OPPO F1s Selfie Expert Oppo F1s පාවිච්චි කරන අය ඉන්නවද ? කොහොමද ෆෝන් එක හොඳයි ද. ? කැමරා සහ වීඩියෝ කොලිටි එක හොඳයි ද ? මම එකක් මේ මාසේ අන්තිමට ගන්න හිතාගෙන ඉන්නේ ? අදහස් කියපල්ලා පාවිච්චි කරන උන්.