මේ පළතුරු වර්ග හොදට හැදෙනවද?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මේ පළතුරු වර්ග හොදට හැදෙනවද?

මේ පළතුරු වර්ග හොදට හැදෙනවද උඹලයි ගෙවත්තේ?(ගෙවත්තේ පසේ ස්වාභාවයත් දාන්න හොදේ)
අපේ අහ දෙළුම් පැළයක්(පොඩි), වෙරළු පැළයක්(පොඩි), අඹ පැළ දෙකක්(පොඩි/‍ලොකු වෙන පාටත් නෑ), පේර(මේවනම් හැදෙනවා:P) තියෙනවා බන්
අපේ සුදු වැලි මීශ්‍ර පොළවක් තියෙන්නේ?(මුහුදට ලඟයි:baffled:)

ගස් ලබු නම් හදන්න බෑ, පිටිමකුනෝ ගහනවා, පිටි මකුණෝ ගහන් නැති ප්‍රභේද තියෙද බන්?

අලිගැටපේර ගහක්නම් තියෙනවා එක වාරෙක ගෙඩි 200 ගානක් හැදුනා, එච්චරයි:(
මේකටත් පිටිමකුණෝ ගහල:(

මේව දන්න කොල්ලෙක් එහෙම ඉන්නවනම් මට උපදෙස්... ටිකක් දෙන්න:P ප්ලිස්
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,664
    40,245
    113
    delum nam adi 6-7n wage gedi enawa. amba wala nam wargaye hatiyata thamai. veralu walatath tika kalayak yavi. pela vikunana kadayakin ahala pohora tikak daanna. gas kapanna epa ban aparade. ubalage daruwange daruwo hari gediyak kaavi
     
    • Like
    Reactions: winrar77

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    delum nam adi 6-7n wage gedi enawa. amba wala nam wargaye hatiyata thamai. veralu walatath tika kalayak yavi. pela vikunana kadayakin ahala pohora tikak daanna. gas kapanna epa ban aparade. ubalage daruwange daruwo hari gediyak kaavi
    :rofl:
    bump
    amba hedenne meti pase neda bn?:rolleyes:
     
    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    mamath aasama wedak thami maachan wawana eka:lol:mamanam hugak palathuru jaathi wawala thiyenne:)paayana kaaleta wathura thami aula bn ape peththata:growl:eth lokuwata hedena palthuru gas walata aulak ne:no:pasa kudu gal mishra pasak bn:baffled:
    pitimakunanta gahanna beheth thiyenawa machan...
    ubalage pase lawana gathiya gas walata balapaanawada danne ne
    kompost pohora wedi karahan
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කටු අනොදා, අන්නාසි, ලෙමන්, ඩ්‍රැගන්ෆෘට්, තැබිලි, නාරං, වරකා, දූරියං හදපන්
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,970
    1,095
    113
    piti makunanata kohomba thel gahapan. every 4-5 days. kohoba thel aran saban(soap) wathura mix karala gahapan.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,970
    1,095
    113
    mamath aasama wedak thami maachan wawana eka:lol:mamanam hugak palathuru jaathi wawala thiyenne:)paayana kaaleta wathura thami aula bn ape peththata:growl:eth lokuwata hedena palthuru gas walata aulak ne:no:pasa kudu gal mishra pasak bn:baffled:
    pitimakunanta gahanna beheth thiyenawa machan...
    ubalage pase lawana gathiya gas walata balapaanawada danne ne
    kompost pohora wedi karahan

    Ow, pala hitawanna kalin organic pohora daapan 50%, 50%. ethakota seethale allanawa. pala godak strong wenawa
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gas vala palathuru paladava enne nathnam, pohora dala Tree eke vadi pura Athu kapala danna. Tree eke Athu atharata hodata HIRU ELIYA vatenn ona. Eka nisa vadipura ATHU kapa ivath karanna.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඹ පැල ලොකු වෙන්න කල් යනවා. හරි හෙමින් ගහ වර්ධනය වෙන්නේ. දෙලුම්නන් මල් හැදෙනවා විතරයි. ඉඳලා හිටලා ගෙඩියක් හටගත්තත් මැද කුණුවෙනවා. පේර ගස් දෙක තුනක් හදන්න. ඔය පසට හරි යනවා. ඉඩ තියේනන් අහුවෙන හැම පලතුරු පැලේම හිටවන්න. හරි යන එකක් හරියන්නේ නැතෑ
     
    • Like
    Reactions: winrar77

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    දෙලුම් නම් ටිකක් අමාරැයි අපේ පැත්තෙත් හදන්න. අනික්වා නම් හැදෙනවා. ගෙඩි කන්න වෙන්නේ නැ. වදුරෝ ඉන්නවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    පිටි මකුනොන්ට නම් ඔය සර්ෆ් එක්සෙල් වලට බූමි තෙල් කවලම් කරලා මොකද්දෝ කොක්ටේල් එකක් හදලා ගහනවා නේද, දන්න විදියට නම් ඒක ශුවර් ශොට්
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    Matara Kheda uba ??
    weligama hariye bn :dull:
    :)
    පිටි මකුනොන්ට නම් ඔය සර්ෆ් එක්සෙල් වලට බූමි තෙල් කවලම් කරලා මොකද්දෝ කොක්ටේල් එකක් හදලා ගහනවා නේද, දන්න විදියට නම් ඒක ශුවර් ශොට්
    :)
    Apo piti makuno maha kalakanni saththu.
    :)
    :)

    thnkz all