VB.net අව්ලක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,998
    113
    thread එකක හරි backgroundworker එකක් හරි දාන්න. නැත්නම් combobox text changed event එකේ අකුරු 2,3ක් ටයිප් උනාට පස්සෙ ඒ ටයිප් කරපු අකුරු ටිකෙන් පටන් ගන්න list tl load වෙන්න හදන්න. එතකොට ලොකු ගානක් load කරන්න ඕනෙ නෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹේ Situation එක නම් මට හරියටම තේරෙන්නේ නෑ ඒත් ඔය වැඩේට හොඳ Solution එකක් තියෙනවා, Textbox එකටම අල්ලලා Listbox එකක් දාපං Invisible, ඊට පස්සේ Textbox එකේ Textchanged Event එකේ ටයිප් කරන අකුර බලලා Listbox එකට Load කරන විදියට හදපං, ඕකට SQL වල LIKE Keyword එක පාවිච්චි කරපං, අනිත් සීන් එක ඔතැනට Events ගොඩක් Handle කරන්න තියෙනවා, මම ඒ ටික පිළිවෙලට කියන්නම්,

    1. Textbox Textchanged Event - To identify text and populate list box
    2. Textbox Keydown event - If user press key down then focus to listbox
    3. Listbox Text Changed Event - Identify if there is no any text then hide listbox and focus to textbox
    4. Combobox Keydown event - If user press enter key then load that combobox value to textbox
    5. Textbox Set Focus Event - Check whether user has focused to textbox or not
    6. Textbox LostFocus Event -

    Check whether user has focused to textbox or not
    ඔන්න ඔය ඉවෙන්ට් ටික පාවිච්චි කරලා සුපිරියට ඔය වැඩේ කරන්න පුලුවන්, User friendly වෙන්නම,

    නැත්නම් ඉතිං හොඳම දේ Background Worker or Thread එකක් පාවිච්චි කරන එක,

    පළවෙනි විදියට කරන්න තේරෙන්නෙ නැත්නම් කියපං, මම කරපු Project එකක ඒ පාට් එකේ සෝස් කෝඩ් එක දාන්නම් එතකොට උඹට තේරේවි,
     
    Last edited:
    • Like
    Reactions: collhk

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe

    sirawatama terune naaa bn...man danata load karanne combo box 1 kata
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    sirawatama terune naaa bn...man danata load karanne combo box 1 kata
    Mata poddak unbe design view eke screenshot ekak methana post karala, thawa ethana wenne mokakda kiyala explain karapan, mama unbe problem ekata galapenama solution eka dennam,
     
    2v7x76b.jpg