Aru chainaman kenek newei neh...nikan orthodox leftarmer.....Short..!uwa laukunu 10k match eke gahanna ithuru wela thibiddi ewuweithin first ball lloku parak gahanna giya chinamon ta leg spin ekak watune u lbw
Seeku wa first ball eke ea shot ekama gahuwa uge welawata eka miss una.
eelaga bole 4k gahuwwa eeta passe bola 2kakin match eka close
aruwa aai anthimata ewanne ban therumak na. team eka hadana uwa salakanne seeku wa ge gaanata
Munaweera patteta gahuwa
![]()


Aru chainaman kenek newei neh...nikan orthodox leftarmer.....Short..!![]()
යකුනි හෙට මැච් එක බලන්න රනිල් ගොයියා යන කතාවක් කිව්වේ aus ඉන්න කෙනෙක්![]()



u chinamon ban..
Ponna weda karanawa ponna kamata thread eka kiyanne nethuwa dala eka tag ekak nae anith un danna kalin hemadama vm ekak danawa thonam maha ponna pakek![]()

අඩොව්ස් විකුම් සංජය ප්ලෙ කරලා ලකුණි 26 ට විකට් තුනක් අරං නේ ?
මන් හිතන්නෙ ඌව දායි ඊලඟ මැච් එකට. ආරංචි වුණු හැටියට ඌ ප්ලෙ කරනවාලු
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියට හෙට දිනයේ සිට මුහුණ දීමට සූදානම්ය.. අසාර්ථක නායකත්වය හමුවේ පීඩනයට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් අබාධයක් හා පෞද්ගලික හේතුවක් මත දකුණු අප්‍රිකා තරග සංචාරය මැද කණ්ඩායමෙන් මිදි පැමිණි පසු නායකත්වය ලැබුනේ උපුල් තරංගයට.. එක්දින තරගාවලියේ තරග පහම අප පරාජයට පත්විය.. නමුත් තරංග සමග තරුණ කණ්ඩායම ජයග්‍රහණයේ පිපාසයෙන් සටන් වැදුන බව නම් පැහැදිලිය.. මේ පටන් ගත්තා පමණය.. දැන් ඊලග අභියෝගයය.. ලසිත් මාලිංග , චාමර කපුගෙදර , මිලින්ද සිරිවර්ධන , ඩිල්ශාන් මුණවීර වැනි විස්සයි විස්ස විශේෂඥ ක්‍රීඩකයන් උපුල් තරංග සමගය.. බැලු බැල්මටම කලකට පසු ශ්‍රී ලංකාව සතු ප්‍රබලම කණ්ඩායම උපුල් තරංග සමගය.. උපුල් දික්වැල්ල ආරම්භය ගන්නාවිට ආරම්භක පිතිකරුවෙක් වූ ඩිල්ශාන් මුණවීර නොම්බර 03ටත් තුරුම්පු ආසියා වූ චාමර කපුගෙදර නොම්බර 04ටත් මිලින්ද , අසේල , සිකුගේ මැදපෙලටත් එන්නේ නම් පිතිකරු බල ඇණියේ ප්‍රබලත්වය අති විශිෂ්ඨය.. ලසිත් මාලිංග සමගින් පන්දු යවන්නෝ උපරිමය කල යුතුමය..
කරුණු කාරණා කිහිපයකි.. පෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ තරංගගේ නායකත්වය අසාර්ථක වනතුරුය.. හේතුව අමුතුවෙන් කිවයුතු නොවෙයි.. තරංග ආරම්භක පිතිකරු වුවාට පෙලක් අකමැතිය.. චාමර කපුගෙදර ඔබ තමා පරිස්සම් විය යුතුම පිතිකරුවා.. හේතුව ඔබ ඉල්ලා හඩ නැගු පිරිස අති මහත්ය.. ඔබ තරම් කෙනෙක් නැහැයි කියා කෑ ගැසු අයම සමහරවිට ඔබ අසාර්ථක වුවහොත් ඔබේ පලු අරිනු ඇත.. ඩිල්ශාන් මුණවීර වැනි විශේෂඥ විස්සයි විස්ස පිතිකරුවෙක් මේ කණ්ඩායම සමග එක්වන්නේ කුමණ හේතුවක් මතදැයි විමසු අයද සිටින නිසා මුණවීර ඔබ ලද අවස්ථාවෙන් උපරිමය පෙන්විය යුතුය.. සචිත් හා මිලින්ද සමාන නම් මිලින්ද ඔබ සචිත්ට වඩා යමක් කල පෙන්විය යුතුමය.. මාලිංග ඔබ අනික් තුරුම්පුවය.. ජයග්‍රහණය කරා යන්න නම් ඔබ අත්‍යවශ්‍යමය..
කුහක ප්‍රේක්ෂකයන් අප ජයග්‍රහණය කලහොත් මේ ජයග්‍රහණය ලැබුවේ ඔස්ට්‍රේලියානු දෙවන පෙලට කියනු ඇත.. අප පරාජය වුවහොත් මෙච්චර ප්‍රබල කණ්ඩායමක් වෙලත් ඔස්ට්‍රේලියානු දෙවන පෙලට පැරදුනා කියනු ඇත.. මේ සියල්ලටම රිදෙන උත්තර දීමට හැක්කේ තරංග ඔබ ප්රමුඛ කණ්ඩායමටය.. පටු අරමුණ වෙනුවෙන් ස්වයං වින්දනයක් ලබන අමන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතලොස්සකට සියුම් ලෙස ප්‍රබල උත්තරයක් ලබා දීමට , මේ අභියෝගයට අභියෝගාත්මක ලෙස මුහුණ දීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා.. !!
උපුටා ගැනීම: https://www.facebook.com/DieHardSLfans/?hc_ref=NEWSFEED&fref=nf

