ලංකාවේ හොද IT Companaies

Harosh_Wox

Member
Dec 29, 2016
10
8
0
ලංකාවේ කොච්චර නම් IT Companies තියෙනවා ද...?
සමහර ඒවා ඇත්තටම හොද IT Companies ...
සමහර companies තියෙනවා මව් ශාඛාව තියෙන්න්නේ foreign country එකක.
සමහර companies තියෙනවා ලංකාවේ BOI Registration තියෙන හොද පිළිගත් companies ....

ප්‍රශ්නය වෙලා තියෙන්නේ Top Jobs වගේ වගේ job vacancies තියෙන web sites වලට ගියාම
දවසකට වැටෙනවා IT Vacancies 20-30 අතර ප්‍රමාණයක්.
සමහර වෙලාවට අපි දන්නේත් නෑ මොනාද හොද IT companies කියලා,
නමුත් apply කරන්නම් වාලේ අපිත් applications (CV) දානවා...

එකක් හොදට මතක තියාගන්න applications දාන්න කළින් ඒ IT Companies වල History /background එක ගැන හොද අවබෝධයක් ගන්න එක හරි වැදගත්.

established කරලා තියෙන year එක, සමාජයේ තියෙන පිළිගැන්ම/reputation ,ඒ වගේම ඒ company එක specialist වෙලා තියෙන්නේ මොකටද ,
වගේ දේවල් දැනගෙන ඉන්න එක හරි වටිනවා job එකකට apply කරන්න කළින්...

මොකද ලංකාවේ ගොඩාක් IT companies වල ජොබ් experiences more than 3 years බලනවා....

එහෙම වුණු පළියට experiences ගන්න කියලා හිතාගෙන මොකාක් හරි IT Company එකක දෙන ඔනෑම post ඒකක් සොච්චම් salary වුණත් කරනවා කියලා හිතාගෙන apply කරනවා නම් ඒක හරි මෝඩ කමක්.(salary එකට 1st priority එක දෙන්න කියනවා නෙමෙයි)

මොකද අපි හිතමු අපිට තියනවා 2 years working experience නමුත් අපිට ඕනෑ කරලා තියෙනවා තව හොද well known IT Company එකකට මාරු වෙන්න.

ඉතින් මොකද කරන්නේ ඒ අලුත් IT Company එකට යන්න අපි දැන් වැඩ කරන company එකෙන් අපි service letter එකක් ගන්න වෙනවා..
අන්න එතකොට තමයි අපි වැඩ කරපු company එකේ reputation අපිට වැදගත් වෙන්නේ...

නිකක් නමට පටන් ගත්තු......BOI registration කරලා නැති , PCs තුන හතරක් තියාගෙන වැඩ කරන...IT company එකකනම් වැඩ කලේ...
අපිට අපි ගන්න service letter එක ඒ තරම් වැදගත් නැති වෙන්න පුළුවන්...
අහලවත් නැති company එකකින් එන employees ගැන කොහොමද තවත් company එකක් බළාපොරොත්තු තියන්නේ...
ඒ නිසා working experiences විතරක් නෙමෙයි තමන් වැඩ කරන company එකේ reputation එකත් වටිනවා අපිට දවසක ඉහළට යන්න....


ඒ වගේම තමා මම කළින් කිව්ව්වා වගේ company එක specialist වෙලා තියෙන්නේ මොකටද කියලා එක හොයලා බලන එක වටිනවා. සමහර companies තියෙනවා Industry එකේ ප්‍රිසිද්ධ වෙලා තියෙන්නේ එක්කෝ බැංකුවක් විදිහට....super market එකක් විදිහට...එහෙමත් නැතිනම් CCTV වලට. එහෙම තියෙන company එකක developer කෙනෙක් විදිහට වැඩ කළා කිව්වාට එච්චර පිළිගැනීමක් නෑ..

උදාහරණයක් විදිහට Top Jobs එකේ බලන කොට Cargils/Food city /Nation Trust banks එකේත් , software engineering posts තියෙනවා නමුත් ඒවා IT Firms නෙමෙයි.


