මචන්ලා , Excel file එකකට දාපු password එකක් remove කරන free tool එකක් තියනවා නම් කියයන්න , ලොකු උදව්වක් , ඔක්කොම ඒවා තින්නේ සල්ලි දීල ගන්න ඒවා එකඊ free හොයන්නේ මම.