මචන්ල, annual income එක 1,800,000 ට අඩු නම් withholding tax 10% අඩු කරන්න එපා කියලා self declaration form එකක් බැංකු වලට දෙනවනේ.
මම Facebook එකේ දැක්ක දැන් unit trust interest එකටත් 10% withholding tax වදිනවා කියලා. ඒ කියන්නේ අපිට unit trust income එක account එකට ලැබෙන්නෙත් බැංකු පොලිය වගේ auto ම 10% අඩු වෙලාද?
එතකොට අපි CAL, First Capital වගේ company වල unit trust තියෙනවා නම් ඒවටත් අර self declaration form එක දෙන්න ඕනද?