මේ පළතුරු වර්ග හොදට හැදෙනවද?
මේ පළතුරු වර්ග හොදට හැදෙනවද උඹලයි ගෙවත්තේ?(ගෙවත්තේ පසේ ස්වාභාවයත් දාන්න හොදේ)
අපේ අහ දෙළුම් පැළයක්(පොඩි), වෙරළු පැළයක්(පොඩි), අඹ පැළ දෙකක්(පොඩි/ලොකු වෙන පාටත් නෑ), පේර(මේවනම් හැදෙනවා
) තියෙනවා බන්
අපේ සුදු වැලි මීශ්ර පොළවක් තියෙන්නේ?(මුහුදට ලඟයි
)
ගස් ලබු නම් හදන්න බෑ, පිටිමකුනෝ ගහනවා, පිටි මකුණෝ ගහන් නැති ප්රභේද තියෙද බන්?
අලිගැටපේර ගහක්නම් තියෙනවා එක වාරෙක ගෙඩි 200 ගානක් හැදුනා, එච්චරයි
මේකටත් පිටිමකුණෝ ගහල
මේව දන්න කොල්ලෙක් එහෙම ඉන්නවනම් මට උපදෙස්... ටිකක් දෙන්න
ප්ලිස්
මේ පළතුරු වර්ග හොදට හැදෙනවද උඹලයි ගෙවත්තේ?(ගෙවත්තේ පසේ ස්වාභාවයත් දාන්න හොදේ)
අපේ අහ දෙළුම් පැළයක්(පොඩි), වෙරළු පැළයක්(පොඩි), අඹ පැළ දෙකක්(පොඩි/ලොකු වෙන පාටත් නෑ), පේර(මේවනම් හැදෙනවා
) තියෙනවා බන්අපේ සුදු වැලි මීශ්ර පොළවක් තියෙන්නේ?(මුහුදට ලඟයි
)ගස් ලබු නම් හදන්න බෑ, පිටිමකුනෝ ගහනවා, පිටි මකුණෝ ගහන් නැති ප්රභේද තියෙද බන්?
අලිගැටපේර ගහක්නම් තියෙනවා එක වාරෙක ගෙඩි 200 ගානක් හැදුනා, එච්චරයි

මේකටත් පිටිමකුණෝ ගහල

මේව දන්න කොල්ලෙක් එහෙම ඉන්නවනම් මට උපදෙස්... ටිකක් දෙන්න
ප්ලිස්

mamanam hugak palathuru jaathi wawala thiyenne
paayana kaaleta wathura thami aula bn ape peththata
eth lokuwata hedena palthuru gas walata aulak ne
pasa kudu gal mishra pasak bn