දැන් අපි බලමු ලංකාවේ තියෙන මොනාද හොද IT companies
කොහොමද ඒ companies වල reputation එක..
basic salary කොහොමද ... working environment එක කොහොමද වගේ දේවල් මීළගට අපි කතා කරමු....
 
Last edited:

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සිරාවටම :yes:
    මම නම් කියන්නේ තමන් යන මුල්ම ජොබ් එක (IT) ඔය සිල්ලර කඩ, පෙට්ටි කඩ වගේ තැන වලට යන්න එපා, salary ගොඩක්ම අඩු උනත් නමක් තියෙන (reputed) company එකකට යන්න බලන්න :)
     

    bjpa

    Member
    Mar 17, 2016
    16
    1
    0
    machanla eyepax ekey QA dala thibba. godak aya kiyanawa eyepax eke life balance ekak nah iyala. maragena wada gannawalu, eyepax gana dnna kakwruth innawa num kiyanna balanna dana ganna
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    machanla eyepax ekey QA dala thibba. godak aya kiyanawa eyepax eke life balance ekak nah iyala. maragena wada gannawalu, eyepax gana dnna kakwruth innawa num kiyanna balanna dana ganna

    nikan idan padi ganna thanna loke kohewath mahansi wena tharamata apita labenawanam mahansi wunata awulak na
     

    Harosh_Wox

    Member
    Dec 29, 2016
    10
    8
    0
    මෙන්න තව company එකක් WOXZONE.....
    මේ දවස් වල Top Jobs එකේ vacancies තියනවා කියලා දාලා තියෙනවා....

    TOP JOBS Link



    මේ company එක ගැන කියනවා නම් ඉතින්.....ම්ම්ම්ම්ම් :lol:
    ඇත්තම කතාව කිව්වොත් මේක හෙන චාටර් company එකක්....
    මේක චාටර් කියන්නේ නිකන් නෙමෙයි හේතුවක් ඇතිව...
    පෞද්ගලිකව මම දන්න යාළුවෙකුත් මේ company එකේ වැඩ කරලා මාසයෙන් අයින් වුණා...

    මේක IT company එකක් කියලා කිව්වාට මේක මූලිකවම කරන්නේ CCTV
    logo.png


    හද්ද පරණ POS SYSTEM එකකුයි Attendance System එකකුයි , Payroll system එකකුයි තියාගෙන මාර්කට් එකේ හරි ලොකු IT Company එකක් කියලා හිතාගෙන ඉන්න company එකක්.

    මේකේ developers ලා ඉන්නේ 4-5 ක් අතර ප්‍රමාණයක්...
    senior developers ලා එක්කනෙක් වත් නෑ ලු....
    developers ලව යවනවා ලු උන්ගේ attendance readers කැඩුනාම ඒවා maintain කරන්න..

    කිසිම working environment එකක් නැති company එකක්..
    අඩුම තරමේ HR department එකක් වත් නෑ...
    කොටින්ම කිව්වොත් manager කාරයත් හෙනම බේබද්දෙක් ලු...
    පොර බීගෙන ඇවිත් developers ලට කෑගහනවලු...
    මගේ යාළුවා කියපු විදිහට මේ company එක අපායක් ලු.....

    salary එකත් 35-45 ත් අතරලු....


    බොරුනම් apply කරලා නිකන් ගිහිං බලපං...
    manager නම උපුල් කියලා පොරක් ලු,....
    හෙනම බේබද්දෙක් ලු....

    ඉතින් ඒ වගේ company එකකට apply කරනවාද කියලා උඹලම හිතලා බලපං....
    වැඩි විස්තර අවශ්‍ය නම් කියපල්ලා...
    තව හොද හොද විස්තර මේ company එක ගැන දන්නවා..
    උඹලට අවශ්‍ය වෙන ඒවා විතරයි දැම්මේ...


    ඊළග company එක ගැන බළාපොරොත්තුවෙන් ඉන්න...:yes:
     

    Harosh_Wox

    Member
    Dec 29, 2016
    10
    8
    0
    Christo Martinez (Pvt) Ltd


    එලකිරි එකේ කෙනෙක් අහලා තිබුණා මේ company එක ගැන
    ඇත්තටම කිව්වොත් මේ company එක තියෙන්නේ රාගම හරියේ...
    area එක ගැන කොව්වොත් ටිකක් කන්න බොන්න කඩවල් අඩු place එකක්..

