උඹේ Situation එක නම් මට හරියටම තේරෙන්නේ නෑ ඒත් ඔය වැඩේට හොඳ Solution එකක් තියෙනවා, Textbox එකටම අල්ලලා Listbox එකක් දාපං Invisible, ඊට පස්සේ Textbox එකේ Textchanged Event එකේ ටයිප් කරන අකුර බලලා Listbox එකට Load කරන විදියට හදපං, ඕකට SQL වල LIKE Keyword එක පාවිච්චි කරපං, අනිත් සීන් එක ඔතැනට Events ගොඩක් Handle කරන්න තියෙනවා, මම ඒ ටික පිළිවෙලට කියන්නම්,
1. Textbox Textchanged Event - To identify text and populate list box
2. Textbox Keydown event - If user press key down then focus to listbox
3. Listbox Text Changed Event - Identify if there is no any text then hide listbox and focus to textbox
4. Combobox Keydown event - If user press enter key then load that combobox value to textbox
5. Textbox Set Focus Event - Check whether user has focused to textbox or not
6. Textbox LostFocus Event -
Check whether user has focused to textbox or not
ඔන්න ඔය ඉවෙන්ට් ටික පාවිච්චි කරලා සුපිරියට ඔය වැඩේ කරන්න පුලුවන්, User friendly වෙන්නම,
නැත්නම් ඉතිං හොඳම දේ Background Worker or Thread එකක් පාවිච්චි කරන එක,
පළවෙනි විදියට කරන්න තේරෙන්නෙ නැත්නම් කියපං, මම කරපු Project එකක ඒ පාට් එකේ සෝස් කෝඩ් එක දාන්නම් එතකොට උඹට තේරේවි,