දික්කසාද නඩුවක්

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඔය කාලෙට එන ප්‍රශ්න වැඩිය ඔලුවේ දාගන්න එපා,

    උබ දැන් ගිරේට අහුඋන පුවකේ වගේ ඉන්න වෙලාවක් මේක. සමහර දේවල් තියෙනවා මල්ලියේ අතින් පාඩු උනත් ඒ අවස්ථාවේ සද්ද වහල ඉන්න වෙන , එක ඇවිල්ල විවාහ ජිවිතේ එක ප්‍රදාන අවස්ථාවක් , නැත්නම් නිවට කම නෙවයි.... කාලෙත් එක්ක ගොඩක් ප්‍රශ්න විසදෙනවා , ඒත් ඒවාට හරියට මුනදෙන්න උබ ඉගෙනගනින් ... කට්ටිය කියයි උබේ නිහැඩියාවට හෙන නිවටය , ගෑනි කියන දේ විතරයි කරන්නේ , අරව මේවා කියල, ඒත් උබ ඕනේ මුලු ජීවිතේම ගෙනියන්න විදවන්න, අනිත් ඔක්කොම ය ඉන්නේ ටික කාලයයි.... ගනිගේ උන් උනත්, දෙන්න එක්ක එක තැනකට ඇවිත් සමාදනවා කතා බහ කරලා විසදගන්න පුළුවන් ඕනේ දෙයක්. ඊට කලින් උබල දෙන්න එහෙම කතාකරගන්න පුළුවන් පසුබිමක් හදාගනින්, උබ love කරලා බැන්දනන් , මම අමුතුවෙන් ඒගැන පැහැදිලි කරන්න ඕනේ නැනේ....

    හොදට මේ වචන ටික තේරුම් ගනිං "කාට හරි ජයග්‍රාහකයෙක් වෙන්න පරාජිතයෙක් ඉන්නම ඕනේ " එක අවස්ථාවක පසුබසින්නෙක් / පරාජිතයෙක් කියන්නේ උබෙවත් උබේ පරම්පරාවේවත් අවසානේ නෙවයි, ඉස්සරහට ජිවිතේ ලබන්න තියෙන ජයග්‍රාහන වලට අඩිතාලම දාන එක...... තව ලියන්නං උබේ ප්‍රශ්න අනුව....

    මන් දැනටමත් ඕක තමයි කරන්නෙ. ඉවසල ඉවසල බැරිම තැන තමයිලුනේ ඉවසිය යුතුම තැන. මට ආයෙත් කොනක ඉඳන් ගෑනිව බ්‍රේන් වොෂ් කරන්න වෙනව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරන්න තියෙන හොඳම වැඩේ. මම මේ කියන දෙයින් මාව ජජ් කරන්නනන් එපා. මටනන් මෙහෙම ප්‍රශ්නයක් ඇවිත් නෑ..නිකන් හිතෙන දෙයක් කියන්නේ.ඔයා හැමෝම එක්ක නැන්දම්මව ඉහලින්ම අගය කරන්න. අනේ අම්මා හරියට මහන්සි වෙනව, පවු, උයන කෑම මාර රහයි ඔයාගේ වයිෆ්ටනන් කවදාවත් මෙහෙම උයන්න බෑ කියන්න.වයිෆ්ට කරදරයක් වෙන තරමට කියවන්න. පිට අය ඉන්න තැන වගේම ගෙදර කට්ටිය ඉන්නෙ ඉඳිද්දිම. නැන්දම්මට තෑග්ගක් එහෙම ගෙනත් දන්න. වයිෆ්ට අනිවා ඉරිසියාවක් ඇතිවෙනවා. එතකොට එයාම අම්මලට යන්න කියයි.ඩිවෝර්ස් එකකට යන්න හිතන්න එපා වයිෆ් වැරද්දක් නොකර.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    lol..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ගෑනි උඹව හැරගියා කියලා දාන්න පුලුවන් ඔ්න නම්. ඒ්කට කලින් ෙපාලිස් ඒන්ට්‍රි ඒකක් දාල තිෙයන්න ඔ්න. අවුරැදු ෙදකක් උඹව දාල ගිහිනි හිටියා කියලා ඔප්පු කරන්න පුලුවන් නම් උඹට නඩු දාල වාර ෙදකෙන් විතර ෙගාඩ යන්න පුලුවන්. නැත්නම් ගෑණි ෙවන සම්බන්ධයක් තිබ්බා කියලා සාක්ෂි සහිතව උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන් නම් උඹට වන්දි ෙනගෙවා වැෙඩ් ෙගාට දාගන්න පුළුවන්. නැත්නම් වන්දි ෙගවන්න ෙවනවා පුෙතා්... ෙගාඩක් ෙවලාවට උසාවිය ගන්ෙන් ගෑණිෙග් පැත්ත. ගැණි රස්සාවක් කරනවා නම් ටිකක් උඹට ෙෂ්ප්. නැත්නම් ඒකි තව ඒෙකක් බදින කම් උඹට ෙගවන්න ෙවනවා... ෙල්සි නැ ෙකාල්ෙලා්...

    ෙස්රටම කලින් ෙහාද ෙලා්යර් කාරයෙක් හම්බෙලා කතා කරපං.. හදිසි ෙවන්න ඒපා.. උන් දන්වා ට්‍රික්ස්.. උන් උඹට කියලා ෙදයි.. හැබැයි කැරි වැඩ කරන්න නම් ඒපා බං.. සිරාවටම ගෑණි අවුල් නම් විතරක් කරපං.. පව්ෙන් බං ෙමානා උනත්.. ෙකායි ගෑණිත් බැන්දට පස්ෙස් ඒකම වගේ තමයි බං.. හදාගන්න බලපං අවුල් නං... ෙදකක් දීලා හරි කමක් නෑ.. බයේ හරි ඉදියිෙන් බං...

    ගනිගේ නං ලොකු අවුලක් තිබුනේ නැහැ ළඟක් වෙනකල්ම. උන්ගේ අම්මයි තාත්තයි තම මට කියල කෙලවගන්ඩ බලන්නේ. ගෑනිත් උන්ව ඔලුවේ තියාගෙන

    :(ඉවසලා හිටපන් බන්.මොකෝ උන් හැමදාම ජීවත් වෙනවද.ළමයි ඉන්නවද උබට?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මුන් මේ පර හැත්ත ළමයින්ව බනදල දුන්න නම් පාඩුවේ ඉන්ඩ ඕනේ. හැම රෙද්දටම ඇඟිලි ගහනවා. යකෝ දරුවෙක්ගේ අයිතිය උනත් තියෙන්නේ තාත්තට. මහා උන්ට කොහෙද මට නැති අයිතියක්. ගෑනිගේ ගෙදර ඉඩත් නැහැ මුන් අලුත හම්බුන ළමය එහෙ ගෙනියන්ඩ ලෑස්තිය. හම්බෙලා සතියක් උන්ගේ ගෙදර තියල එක්කන් ආවේ. දැන් ගෑනිගේ අම්ම ගෑනිගේ ඔලුවට අනන් මනං දාල ගැනී මගේ එක්ක ගේම

    අඩෝ ඒකට අපේ ගෑනිගේ උන්.දවසක් පොඩි එකීගේ කොන්ඩේ කපන්න හැදුවා.මම කිව්වා හොදවයින් දෙකක්.අද වෙනකන් ආයේ ඇහුවේ නැහැ ඒක ගැන.ඔය නාකි හුකන්නලට වයර්.අපි දැනගන්න ඕන ඒවා හදාගන්න.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    magen goda yanna neme ban unge maha ge puthata liyala deela , euge wife munwa gedarin elawala thiyenne... dan mage gedarata awilla wife ta kelam kiyala apiwa kotawala ban thiyenne... unta yanna thanak nathi hinda ethana watila inna hadanne( ge thiyenne wife ge namata)... daruwawa unge budalayak karagena ban ...

    wife kamathi na unwa dala enna...

