GAMING MOMENTS III

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Nvidia Game key for sale last price 4500
    you can choose For Honor Or most awaited Ghost Recon Wildlands​

    2hmetn4.jpg
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    මන් හිතුවේ ඉන්නවා ඇති කියල
    එක තමයි මචන් ගහන්න හැදුවේ

    hmmm.
    oblivion එකේදි මකරු කියන සත්තුජාතිය මිත්‍යාවක් හෝ හෙන ඉස්සර හිටපු එවුන්, වගේ ලයින් එකක් තියෙන්නෙ...

    skyrim එකේදී තමයි මකරු ආයෙ එන්නෙ...

    -------------------------------------

    මකරු දැක්කම තමයි ඉතින් උන්ට oblivion මතක් වෙන්නෙ. :sorry:

    euyzkPx.png



    ---------------------------------------------------------------------

    මකරු කිව්වට , technically ගත්තම උන් මකරුත් නෙවෙයි. වෙන මොක්කුද සත්තු ජාතියක් ලු. (wyverns කියල) (මකරට කාකුල් 4ක් තියෙන්න ඕනෙලු. මුන්ට 2යි තියෙන්නෙ etc..)
    game එක හදපු උන්ට වැරදිලා or හිතලම fun එකට වරද්දලා



    ------------------------------------------------------------------------------------------




    අර මුලින් ඉන්න තඩි මීයෝ දෙන්නව මරාගන්න බැහැනේ
    එපාවෙනවා :baffled::baffled:

    *googling*.....

    o gahanne gemak nathuwa :oo:
    https://youtu.be/FYyV2nZW8iY?t=13m14s



    oh wait... umba ekko difficulty eka wadikaragenada :oo:


    *googling again.....*


    oh sh*t....


    https://youtu.be/3RmBFOgToc4?t=13m45s


    umba hardest da danne naa daagena gahanne :rofl:
    ehenam o video eke wage panala duwapan :oo:
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    age of empires aluth ekak ennee nadda bn, :(

    age of empire 2 ekata DLC nam aawa..
    http://www.elakiri.com/forum/showpost.php?p=21042774&postcount=43

    (aluth cultures,kings,units etc ekka aluth campaigns) ..

    http://oceanofgames.com/age-of-empires-ii-hd-rise-of-the-rajas-free-download/



    ----------------------------------

    'Cossacks 3' kiyala game ekak thiyenawa..
    poddak eka balahan.
    age of empires wagema game ekak

    * villagers lata kiyala building hadanawa penawa :nerd:
    (houses, mills, barracks etc..)
    * unwa individually select karanna denawa kiyala penawa :nerd:
    * gold mining thiyenawa penawa :nerd:
    * unit hadaagena battle karanawa penawa :nerd:
    etc...
    so basically its age of empires

    me link eke DLC ekak thiyenawa today release wechcha. mama hithanawa oke DLC eka witharak neweyi full game ekath athi kiyala...
    https://skidrowgamesreloaded.com/cossacks-3-rise-to-glory-reloaded/

    but, full game eka oke nathi unoth, meka balanna. meke oya DLC eka naha, but full game eka thiyenawa and parana DLC athi.
    https://skidrowgamesreloaded.com/cossacks-3-digital-deluxe-edition-gog/


    MZTpmjW.png


    oka play karanawanam hondada kiyala kiyahan.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    He he ela ela bro..The Elder Scrolls kiwwama Skyrim 1ka mata mathak une:D:D & Oyage PC specs monada:yes:
    :D:D
    HD 4850 512MB
    6GB Ram
    Core 2 Quad 3.00GHz
    mewa thamayi macho

    age of empires aluth ekak ennee nadda bn, :(

    අලුත් campaign එකක් එනවා HD Version ඒකට
    නාඩ ඉඩහන්:rolleyes::rolleyes:

    hmmm.
    oblivion එකේදි මකරු කියන සත්තුජාතිය මිත්‍යාවක් හෝ හෙන ඉස්සර හිටපු එවුන්, වගේ ලයින් එකක් තියෙන්නෙ...
    skyrim එකේදී තමයි මකරු ආයෙ එන්නෙ...
    -------------------------------------
    මකරු දැක්කම තමයි ඉතින් උන්ට oblivion මතක් වෙන්නෙ. :sorry:
    ---------------------------------------------------------------------
    මකරු කිව්වට , technically ගත්තම උන් මකරුත් නෙවෙයි. වෙන මොක්කුද සත්තු ජාතියක් ලු. (wyverns කියල) (මකරට කාකුල් 4ක් තියෙන්න ඕනෙලු. මුන්ට 2යි තියෙන්නෙ etc..)
    game එක හදපු උන්ට වැරදිලා or හිතලම fun එකට වරද්දලා
    ------------------------------------------------------------------------------------------
    *googling*.....
    o gahanne gemak nathuwa :oo:
    https://youtu.be/FYyV2nZW8iY?t=13m14s
    oh wait... umba ekko difficulty eka wadikaragenada :oo:
    *googling again.....*
    oh sh*t....
    https://youtu.be/3RmBFOgToc4?t=13m45s

    umba hardest da danne naa daagena gahanne :rofl:
    ehenam o video eke wage panala duwapan :oo:

    ඔව් බන් hardest දල ගහන්නේ
    මට එක එපාවුණා බන් එකහින්ද තමා ගහන එක නැවැත්තුවේ,
    නැත්තන් මොකක්හැරිම කරලා ගහනවා


    Sniper Elite 4



    SjjRaDA.jpg

    උඹේ මචන් සැහෙන්න හොඳට ග්‍රැෆික් තියෙනවනේ,
    එල :love::love:

    :rofl: Nut shot lol
    r0TKSkm.jpg

    මන් එකම එකපාරක් sniper elite 3 එකේ රුසියන් කාරයෙක්ට තිබ්බ
    දෙකම කුඩුවුන:sorry::sorry:

    ඊටපස්සේ ට්‍රය් කර කර හරිගියේම න වෙන එකෙකුට
    .
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    Last edited: