සෝතාපන්න වන අලුත්ම ආකාරය

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
සෝතාපන්න වන අලුත්ම ආකාරය

මෙහි ඇති ප්‍රශ්නය දැකිය හැකි කෙනාට ඉතා ඉක්මනින්ම සොතාපන්න ඵලයට පත් විය හැක. පැය ගනන් බණ අහන්න ඕනෙ නෑ

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
උඹ දැන් සෝතාපන්නද?:confused:

ධර්මය දැක නිවන් දැකීමට අවෂ්‍ය නිවනට හිතැති පිරිස් මෙම කතාබහට එක්වන්න. ප්‍රශ්ණ ගැටළු ඉදිරිපත් කරමින් සෝතාපත්ති ඵලයෙන් අරඹා කෙදිනක හෝ උතුම් නිර්වාණය ශාක්ෂාත් කරගැනීමට අදිටන් කර ගනිමු
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    A Stream-enterer (Sotapanna) is free from: 1. Identity view. 2. Attachment to rites and rituals 3. Doubt about the teachings
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    A Stream-enterer (Sotapanna) is free from: 1. Identity view. 2. Attachment to rites and rituals 3. Doubt about the teachings

    හොඳයි, සත්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස (Identity view, Attachment to rites and rituals, Doubt about the teachings) යන්නෙහි තේරුම කුමක්ද?
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උඹ දැන් සෝතාපන්නද?:confused:

    ඇත්තෙන්ම ඔව්, යමෙක් සොතාපත්තිය වැනි මාර්ග ඵල ලබා ඇත්දැයි කිව හැක්කේ බුදු වරයෙකුට පමණයි. තමාට තමා සෝතාපන්න බව ප්‍රත්‍යක්ෂ කරගත හැක.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,340
    1
    57,393
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තෙන්ම ඔව්, යමෙක් සොතාපත්තිය වැනි මාර්ග ඵල ලබා ඇත්දැයි කිව හැක්කේ බුදු වරයෙකුට පමණයි. තමාට තමා සෝතාපන්න බව ප්‍රත්‍යක්ෂ කරගත හැක.

    ඒ කියන්නෙ උඹට සෝතාපන්න බව ප්‍රත්‍යක්ෂ නෑ?:confused:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒ කියන්නෙ උඹට සෝතාපන්න බව ප්‍රත්‍යක්ෂ නෑ?:confused:

    සෝතාපන්න බව ප්‍රත්‍යක්ෂ කිරීම යනු එයට සුදුසු චින්තනය හෙවත් දැක්ම ඇතිකර ගැනීමයි. එම චින්තනය ඇති කෙනෙක් තමන් සෝතාපන්න යැයි සිතුවාට වැරැද්දක් නෑ. සෝතාපන්න කෙනෙක් දුරු කල එකම අකුසලය මිථ්‍යා දෘෂ්ටියයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,340
    1
    57,393
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෝතාපන්න බව ප්‍රත්‍යක්ෂ කිරීම යනු එයට සුදුසු චින්තනය හෙවත් දැක්ම ඇතිකර ගැනීමයි. එම චින්තනය ඇති කෙනෙක් තමන් සෝතාපන්න යැයි සිතුවාට වැරැද්දක් නෑ. සෝතාපන්න කෙනෙක් දුරු කල එකම අකුසලය මිථ්‍යා දෘෂ්ටියයි.

    සෝතාපන්න උනාම නගින්නෙ නැද්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,340
    1
    57,393
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනවද මේ අහන ප්‍රශ්න, සෝවාන් උන කෙනෙක්ගෙ හිරි ඔතප් බිඳලා නිරයේ පැහෙන්නයි වෙන්නෙ :sorry:

    සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත්

    රහත් වෙච්ච අයට ආසාවල් මොකුත් නැති නිසා නගින්නෙ නෑනෙ. අනික් අවස්ථාවල ඉන්න අයට කොහොමද කියල දැනගන්න ඇහුවෙ.:confused:

    OCD වලින් පෙලෙන බැවින් සමාව භජනය කරන්න :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත්

    රහත් වෙච්ච අයට ආසාවල් මොකුත් නැති නිසා නගින්නෙ නෑනෙ. අනික් අවස්ථාවල ඉන්න අයට කොහොමද කියල දැනගන්න ඇහුවෙ.:confused:

    OCD වලින් පෙලෙන බැවින් සමාව භජනය කරන්න :sorry:

    හිතේ ආසාවල් නැතිකරාට ඇඟේ ස්වභාවික අවශ්‍යතා යටපත් කරගන්න බෑ නේද බන්. අපි හිතන විදිහට ඇඟ පාලනය කරන්න බෑ නෙ :oo: දැන් බත් කනකොට මම මේ කෑමට ආසාවක් නෑ බඩගින්න නිවාගන්නයි මේ කන්නෙ කියල කනව වගේ අහවල් වැඩෙත් මේ ආසාවට නෙවේ මගේ ඇඟේ අවශ්‍යතාවය වෙනුවෙනුයි මේ කරන්නෙ කියල කරන්න පුළුවන් නෙ. :oo:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    මෝඝ පුරුෂය, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් යොදුන් ගනණක් වූ, ක්ලේෂ කාමයන්ගෙන් යුක්ත කාම රාගය ගෙවා අවසන් කර නැත. පන්ච සීලය ඇතුලු සියලු පාපයන් කෙලවර කරද නොමැත.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හිතේ ආසාවල් නැතිකරාට ඇඟේ ස්වභාවික අවශ්‍යතා යටපත් කරගන්න බෑ නේද බන්. අපි හිතන විදිහට ඇඟ පාලනය කරන්න බෑ නෙ :oo: දැන් බත් කනකොට මම මේ කෑමට ආසාවක් නෑ බඩගින්න නිවාගන්නයි මේ කන්නෙ කියල කනව වගේ අහවල් වැඩෙත් මේ ආසාවට නෙවේ මගේ ඇඟේ අවශ්‍යතාවය වෙනුවෙනුයි මේ කරන්නෙ කියල කරන්න පුළුවන් නෙ. :oo:

    ඔබ පවසන දෙයෙහි සත්‍යක් පවතී. එසේනම් සෝතාපන්න වූවකුගේ වෙනස කුමක්ද? ඔහු ලෝකය දෙස මනා නිවැරදි ඇසකින් දකියි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත්

    රහත් වෙච්ච අයට ආසාවල් මොකුත් නැති නිසා නගින්නෙ නෑනෙ. අනික් අවස්ථාවල ඉන්න අයට කොහොමද කියල දැනගන්න ඇහුවෙ.:confused:

    OCD වලින් පෙලෙන බැවින් සමාව භජනය කරන්න :sorry:

    පතකඩය, මම ඔබට සමාව දෙමි, අස් කල යුතු සාදය දකින්න