නෑ බඩගින්න නිවාගන්නයි මේ කන්නෙ කියල කනව වගේ අහවල් වැඩෙත් මේ ආසාවට නෙවේ මගේ ඇඟේ අවශ්‍යතාවය වෙනුවෙනුයි මේ කරන්නෙ කියල කරන්න පුළුවන් නෙ. 