ටැක්ස් කේස් 🫠 Unit Trust interest - 10% withholding Tax

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, annual income එක 1,800,000 ට අඩු නම් withholding tax 10% අඩු කරන්න එපා කියලා self declaration form එකක් බැංකු වලට දෙනවනේ.

    මම Facebook එකේ දැක්ක දැන් unit trust interest එකටත් 10% withholding tax වදිනවා කියලා. ඒ කියන්නේ අපිට unit trust income එක account එකට ලැබෙන්නෙත් බැංකු පොලිය වගේ auto ම 10% අඩු වෙලාද?

    එතකොට අපි CAL, First Capital වගේ company වල unit trust තියෙනවා නම් ඒවටත් අර self declaration form එක දෙන්න ඕනද?
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එහෙම එකක් උනා.

    මාත් පොඩ්ඩක් ඒක හරියට චෙක් කරලා බලලා කියන්නම්
     
    • Like
    Reactions: EzioAuditore

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    If unit trust pays you a dividend it carried WHT earlier , too. This was removed but may be reintroduced.
    Unit Trusts also invest in FD and Bonds which are subject to WHT. So they are taxed
     
    • Like
    Reactions: EzioAuditore

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    161
    327
    63
    යුනිට් ට්‍රස්ට් වලට 30% බද්දක් දාන්න යනවා නේද?

    1000065763.jpg
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    යුනිට් ට්‍රස්ට් වලට 30% බද්දක් දාන්න යනවා නේද?

    View attachment 263635මෙච්චර tax ගැහුවොත් නම් බැංකුවේ දාන එක ලාභ වෙයි 🥲


    මේකේ අන්තිමට කියන විදියට Unit trust එක ඒ ගෙවන tax එක අපි අවුරුද්ද අන්තිමේ tax file කරනකොට tax return එකක් විදියට ගන්න පුළුවන් කියනවනේ. ඒත් annual income 1.8 mil. ට අඩු අයට එහෙම tax return ගන්න බෑ නේද tax ගෙවන්නේ නැති නිසා.
    ------ Post added on Mar 13, 2026 at 5:29 PM

    Bump
    ------ Post added on Mar 14, 2026 at 12:06 PM

    Bump
    ------ Post added on Mar 14, 2026 at 12:12 PM

    Bump
    ------ Post added on Mar 14, 2026 at 1:23 PM
     
    • Like
    Reactions: NuwanCK