මචන් මම IT ඩිග්ග්රියක් කරනවා මට A/L පාසස් දෙකයි බන් [MATH= S ,PHYSICS = S, CHEMA = F ]මේක නිසා මට 3න්වෙනි අවුරුදද්ට යන්න බැරිවෙන විදියක් තියෙන්නේ මට ලේසියෙන් A/L ගොඩ දාගන්න පුළුවන් විෂයන් 2 කියපන්කො ,
මම විෂයකට IT කරනවා art වලින් අනිත් විෂයන් හොයන්නේ
ලොකු උදව්වක් බම්ප් පාරක් හරි සහයෝගය දක්වමු
මම විෂයකට IT කරනවා art වලින් අනිත් විෂයන් හොයන්නේ
ලොකු උදව්වක් බම්ප් පාරක් හරි සහයෝගය දක්වමු