Google loon

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඊයේ TV එකෙන් rishad bathiudeen ද කොහෙදෝ කියනවා අැහුනා Google loon වලින් ලංකාවෙ සංඛ්‍යාත ඔක්කොම පාලනයට ගන්න පුළුවන් කියලා. එ් වගේම ඔනෙ නම් block කරන්නත් පුළුවන් කියලා.
    අැත්තද බං එ් කථාව?:eek:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    ඊයේ TV එකෙන් rishad bathiudeen ද කොහෙදෝ කියනවා අැහුනා Google loon වලින් ලංකාවෙ සංඛ්‍යාත ඔක්කොම පාලනයට ගන්න පුළුවන් කියලා. එ් වගේම ඔනෙ නම් block කරන්නත් පුළුවන් කියලා.
    අැත්තද බං එ් කථාව?:eek:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    google map එකෙන් කැලේ කපල මාට්ටු නිසා තම්බිට රිදිලා.:rofl: