උදවුවක් ඕන [ Traffic Bot Testing ]
100% Perfect වැඩ කරන ට්‍රැෆික් Bot එකක් ලැබුනා මට දැන් ටිකකට කලින්.
මේක කිවුව ගමන් බය වෙන්න එපා Spyware, Malware, Hidden codes කිසිම දෙයක් නැහැ.

මම ගැරන්ට් කරනවා ඒක.
මට ඕන ඒ ටූල් එක වින්ඩොස් XP පාවිච්චි කරන කෙනෙක් යටතේ කරලා බලන්න. මම 8, 8.1 වලට Test කලා.
එලකිරි වගේ වැඩ.

Views ලක්ශ 10ක් වුනත් ගහන්න පුලුවනි පැය 2ක් තුනක් ඇතුලත.
New බ්ලොග් එකකට කරල බැලුවේ.
නමුත් ඇඩ්සෙන්ස් තියන අයට මේක හරියන්නේ නැහැ. මොකද එකම IP එකකින් වදින නිසා.
ඒ වගේම වෙනත් ඇඩ්ස් තියන සයිට් එකකට ටෙස්ට් කරන්නත් එපා. මම කරලා බැලුවෙත් නැහැ තවම.ඒකයි.
මේකට මොනවාහරි හිතලා ඒ කියන්නේ PC එකෙන් Time to Time Proxy Changing / Real time DNS Changing දෙන්න පුලුවන් වගේ ක්‍රම ගැන හිතෙනවානම් මට ඒ අදහසුත් අවශ්‍යයි මේ ත්‍රෙඩ් එකට මේ ගැන යමක් කමක් දන්නා අයගෙන්.
අලුත්ම බ්ලොග් එකක් හදලායි මේක ටෙස්ට් කරලා එක මට Report ලබාදෙන්න ඕන.
එහෙම මේකට හෙල්ප් එකක් දෙන්න කෙනෙක් ඉන්නවානම් PM එකක් දාන්න.
මට දෙන්නෙක් වත් අවමය ඕන කරනවා වැඩේට.
=====================================
පසුව ලියමි.
බොට් එක සාර්ථකව අත්හදා බලන්න එලකිරි එකේ යාලුවන් දුන් සහයෝගයට ස්තූතියි ගොඩාක්.
බොහෝම ස්තූතියි.

Last edited:

ලොකු උදව්වක්