VB.net අව්ලක්

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මචන්ලා vb.නෙට් වලින් කෝඩ් කරලා sql DB ekaka තියෙන ITEM 1500 විතර එක කොම්බෝ බොක්ස් එකට ලෝඩ් වෙනකොට ඒ ෆෝම් එක ඕපන් වෙන්න පොඩි වෙලාවක් යනවා...ඒක නැති කරගෙන ඉක්මනට ෆෝම් 1 ලෝඩ් කරගන්නේ කොහොමද?:frown::frown::frown::frown:
     
    • Like
    Reactions: sithija.h

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    කොම්බො බොක්ස් වලට අයිටම් 1500 දන්නෙ පිස්සුද යකො :P
    උපරිම 25 ක් විතර දාන්න,
    Form Load Event එකේ DB එකෙන් Data ගන්න දේවල් ලොකු datagrids ලොඩ් කරන දේවල් කරන්න එපා.
    Android APP හදද්දි Main Thread එකෙන් Network දෙන්නෙ නැත්තෙ ඒ වගේ හේතු නිසා,

    ලෝඩ් උනාට පස්සෙ වෙනම Thread එකකින් data load කරගන්න,,

    Multithreding පාවිච්චි කරනන් බැරි වෙලාවට නම් කරන්නෙ Timer එකක් පාවිච්චි කරනවා,

    Form Load එකෙන් Timer එක enable කරනවා,

    Code:
    FORM_LOAD(){
    'last line
    timer.interval = 200ms
    timer.enabled = true
    }
    
    timer_tigger(){
    timer.enabled = false
    call LoadData()
    }

    මේක හරිම ක්‍රමය නෙමෙයි, ගොඩේ බෙහෙතක්, හරි ක්‍රමයක් හොයාගන්න කල් මෙහෙම කරන්න,
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    mage code 1 meka

    Private Sub whsales_Load(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles MyBase.Load
    Call detail()


    End Sub

    methana detail kiyana 1 liyala tiyenne item serama combo box 1 ta load wenna kiyala...meka wenas karanne komada
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    ඔය වගේ දෙකදී ඔප්ෂන් දෙකක් මම දෙන්නම් උබට පුළුවන් වෙයිද දන්නේ නැහැ.

    1) උබේ අයිටම් 1500 ක් විතර එන සෙට් එක තව sub category වලට කඩපන්. 1ට 25ක් 30ක් වගේ එන්න. ඔය combo box 1ට කලින් අර category ටික දාලා මුලින් combo box එක ලෝඩ් කරපන්.sub category select කරලා එකෙන් select උනාට පස්සේ ඒ ඒ sub category වලට අදාළ අයිටම් ටික පහලින් combo box 1 ලෝඩ් කරපන්.

    2) වෙනම අයිනකින් පොඩි popup 1ක් ලෝඩ් කරපන් එකේ grid 1ක් දාලා උඩ search box 1 දාපන්. අයිටම් එක සිලෙක්ට් කලාම අරකට ලෝඩ් කරපන්.

    මේ තැන 2ම උබ query use කරන්නේ නැතිව sp use කරපන්.

    ඔය දෙවෙනි ඔප්ෂන් එක තම ගොඩක් සාර්ථක සහ දැන් කරන්නේ එහෙම. ඔය combo box වලට ඔච්චර ගොඩක් ලෝඩ් කරන්නේ නෑ කොහොමටත්.

    අවුලක් තියේනම් අහපන් කියල දෙන්නම්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,545
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුටා අහල නැද්ද UI ත්‍රෙඩ් එකේ නොසන්ඩාල විදියට ඩේටාබේස් එකත් එක්ක කතා කරන්න හොඳ නෑ කියල?
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    machan man meka use karanne invoive 1 gahana tanata e kiwwe combo box 1 ta load karala eke type karaddi sort wenawa...e item 1 select karama item 1 ta adala price qty tika grid 1 kata add wenawa...
    man hitanne mekata ara category 1 nam danna bari wei...eth anith krame mekata puluwanda??
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    අනේ බන් ඔය වගේ තැන් වලට combo box දාන්න එපා ඔතනදි කරන්නේ 2nd option 1
    කරන විදිහ අහගන්න ඕනනම් මාව contact කරපන්
    දාපන් මට pm 1k
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පුටා අහල නැද්ද UI ත්‍රෙඩ් එකේ නොසන්ඩාල විදියට ඩේටාබේස් එකත් එක්ක කතා කරන්න හොඳ නෑ කියල?

    :lol::lol::lol::lol:

    mamath mulinma karath oya නොසන්ඩාල wade thmai...passe thmai therune....

    eka noughty wadak kiyala....:yes::yes::D
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    mekedith ehema puluwan kramayak thiyenawalu..net eke baluwa hoya ganna bari una..form eka load wenna podi welawak ganna eka thama aula..