Coastal Line Train Travellers - CLT²

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සවන්..
    වේදිකාවේ නවතා ඇති..
    රුහුණුකුමාරී සීග්‍රගාමී දුම්රිය
    පෙරවරු පහයි හතලිහට
    මරදාන බලා පිටත් වේ..
    දුම්රිය නවත්තන්නේ
    වැලිගම
    අහංගම
    ගාල්ල
    හික්කඩුව
    අම්බලන්ගොඩ
    කොස්ගොඩ
    අලුත්ගම
    දකුණු කලුතර
    කොළඹ කොටුව සහ
    මරදානයි.

    මගේ ජීවිතේ... ලස්සනම කාලයක් බන් ඕන..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සවන්..
    වේදිකාවේ නවතා ඇති..
    රුහුණුකුමාරී සීග්‍රගාමී දුම්රිය
    පෙරවරු පහයි හතලිහට
    මරදාන බලා පිටත් වේ..
    දුම්රිය නවත්තන්නේ
    වැලිගම
    අහංගම
    ගාල්ල
    හික්කඩුව
    අම්බලන්ගොඩ
    කොස්ගොඩ
    අලුත්ගම
    දකුණු කලුතර
    කොළඹ කොටුව සහ
    මරදානයි.

    මගේ ජීවිතේ... ලස්සනම කාලයක් බන් ඕන..
    තාමත් උබලගේ ස්ටේෂන් එකේ ඕක ඔය විදියටම කියනවා, එත් වෙනසකට තියෙන්නේ උබට ඒක ඇහෙන්නේ නැති එක විතරයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නැහැ මචන් මම ගවර්මන්ට් නෙමෙයි, ප්‍රයිවර්ට් කම්පැනියක වැඩ කරන්නේ. මම රුහුණේ නිතරම යන්නේ නැහැ බන්, මම ගොඩක් දුරට යන්නේ 5ට විතර යන හික්කඩුවේ සමහර වෙලාවට අළුත්ගමේත් යනවා.

    වැඩ ඇරිල 5 ට යන්න හම්බවෙන එකත් ලොකු දෙයක් බන්. මම සමහර වෙලාවට රෑ 9:45 තියෙන අන්තිම ට්‍රෙන් එකෙත් යනව. රෑ යන ට්‍රෙන් වල යන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව. ගොඩක් වෙලාවට නගින්නෙ බීල කෙලින් ඉන්න බැරි ඩයල්. කාලයක් එකෙක් හිටිය කොරලවැල්ල හරියෙන් බහින මූ ට්‍රෙන් එකට නැග්ග වෙලාවෙ ඉඳන් බහින කන් සින්දු කියා කිය නටනව.
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මුතු අක්කගේ ගමන් මග
    :love:
    සවන්දෙන්න
    ..වේදිකාවේ නවතා ඇති දුම්රිය මීගමුව සහ හලාවත බලා පිටත්වේ
    දුම්රිය දෙමටගොඩ දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත
    දෙමටගොඩට පසු නවත්වන්නේ රාගම
    රාගම සිට හලාවත දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සවන්..
    වේදිකාවේ නවතා ඇති..
    රුහුණුකුමාරී සීග්‍රගාමී දුම්රිය
    පෙරවරු පහයි හතලිහට
    මරදාන බලා පිටත් වේ..
    දුම්රිය නවත්තන්නේ
    වැලිගම
    අහංගම
    ගාල්ල
    හික්කඩුව
    අම්බලන්ගොඩ
    කොස්ගොඩ
    අලුත්ගම
    දකුණු කලුතර
    කොළඹ කොටුව සහ
    මරදානයි.

    මගේ ජීවිතේ... ලස්සනම කාලයක් බන් ඕන..

    සෑහෙන්න කාලෙකට කලින් නේද රුහුණේ ගියේ? දැන් මාතරින් යන්නේ 6.05 ට. :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෑහෙන්න කාලෙකට කලින් නේද රුහුණේ ගියේ? දැන් මාතරින් යන්නේ 6.05 ට. :yes::yes::yes:

    ඔව් මචං මම දන්නවා 6.05ට යන්නේ කියලා. මම මේ කියන්නේ රුමේනියන් ව්ඇගන් එක්ක M4 ඇන්ජින් රුහුන ගෙනියපු කාලේ.
    අම්මා තාත්තා නංගි එක්ක ආච්චි අම්මා බලන්න මාතර ගියපු කාලේ. කද්දුව පාරේ කඹුරුපිටිය පළවෙනි බස් එකේ මාතර ඇවිත් කෝච්චියෙක් කොළබ ගිය කාලේ.
    ඒ කාලේ පට්ට සුන්දරයි බන්.
    දැන් කොහෙද එව්වා. රෑ 10ට විතර ගෙදරින් පිටත් වෙනවා කාර් එකේ. 11.30ට ආච්චිලෑ ගෙදර. අපේ ජීවිත මොනාද කියල හිතෙනවා දැන්. :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල - වැල්ලවත්ත අතර ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය මෙම මස 23 දින සිට 27 දා දක්වා සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම ප්‍රදේශයේ දුම්රිය පාලමක් සවිකිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. මේ අනුව 23 වන දින රාත්‍රී 10.00 සිට 27 දින පෙ.ව 04.00 දක්වා කාලය එම මාර්ගය වසා තබන බව එම නිවේදනයේ සඳහන් වේ.

