SAITM ඔනද? එපාද ?

SAITM ඔනද? එපාද ?


  • Total voters
    137

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    AL fail fail ewun docala wenawata kamathi natha


    16730095_1562084960488348_966361705951914976_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: kasun137

    sudda86

    Active member
  • Aug 2, 2015
    105
    26
    28
    Agreed machan ... If they badly need it should meet the appropriate standard , and also should have a barrier Exam before starting practices
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,792
    40,453
    113
    A/L හොඳට පාස් වෙලා කැම්පස් යන්න ලකුනු මදි ඒත් සල්ලි ගෙවන්න පුළුවන් උන්ට, ඕන තූත්තුකිඩියකින් ඉගෙනගෙන ඇවිල්ලා වෛද්‍ය සභාවෙ අනුමැතිය ලැබෙන විභාග පාස් වෙනව නම් අවුලක් නෑ

    හැබැයි මේ ක්‍රමෙන් වෙන්නේ සල්ලි නැති එකාව පෑගෙන එක. ඒක නැති කරන්න රාජ්‍ය මැදිහත් වීම අනිවා අවශ්‍යයි.
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ERPM ලියන්න දෙන්න කියපන්කෝ GMOA පක්කුන්ට. SAITM එකේ උන් ඉල්ලලත් ලියන්න දෙන්නේ නෑත්තේ ආන්ඩුවේ දොස්තර පක්කුම තමයි. එකෙක් හරි පාස් උනොත් උන්ගේ බමුණු කුලේට කෙලවෙන වෙන හින්දා වෙන්න් ඈති.
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    We need to break the doctor Mafia

    Yes we need to break doctor's dominance for the good. But it should be done in a correct manner. Allowing everybody to brcome a doctor is not the pathway for that. You need to have a better idea than this.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,563
    1
    57,693
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සයිටම් තිබිය යුතුයි. නිකම් උපාධිය විතරක් නෙවෙයි පශ්චාත් උපාධිත් සයිටම් එකෙන්ම ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
    සයිටම් යන සල්ලි තියෙන මැට්ටො එකෙක්වත් විභාග රිපීට් වෙන්නෙ නැතුව ෆස්ට් ක්ලාස් ගහල එලියට එනකොට බලන්න කොච්චර හොඳයිද කියල.

    මම මගේ බොසාට කිව්ව මගේ මාසෙ පඩිය ලක්ෂ 4කින් වැඩිකලේ නැත්නම් මම අස් වෙනව කියල. ළමයි දෙන්නෙක් සයිටම් යවන්න හම්බ කරන්න ඕනෙනෙ.:rolleyes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    කවුද හු@# ටැග් දාපු පරයා සයිටම් අදාලම නෑ සජානට මුකුත් කියලා අහුවෙන්න එපා එකෙක්වත් කොටනවා අගලෙ කෑලි වලට:angry::angry::P:rofl:
     

    sudda86

    Active member
  • Aug 2, 2015
    105
    26
    28
    :yes::yes:මට වගේම ලක්ෂ 10ක් පඩි තියෙන අය ගොඩක් ඉන්නව කිරියෙ

    First class gahana machan puluwan but we need to make the exams and clinical according to a standard .. after doing that your opinion is fine .. the problem at hand is that the inspection committee has stated that the standards are not met .. what SAITM did is make a complaint against them not making the needed adjustments .. so will you let your loved ones to depend on their hand :D:D