Suzuki Celerio 2016 Users??

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    auto thama ganna inne :(

    සෙලරියෝ එක ටිකක් ලස්සනයි තමා, ඒ වුනාට වැගන් ආර් එක ගොඩක් හොදයි, සේෆ්ටිත් හොදයි ජපන් නේ, සෙලරියෝ එකේ ගොඩක් සේෆ්ටි නෑ කියලා තමා කියන්නේ, දැන් සෙලරියෝ ඔටෝ එකේ ගාන කීයද, අර දවස් වල 28ක්ද කොහෙද තිබ්බේ
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Man use karanawa 3000Km wage thama duwala tiyenne.Auto gear shift eka..pickup hodai..use karanna lesi aththatama.a unata auto gear shift eke yaddi samahara welawata awul..wahanayak issara karanakota.oni nam manuwal yannath puluwan.
    Seat ehama nam comfort nawadiya.
    man gannakota 28.25i dan 32k wenne ABS Air bags ekka.a ganata ithin Stingray ekak ganna puluwanne.