    මේ කාලය තුළ මාතර‚ ගාල්ල‚ අලුත්ගම සිට කොළඹ දෙසට පැමිණෙන දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානය දක්වාත්‚ කොළඹ සිට මාතර‚ ගාල්ල‚ අලුත්ගම දක්වා ගමන් ගන්නා දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට නියමිතය.

    ඒ අනුව 27 දින පෙරවරුවේ සිට පෙර පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    Source : http://www.ada.lk
    palamak hadanawa neh :rolleyes::dull::baffled:
     
    වැල්ලවත්තේ පාලම තියන්න ද
    ටහිකෙනවා සින්හලයෝ ඉතින්
    ඒක Line දෙකටම එකක් තියන්න නේද හදන්නේ
    වෙන වෙනම තිබ්බා නම් හොදයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝච්චියෙ ඉන්දැද්දි සුනාමියක් ආවොත් ටිකට් එක දාල දිව්වොත් පස්සෙ ප්‍රශ්නයක් වෙයිද ටිකට් නැතුව ගියා කියල ? :confused: :confused:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Podi Silva - පොඩි සිල්වා;21253105 said:
    වැල්ලවත්තේ පාලම තියන්න ද
    ටහිකෙනවා සින්හලයෝ ඉතින්
    ඒක Line දෙකටම එකක් තියන්න නේද හදන්නේ
    වෙන වෙනම තිබ්බා නම් හොදයි
    :yes::yes::yes::yes:
    ow ara eha peththe hadanne damagena me dawas wala :baffled::baffled::baffled::dull::dull:
     
    සවන්..
    වේදිකාවේ නවතා ඇති..
    රුහුණුකුමාරී සීග්‍රගාමී දුම්රිය
    පෙරවරු පහයි හතලිහට
    මරදාන බලා පිටත් වේ..
    දුම්රිය නවත්තන්නේ
    වැලිගම
    අහංගම
    ගාල්ල
    හික්කඩුව
    අම්බලන්ගොඩ
    කොස්ගොඩ
    අලුත්ගම
    දකුණු කලුතර
    කොළඹ කොටුව සහ
    මරදානයි.

    මගේ ජීවිතේ... ලස්සනම කාලයක් බන් ඕන..

    මාතර ද ගම
    දැන් කිරුළපන් නේද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Podi Silva - පොඩි සිල්වා;21253117 said:
    මාතර ද ගම
    දැන් කිරුළපන් නේද

    නෑ බන්. මම කොළඹ. අපේ අම්මගේ අම්මා ඉන්නේ මාතර. ආච්චි අම්මා බලන්න යනවා ඉතින් නිවාඩුවට.
     
    වැඩ ඇරිල 5 ට යන්න හම්බවෙන එකත් ලොකු දෙයක් බන්. මම සමහර වෙලාවට රෑ 9:45 තියෙන අන්තිම ට්‍රෙන් එකෙත් යනව. රෑ යන ට්‍රෙන් වල යන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව. ගොඩක් වෙලාවට නගින්නෙ බීල කෙලින් ඉන්න බැරි ඩයල්. කාලයක් එකෙක් හිටිය කොරලවැල්ල හරියෙන් බහින මූ ට්‍රෙන් එකට නැග්ග වෙලාවෙ ඉඳන් බහින කන් සින්දු කියා කිය නටනව.

    පවු ජීවිත උබලා නම්
    8.30 ඇවිත් 4.15 යන්න සෙට් වෙයන් ලෝඩ් වගේ :P :P
     
    නෑ බන්. මම කොළඹ. අපේ අම්මගේ අම්මා ඉන්නේ මාතර. ආච්චි අම්මා බලන්න යනවා ඉතින් නිවාඩුවට.

    අහ් දැන් ඉතින් Highway තියේ නේ :P :P
    කිරුලපන් ඉදන් කොට්ටාවට පැය එකහමාරයි :baffled::baffled:
    කොට්ටාවේ ඉදන් මාතරට පැය එකහමාරයි :cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Podi Silva - පොඩි සිල්වා;21253142 said:
    අහ් දැන් ඉතින් Highway තියේ නේ :P :P
    කිරුලපන් ඉදන් කොට්ටාවට පැය එකහමාරයි :baffled::baffled:
    කොට්ටාවේ ඉදන් මාතරට පැය එකහමාරයි :cool::cool:

    :rofl:
    ඔව් බන්..
    :rofl: