ඔය කාලෙට එන ප්‍රශ්න වැඩිය ඔලුවේ දාගන්න එපා,
උබ දැන් ගිරේට අහුඋන පුවකේ වගේ ඉන්න වෙලාවක් මේක. සමහර දේවල් තියෙනවා මල්ලියේ අතින් පාඩු උනත් ඒ අවස්ථාවේ සද්ද වහල ඉන්න වෙන , එක ඇවිල්ල විවාහ ජිවිතේ එක ප්‍රදාන අවස්ථාවක් , නැත්නම් නිවට කම නෙවයි.... කාලෙත් එක්ක ගොඩක් ප්‍රශ්න විසදෙනවා , ඒත් ඒවාට හරියට මුනදෙන්න උබ ඉගෙනගනින් ... කට්ටිය කියයි උබේ නිහැඩියාවට හෙන නිවටය , ගෑනි කියන දේ විතරයි කරන්නේ , අරව මේවා කියල, ඒත් උබ ඕනේ මුලු ජීවිතේම ගෙනියන්න විදවන්න, අනිත් ඔක්කොම ය ඉන්නේ ටික කාලයයි.... ගනිගේ උන් උනත්, දෙන්න එක්ක එක තැනකට ඇවිත් සමාදනවා කතා බහ කරලා විසදගන්න පුළුවන් ඕනේ දෙයක්. ඊට කලින් උබල දෙන්න එහෙම කතාකරගන්න පුළුවන් පසුබිමක් හදාගනින්, උබ love කරලා බැන්දනන් , මම අමුතුවෙන් ඒගැන පැහැදිලි කරන්න ඕනේ නැනේ....
හොදට මේ වචන ටික තේරුම් ගනිං "කාට හරි ජයග්‍රාහකයෙක් වෙන්න පරාජිතයෙක් ඉන්නම ඕනේ " එක අවස්ථාවක පසුබසින්නෙක් / පරාජිතයෙක් කියන්නේ උබෙවත් උබේ පරම්පරාවේවත් අවසානේ නෙවයි, ඉස්සරහට ජිවිතේ ලබන්න තියෙන ජයග්රාහන වලට අඩිතාලම දාන එක...... තව ලියන්නං උබේ ප්‍රශ්න අනුව....
මන් දැනටමත් ඕක තමයි කරන්නෙ. ඉවසල ඉවසල බැරිම තැන තමයිලුනේ ඉවසිය යුතුම තැන. මට ආයෙත් කොනක ඉඳන් ගෑනිව බ්‍රේන් වොෂ් කරන්න වෙනව.
ඉවසලා හිටපන් බන්.මොකෝ උන් හැමදාම ජීවත් වෙනවද.ළමයි ඉන්නවද උබට?


.මූ මේ ලමයව නොදැක ඉන්න බැරුව දුක්වෙනවා.ඒ ගෑණි ළමයත් එක්ක එහෙ ආතල් එකේ ඉන්නවා.මිනිහා ගැන වගේ වගක් නැහැ.

