හිගන රැජිණ සහ නිමල් පතිරණගේ නිල් මැණික...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක කියවද්දී,
    මට ගොඩක් ආඩම්බර හිතුන,
    තව තැනකදී අගේ හිරිගඩු පිපුන,
    තව තැනකදී දුක හිතුන,
    තව තැනකදී ගොඩක් ලොකු තරහක් අවා.
    මේ මට දැනුන හැගීම්.
    ඇත්තටම නියමයි........
    රත්නපුරේ අයවත් මේ ගැන මොකුත් දන්නේ නැද්ද?

    ඕව දන්නේ නෑ බං දැන් ඉන්න උන්.. අනික ඕව ගැන හොයන්න උනන්දුවකුත් නෑ.පරණ කස්ටිය දන්නවා

    පිස්සුද බන් ඒ වේසිට ඕක දෙන්න මූට
    ඔටුන්නේ තීන ඉන්දියාවෙන් උස්සපු ඩයමන් එක දෙන්න බහ කියපු පට්ට වේසි

    ඔන්න ඕකයි බං සීන් එක.. වහල් මානසිකත්වය කියන්නෙ ඕක. මම උනා නම් පට්ට වෙසිටෙ දෙන්නේ නෑ ඕක..
    යා... කොහිනුර් දියමන්තියටත් මේකමයි වෙන්න ඇත්තෙ බං. කොහිනූර් එකට යූකේ කොර්ට් එකෙන් කියන්නේ එක ඉන්ඩියා වලින් දුන්න එකක් කියලලු.. ඔන්න බ්‍රිටිශ් කොලිටිය..යුරෝපෙ හුකන්නනොන්ට මොන මැණික්ද බන් ? උන් ආසියවෙන් අප්‍රිකාවෙන් සේරම කොල්ල කෑව හොදින් හෝ නරකින්

    ado me seen eka world famous karamu me naki geni merenda kalin me karapu keri wedeta. .

    api loketa kiyanna ona lankawen queenta gift kala nemei a geni illuwa kiyala :angry:

    diana merune me gem eke curse eka hinda kiyala publish karanam hari :angry:

    සිරාවටම බං...බ්‍රිටිශ් රෝයල් ෆැමලි කිව්වහම කට්ටිය ඩිම් වෙනවා..
    ඔන්න බලපන් ඕකුන් හැදුන විදිය.


    unta lajjawak thinwada ban awrudu 400k withara mankolla kala haduna pawlaka unta. jewel Kohinoor diamond eka otunne gahagena inna horu india walin illuwama ewa return karanna balaporottuwak naha kiwwa horu

    අපෝ ඔව් බං. රෝයල් තීෆ් ෆැමිලි. :no::no:


    BUMP
    Good post
    "You must spread some Reputation around before giving it to D_Mad again."

    එල


    Elisebeth Rajinata Hena Gahapiya Korapu Asamajjathi Wadeta!:angry:

    ඔය ඉන්නෙ යස අගේට හූකි නත්ති
    :yes:
    maru story eks..

    රෙප් වැඩක් නෑ. උබලටත් දැනගන්නයි දැම්මේ
    ..

    බලාපුවහම ඔක්කොම අරන් ගිහින් තියෙන්නෙ නිකං නේද? අනික්ව දුන්නු එකේ ඕක මොකද්ද... නේද? :D

    'රෙද්දක් ඇඳගෙනම...' ලියපු කෙනා නියමෙටම ලියල තියෙනව.
    ඔව් බං. ජේ ආර් ලා ගැන කතා කරල වැඩක් නෑ බං..
    නිකන් තමයි. මේ ආසියාවේ අප්‍රිකාවේ සිදුවුන මන්කොල්ල කෑම් වලින් අංශු මාත්‍රයක් විතරයි බං....දිවයිනේ ඉන්නවා පට්ට මාද්‍යවෙදියො ටිකක්.... හොද පත්තරය
    ක්.. :yes:


    TFS .....

    pathfinder.png

    එල

    ape rate unge vahal manasikathwaya hodata eli karana article ekak.....konda pana nati ekek rata palanaya karaddi ohoma thama....

    dan ekath gihin dekata namila vadala ave...nodakin...
    :angry:

    සිරාවටම බං..
    මේව රටේ උන් දැනගන්න ඕන. මේ අපෙ රටේ ඉතිහාසය..
    මෙවයින් පන්නරය අරගෙන රටට ආදරේ කරන පිට රට සල්ලි මෙහෙට අදින විදියක් හදන නායකයො බිහි වෙන්න ඕන.. පොනිල් හුටන්ලා ඇතුලු සේරම ඉතින් දෙක පුන්නො තමයි..
    :confused:

    patta tfs

    එල
    :(:(
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    LAngadi paththareka dakka Nimal Pathirana Psychiatric treatment gannawa kiyala Kalubowila hospital eke. Awidagen gihin dawas 5kata passe hamathe watila indala hamba una kiyala.

    Paw man..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    LAngadi paththareka dakka Nimal Pathirana Psychiatric treatment gannawa kiyala Kalubowila hospital eke. Awidagen gihin dawas 5kata passe hamathe watila indala hamba una kiyala.

    Paw man..


    අඩෝ එහෙමද බං.?
    මැණික් බිස්නස් එහෙම තමා.
    Thanks for the update... :)