**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    කවුද අද මැච් එක බලන්න යන උන් ඉන්නෙ? වරෙන් ආතල් එකෙ බියර් එකක් ගහං ෆන් එකක් ගන්න :rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    visit visa walin kochchara kal inna puluwnda ban

    මට මාස තුනකට හම්බ උනා බං ඒත් මේ මාසෙ අන්තිමට මං සිය රට බලා යනවා. මං ජනවාරි මුල ආවෙ.

    හා අම්මගෙන් අහල කියන්නම් බියර් ඔහෙ ගනන්ද බං මෙහෙන් ගේන්නද රවියගෙ ටැක්ස් බියර් :rofl:

    ඇතුලට ගේන්න දෙන්නෙ නෑ පුටා ඇතුලෙ පොට් වලින් තමා ගන්න ඕන. ටිකක් විතර ගනන් ලිකර් ශොප් වලට වඩා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට මාස තුනකට හම්බ උනා බං ඒත් මේ මාසෙ අන්තිමට මං සිය රට බලා යනවා. මං ජනවාරි මුල ආවෙ.

    ඇතුලට ගේන්න දෙන්නෙ නෑ පුටා ඇතුලෙ පොට් වලින් තමා ගන්න ඕන. ටිකක් විතර ගනන් ලිකර් ශොප් වලට වඩා.

    අපේ එහෙම තිබ්බ නම් බලන්න තිබ්බ අපේ උන්ගෙ ආතල් :rofl:
    මාස 3ට උබ මොනා කරන්නද ආවෙ බං :dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අපේ එහෙම තිබ්බ නම් බලන්න තිබ්බ අපේ උන්ගෙ ආතල් :rofl:
    මාස 3ට උබ මොනා කරන්නද ආවෙ බං :dull:

    පවුලෙ අයව බලන්න ආවෙ බං. මැච් එකත් අල්ලලම තමා ආවෙ ආයෙ ඉතින් කවද ක්‍රිකට් මැච් එකක් බලන්නද
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Meanwhile in Auckland, NZ
    FwHFqym.png