    හරි කන එක පැත්තකින් තියමුකෝ..

    මේ company එක business and IT solutions provide කරන compnay එකක්... මේ compnay එකට තව ක‍තෝලික ආගමික වැඩ සටහන් විකාශනය කරන පොඩි නාලිකාවකුත් තියෙනවා..(Verbume Tv) . Dialog Tv එකේ යනවා..

    මේ Company එකේ IT පැත්ත ගත්තොත් එහෙම ලොකුවට කෙරෙන company එකක් නෙමෙයි.
    කියන්න තරම් developers ලත් නෑ...
    හැබැයි නැගී එන compnay එකක්..
    ලොකු පඩියකට එහෙම යන්න අමාරුයි මේ company එක ඇතුලේ.

    වැඩි විස්තර යමක් අවශ්‍ය නම් අහන්න..... :)
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    Christo Martinez (Pvt) Ltd


    එලකිරි එකේ කෙනෙක් අහලා තිබුණා මේ company එක ගැන
    ඇත්තටම කිව්වොත් මේ company එක තියෙන්නේ රාගම හරියේ...
    area එක ගැන කොව්වොත් ටිකක් කන්න බොන්න කඩවල් අඩු place එකක්..

    හරි කන එක පැත්තකින් තියමුකෝ..

    මේ company එක business and IT solutions provide කරන compnay එකක්... මේ compnay එකට තව ක‍තෝලික ආගමික වැඩ සටහන් විකාශනය කරන පොඩි නාලිකාවකුත් තියෙනවා..(Verbume Tv) . Dialog Tv එකේ යනවා..

    මේ Company එකේ IT පැත්ත ගත්තොත් එහෙම ලොකුවට කෙරෙන company එකක් නෙමෙයි.
    කියන්න තරම් developers ලත් නෑ...
    හැබැයි නැගී එන compnay එකක්..
    ලොකු පඩියකට එහෙම යන්න අමාරුයි මේ company එක ඇතුලේ.

    වැඩි විස්තර යමක් අවශ්‍ය නම් අහන්න..... :)

    uba methanada wada karanne machan ??? apply karana eka echchara honda nadda ban ???
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    Christo Martinez (Pvt) Ltd


    එලකිරි එකේ කෙනෙක් අහලා තිබුණා මේ company එක ගැන
    ඇත්තටම කිව්වොත් මේ company එක තියෙන්නේ රාගම හරියේ...
    area එක ගැන කොව්වොත් ටිකක් කන්න බොන්න කඩවල් අඩු place එකක්..

    හරි කන එක පැත්තකින් තියමුකෝ..

    මේ company එක business and IT solutions provide කරන compnay එකක්... මේ compnay එකට තව ක‍තෝලික ආගමික වැඩ සටහන් විකාශනය කරන පොඩි නාලිකාවකුත් තියෙනවා..(Verbume Tv) . Dialog Tv එකේ යනවා..

    මේ Company එකේ IT පැත්ත ගත්තොත් එහෙම ලොකුවට කෙරෙන company එකක් නෙමෙයි.
    කියන්න තරම් developers ලත් නෑ...
    හැබැයි නැගී එන compnay එකක්..
    ලොකු පඩියකට එහෙම යන්න අමාරුයි මේ company එක ඇතුලේ.

    වැඩි විස්තර යමක් අවශ්‍ය නම් අහන්න..... :)

    Thawa wisthara one machan... working environment ehema, igena ganna dewal ehema thiyenawada? company eke stable da ??
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මගේ යාලුවෙක් ඉන්නවා...:nerd:

    ඌ නම් කියන්නේ ඒ තරම් හොද පට්ට ප්ලේස් එකක් නෙමෙයි කියල...:baffled:

    true, even i had a friend working there and he told the same. they had EPF ETF and Tax paying issues before. and now they are doing better but still they keep the basic salary as slow as possible and the rest as allowance.
     
    • Like
    Reactions: Elysium