OPPO F1s Selfie Expert

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
OPPO F1s Selfie Expert

Oppo-F1-Plus-Selfie-Expert.jpg


Oppo F1s පාවිච්චි කරන අය ඉන්නවද ? කොහොමද ෆෝන් එක හොඳයි ද. ? කැමරා සහ වීඩියෝ කොලිටි එක හොඳයි ද ? මම එකක් මේ මාසේ අන්තිමට ගන්න හිතාගෙන ඉන්නේ ? අදහස් කියපල්ලා පාවිච්චි කරන උන්.