    අවලම් බැල්ලියෙක්නේ බන්.මම නම් ඕකුන් දෙන්නව මරලා යනවා හිරේ.නාකි පක්කු.:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බබා හම්බෙලා වැඩි කාලයක් නැති නිසා මොන දේ කලත් ඉවසීමෙන් කල්පනාවෙන්. මොකද බබෙක් හම්බෙලා මාස 6ක් විතර යනකන් ගොඩක් ගෑණු අයගේ මානසිකත්වය හුඟක් පහල තියෙන්නේ. ප්‍රශ්න දැම්මොත් මානසික රෝගියෙක් වෙන තරමට උග්‍ර වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    උබ ඉන්නනේ තාම 70 දශකේ බන් :P
    දැන් කාලේ ගෑණු මිනිහා කියන දේ අහගෙන ඉන්නේ නෑ..
    ජොබ් කරන ගෑණුනේ බන්
    තමන්ගේ අම්ම තාත්තා නැති උනාම තමන්ට කියලා හයියක් නැතිඋනාම තමයි ටිකක් හරි මිනිහට සරෙන්ඩර් වෙන්නේ :D
    ඒක මචන් ලෝක ස්වභාවය දැන්..
    පට්ට ඉවසීමකින් තමයි පවුල ගෙනියන්න ඕන..
    ඩිවෝස් වෙනව කියන තීරණෙ ගන්න ඕන උබ උබේ දරුවටවත් ආදරයක් නැත්නම් විතරයි..

    මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා බබාල 2ක් ඉන්නවා, ගෑනී ඌ මරන් කන්න හදනවා හැමදාව..
    ඒත් ඉතින් කට්ට කාගෙන ඉවසගෙන ඉන්නව දරුවො දෙන්නා ගැන හිතලා, මස්සිනාගේ අම්ම, සහෝදර සහෝදරයෝ කියන්නේ ඩිවෝස් වෙන්න කියලා.. ඒත් ඌ දරුවෝ ගැන හිතලා ඉන්නවා :yes:

    මොනා උනත් අර ශර්මා කියන එකා කියනවා වගේ සුද්දියෙක් බැදන් ඉන්න එක දාහෙන් සම්පතක් බලනකොට.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    බබා හම්බෙලා වැඩි කාලයක් නැති නිසා මොන දේ කලත් ඉවසීමෙන් කල්පනාවෙන්. මොකද බබෙක් හම්බෙලා මාස 6ක් විතර යනකන් ගොඩක් ගෑණු අයගේ මානසිකත්වය හුඟක් පහල තියෙන්නේ. ප්‍රශ්න දැම්මොත් මානසික රෝගියෙක් වෙන තරමට උග්‍ර වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න.

    ඒක මාර වැඩක්නේ.ගෑනිගේ මානසිකත්වය විතරද එතකොට මිනිහගේ:frown:.මූ මේ ලමයව නොදැක ඉන්න බැරුව දුක්වෙනවා.ඒ ගෑණි ළමයත් එක්ක එහෙ ආතල් එකේ ඉන්නවා.මිනිහා ගැන වගේ වගක් නැහැ.:angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    උන්ගේ මහා එකාව බාවල හිරේ ගිය නං එලියට එනකොට සේරම හරි ගිහින් තියෙයි. මට මුන් ඔක්කොම මරාගෙන මැරෙන්න හිතිල තියෙන්නේ. අපි ලස්සන හීන මවාගෙන දරුවා බඩේ තියන් මාස ගණන් ඉවසලා ඒකෙ ප්‍රතිපලේ බලපන්කෝ මුන් විනාස කරල තියෙන විදිය. මේ ගත උන කාලය ආයේ ආපස්සට ගන්න බැහැනෙ.

    :yes:මම උබනම් ඒක කරලා ගොඩක් කල්.මටනම් ඔයවගේ ඒවාට පට්ට කේන්තියක් එන්නේ.:angry:ඇයි යකෝ හොදින් ඉන්න හදන අපිටමනෙ ඔක්කොම කෙලින්න එන්නේ.අර ගෑනු හතර පහ ඉන්න උන්ට කිසි අවුලක් නැහැ.උන් හොදට වෙන ගෑණු එක්ක සැප අරන් ක්ලබ් ගිහින් දෙකක් දාගෙන ගෙදර ගියහම ගෑණිත් හොදට සලකනවා.මේවා අපේම වැරදි බන්.අපේ හිත හොද වැඩියි.ලංකාවේ ගොන් ගෑණු හිතන්නේ ඒක නිවටකම කියලා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    adey thamas case da ban,,dan masa 2 kittui ne.. :(:( badninanth epa wenawa mewa ahaddi..

    වෙන රටක එකියෙක් බැදපන්.ෆුල් ආතල් බන්.අපේ ගෑණුන්ට අපේ අගේ නැති උනාට වෙන රටවල් වල කෙල්ලෝ ලංකාවේ කොල්ලොන්ට පට්ට විදිහට care වෙනවා.:love:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔය කාලෙට එන ප්‍රශ්න වැඩිය ඔලුවේ දාගන්න එපා,

    උබ දැන් ගිරේට අහුඋන පුවකේ වගේ ඉන්න වෙලාවක් මේක. සමහර දේවල් තියෙනවා මල්ලියේ අතින් පාඩු උනත් ඒ අවස්ථාවේ සද්ද වහල ඉන්න වෙන , එක ඇවිල්ල විවාහ ජිවිතේ එක ප්‍රදාන අවස්ථාවක් , නැත්නම් නිවට කම නෙවයි.... කාලෙත් එක්ක ගොඩක් ප්‍රශ්න විසදෙනවා , ඒත් ඒවාට හරියට මුනදෙන්න උබ ඉගෙනගනින් ... කට්ටිය කියයි උබේ නිහැඩියාවට හෙන නිවටය , ගෑනි කියන දේ විතරයි කරන්නේ , අරව මේවා කියල, ඒත් උබ ඕනේ මුලු ජීවිතේම ගෙනියන්න විදවන්න, අනිත් ඔක්කොම ය ඉන්නේ ටික කාලයයි.... ගනිගේ උන් උනත්, දෙන්න එක්ක එක තැනකට ඇවිත් සමාදනවා කතා බහ කරලා විසදගන්න පුළුවන් ඕනේ දෙයක්. ඊට කලින් උබල දෙන්න එහෙම කතාකරගන්න පුළුවන් පසුබිමක් හදාගනින්, උබ love කරලා බැන්දනන් , මම අමුතුවෙන් ඒගැන පැහැදිලි කරන්න ඕනේ නැනේ....

    හොදට මේ වචන ටික තේරුම් ගනිං "කාට හරි ජයග්‍රාහකයෙක් වෙන්න පරාජිතයෙක් ඉන්නම ඕනේ " එක අවස්ථාවක පසුබසින්නෙක් / පරාජිතයෙක් කියන්නේ උබෙවත් උබේ පරම්පරාවේවත් අවසානේ නෙවයි, ඉස්සරහට ජිවිතේ ලබන්න තියෙන ජයග්‍රාහන වලට අඩිතාලම දාන එක...... තව ලියන්නං උබේ ප්‍රශ්න අනුව....

    ලංකාවේ උට්ටියොන්ට තමා ඔය ඔක්කොම.වෙන රටවල් වල ගෑනු බලපන්කො ළමයි රංචුවක් එක්ක මිනිහත් එක්ක ඇවිදගෙන යන ලස්සන.නෙදකින් මේ ලංකාවේ ගෑනු.ශික්.මාත් ඒ කරුමෙට අහු උනානේ.ළමයා නැත්නම් මාත් ගෑණිව ඩිවෝර්ස් කරලා ගොඩක් කල්.:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෙන රටක එකියෙක් බැදපන්.ෆුල් ආතල් බන්.අපේ ගෑණුන්ට අපේ අගේ නැති උනාට වෙන රටවල් වල කෙල්ලෝ ලංකාවේ කොල්ලොන්ට පට්ට විදිහට care වෙනවා.:love:

    :frown::angry:Sharma01ge fake eka:rolleyes::rofl::P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මචන් ගෑණුන්ට ඔහොම මැන්ටල් කේස් වෙනවා........... හැබැයි ඩිවෝස් වෙන්න එපා....... ළමයා පව් මචන්........ හොඳම දේ තමයි උඹ ගෑණිවයි, ළමයවයි අරගෙන වෙන ගෙදරකට යන්ඩ බලපන්....... ෆුල් ට්‍රයි එක දීපන් යන්න..........

    බැරිනම්, ඒකි කැමතිම නැතිනම් උඹ ටික දවසකට ඈත් වෙලා හිටපන්.........හැබැයි වෙන ගෑණු කේස් දාගන්න එපා..........ඔක්කොම එකයි බන්, ලව් කරන කාලේ සුන්දරත්වය නෑ පස්සෙ, එක ලෙඩක් තියෙද්දි ත්ව ලෙඩක් මොකටද..... ඔහොම තමයි.........

    උඹ වෙන්වෙලා හිටපන්, ළමයට සළකපන්, මාස දෙක තුනකින් බලපන්........ගොඩක් වෙලාවට මිනිහා නැතුව තනියම කට්ට කන්න වුනාම ගෑණුන්ට තේරෙනවා....

    නැතිනම්, ඔඹට ආරංචිවෙයි ගෑණිගෙ වෙන සීන් එකක්...... එහෙම වුනොත් ගෑණියි ඌයි එකට ඉන්නකොට අතටම අල්ලගෙන ගෑණිට හොඳ කනේ පාරක් ගහලා ළමයවත් අරගෙන පලයන්......එතකොට නම් ඩිවෝස් තමයි හොඳ..... උඹට කේස් එකකුත් තියෙනවානෙ එතකොට.......

    කළ්පණාවෙන් වැඩ කරපන්....... තරහට ගෙදරදි ගහන්න යන්න එපා...... කොච්චර තරහ ගියත් ඉවසපන්...... ගෑණුන්ට අත උස්සන එක පිරිමි කම නෙමෙයි කියලා නිතර සිහි කරපන්...

    ලංකාවේ ගෑණු ළමයෙක්ව මිනිහට කියලා හදාගන්නේ තුරුම්පුවක් විදිහට.එතකොට දන්නවනේ උන් කියන විදිහට අපි නටනවා කියලා..කරුමේ තමා ඉතින්.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    අඩෝ ඒකට අපේ ගෑනිගේ උන්.දවසක් පොඩි එකීගේ කොන්ඩේ කපන්න හැදුවා.මම කිව්වා හොදවයින් දෙකක්.අද වෙනකන් ආයේ ඇහුවේ නැහැ ඒක ගැන.ඔය නාකි හුකන්නලට වයර්.අපි දැනගන්න ඕන ඒවා හදාගන්න.
    podi kale ganu lamainge konde kapanna ona,,eka digata konde trim nokara wawwama loku weddi konde yanawa,,man danna tharamata kapa kapa konde hadanna ona,,man danna widiata kiuwe,,poddak hoyala balanna,,samahara welawata issara minissu owa dannwa,,
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ළමයි ලැබුනම ගෑණූන්ගෙ අම්මලට ඕනි ළමයව එයාලගෙ විදිහට හදන්න. තාත්තගෙ පවුලෙ අය මොනව කිව්වත් වැරදියි.. -ළමය අපේ නෙ- කියන මතේ ඉන්නෙ. ළමය ආච්චිට ළං වෙනවා.. ටිකෙන් ටික ළමයගෙ පොඩි මොලේටත් විසබීජ එනවා. තාත්තා කියන්නෙ පිටස්තරයෙක් වගේ වෙනවා. වැඩියෙන්ම ආදරේ අම්ම කියන එක බලෙන් කරගන්නවා. තාත්තගෙ පැත්තේ නෑදෑයො හතුරො මට්ටමට දානවා. ඒහෙම වුනාම ගොඩක් පවුල් වල තාත්තා නිහඩ වෙනවා. ඒක මැරෙනකල්ම එහෙම වෙනවා. අම්මල ළමයි එක පැත්තක් වෙනවා.. තාත්තා කොන් වෙනවා.. ඔය ක්‍රෙම්ට පුද්ගලිකව මමත් පට්ට අකමැතියි..

    ඔය පිටරටවල ගිහින් ඉන්න පවුල් ළමයි හදාගෙන තනියෙන් ජීවත් වෙන්නේ සමගියෙන්..

    ගෑණිට එක පාරක් පැහැදිළි කරල දීපන් උඹ ආස නැහැ කියල මේ සිස්ටම් එකට.. දෙපාරක් තුන් පාරක් බලපන්.. හැදෙන්නෙම නැත්නන් පොඩ්ඩක් උඹ දවස් දෙක තුනකට මිසින් වෙලා හිටපන් ගෙදරින්..
    aththa,,,man e wage pawulak dakala thiyenwa,,ganige ammata ona unema kellawa ehe thiyagena lamayi eyage paththata adare karanwa dakinna,,thaththa awama lamayi kamathi na kiya kiya apita thama aadre kiya kiya pissu natuwa,,anthimata e miniha wena ganiyek ekka sambandayak athi karagaththa...e pawula kadenna mul une e amma..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    :frown::angry:Sharma01ge fake eka:rolleyes::rofl::P

    fake:rofl:ඇයි මතක නැද්ද මම ඌත් එක්ක ඇරගත්තා එදා ඌ ලංකාවේ ගෑණුන්ට නිතරම අපහාස කරන නිසා.ඒත් මේ වගේ ත්‍රෙඩ් දකිනකොට මටත් හිතෙනවා ඌ කියන්නේ ඇත්ත තමා කියලා.මොකද මටත් තියෙනවා ගෑනිත් එක්ක ප්‍රශ්න.හැබැයි ඒ ප්‍රශ්න ඔක්කොම පටන් ගත්තේ ළමයා හම්බඋනාට පස්සේ.ළමයා හම්බවෙන්න කලින් හොර පූසි වගේ පුරු පුරු ගගා මගේ ලගම දැවටී දැවටී හිටියා:rofl:.ලමයව ඉක්මනට හැදුවෙත් එයාගේ ඕනකමටමයි.දැන් පූසි වගේ හිටපු එකී සිංහ ධේනුව වෙලා.:rofl:මේ ලංකාවේ ගෑනු නම් කතා කරලා වැඩක් නැහැ.
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    machan matath podi advice ekak ganna one.divorce nam nemei. udaw keranna puluwanda advice walin.PM ekak danna puluwan kenek.married aya nam godak hodai
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    fake:rofl:ඇයි මතක නැද්ද මම ඌත් එක්ක ඇරගත්තා එදා ඌ ලංකාවේ ගෑණුන්ට නිතරම අපහාස කරන නිසා.ඒත් මේ වගේ ත්‍රෙඩ් දකිනකොට මටත් හිතෙනවා ඌ කියන්නේ ඇත්ත තමා කියලා.මොකද මටත් තියෙනවා ගෑනිත් එක්ක ප්‍රශ්න.හැබැයි ඒ ප්‍රශ්න ඔක්කොම පටන් ගත්තේ ළමයා හම්බඋනාට පස්සේ.ළමයා හම්බවෙන්න කලින් හොර පූසි වගේ පුරු පුරු ගගා මගේ ලගම දැවටී දැවටී හිටියා:rofl:.ලමයව ඉක්මනට හැදුවෙත් එයාගේ ඕනකමටමයි.දැන් පූසි වගේ හිටපු එකී සිංහ ධේනුව වෙලා.:rofl:මේ ලංකාවේ ගෑනු නම් කතා කරලා වැඩක් නැහැ.

    :rofl::rofl::yes:
    ගෑණු කසාද බඳින්න කලින් හිතන් ඉන්නේ පිරිමි කෙනාව වෙනස් කරගන්න පුලුවන් කියලලු. පිරිමි හිතන් ඉන්නේ ගෑණු කෙනා කවදාවත් වෙනස් වෙන එකක් නෑ කියලලු.හැබැයි ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම ගත්තත් ඒ හිතපු දේ කවදාවත් වෙලා නෑ..පිරිමියෙක් වෙනස් වෙන්නෙත් නෑ ගෑණු කෙනෙක් වෙනස් නොවී ඉන්නෙත් නෑ..ලෝක ස්වභාවය. ප්‍රශ්න කාටද නැත්තේ..ප්‍රශ්නයක් දිහා තමන්ගේ පැත්තෙන් විතරක් නෙමෙයි අනිත් කෙනා ඉන්න තැන ඉඳන් ඒ පැත්තෙනුත් හිතලා බලන්න ඕනේ..
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අඩෝ ඒකට අපේ ගෑනිගේ උන්.දවසක් පොඩි එකීගේ කොන්ඩේ කපන්න හැදුවා.මම කිව්වා හොදවයින් දෙකක්.අද වෙනකන් ආයේ ඇහුවේ නැහැ ඒක ගැන.ඔය නාකි හුකන්නලට වයර්.අපි දැනගන්න ඕන ඒවා හදාගන්න.

    මමත් හොඳට ඇමතුවා බන් උන්ගේ තාත්තට. උන්ට ලජ්ජා නැහැ. මහා සක්කිලි හැත්තක්