Most dangerous roads around the world

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    10. Sichuan-Tibet Highway, China

    sichuan-tibet-highway-china.jpg

    Sichuan2.jpg


    Chengdu හී සිට Tibet දක්වා අැති මෙම මාර්ගය නාය යෑම් හා පස් කඳු කඩා වැටීම් හේතුවෙන් ඉතාමත් අවදානම් මාර්ගයක් බවට සැලකේ.


    9. The Stelvio Pass, Italy

    Stelvio-Pass-in-Italy.jpg

    71a789f492fd093e092f9d5124eb855a46f2b930.jpeg


    මුහුදු මට්ටමේ සිට 2,757 m උසින් පිහිටි මේ මාර්ගයේ බොහෝවිට අනතුරු සිදුවන්නේ රියදුරන්ගේ නොසැලකිමත් බාවය හේතුවෙනි.


    8. Los Caracoles Pass, Chile

    4af1130b6e347c068e8986eebd5778c8.jpg


    වසරේ සෑම දිනකම පාහේ හිම පතිත වන පෙදෙසක පිහිටි මෙම මාර්ගය මුහුදු මට්ටමේ සිට 3,207m උසින් පවතී. අධික බෑවුම් හා වංගු වලින් සමන්විත මෙම මාර්ගය භාවිතය පලපුරුදු රියදුරන් හට පමනක් සීමා වී තිබ්බේ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    7. Skippers Canyon Road, New Zealand

    1416364576664.jpg



    නවසීලන්තයේ පිහිටි මෙම ඉතා අවදානම් මාර්ගයේ බොහොමයක් අනතුරු සිදුවන්නේ මාර්ගයේ ලිස්සන සුලු භාවය හා වාහන එකිනෙක මාරුවීම් සිදුකිරීමේදීය. රියදුරන් හට මේ මාර්ගය භාවිතා කිරීමට අවශ්‍ය නම් විශේෂ බලපත්‍රක් ලබාගත යුතුය.


    6. The Zoji Pass, India

    20130815-asia-04858.jpg

    The-Zoji-Pass-India-dangerous-road.jpg


    ඉන්දියාවේ හිමාලය කඳු පංතියේ පිහිටි මෙම මාර්ගය මුහුදු මට්ටමේ සිට මීටර් 3,528 උසකින් පිහිටා අැත.
    පටු මාර්ගයත් ගල් පෙරලීම් හා නාය යෑම් හේතුවෙන් මේ මාර්ගය අවදානම් සහිත වේ.
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    5. Guoliang Tunnel Road, China

    Guoliang-Photo-by-Vitorro-Chawall-740x555.jpg

    Guoliang-Tunnel-Road-China.jpg


    1.2 km දක්වා දිවෙන මේ මාර්ගය Guoliang නම් ග්‍රාමයේ වැසියන් විසින් ඉහත රූපයේ අකාරයට කන්දක උමං හාරා ඉදිකර අැත.
    මෙම මාර්ගය ඉදිකිරීමට ප්‍රථම Guoliang ග්‍රාමය ලෝකයාගෙන් හුදෙකලාවී තිබුණි. එහි ගම්වාසීන් නගරය හා සම්බන්ධතා අැති කර ගැනීම සඳහා මෙම මාර්ගය ඉදිකරන ලද බවයි සැලකෙන්නේ.


    4. Karakoram Highway, Pakistan

    feature-final.jpg

    KKH-Tunnels.jpg


    චීන පාකිස්තාන මිතුදම් මාවත ලෙස ප්‍රකට වී අැති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 4,693 උසකින් පිහිටයි.
    Karakoram කදු පංතිය හරහා වැටී අැති මෙම මාර්ගය ඉදිකිරීමේ දී පහතට අැද වැටීම් හා නාය යෑම් හේතුවෙන් පකිස්ථානු ජාතික කම්කරුවන් 810 කගේ හා චීන ජාතික කම්කරුවන් 82 නෙකුගේ දිවි අහිමී වී ඇත.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    3. James Dalton Highway, Alaska

    ak1ds-7761.jpg

    Dalton-Highway.jpg


    අැලස්කාවෙහි Fairbanks හා Deadhorse යන නගර යා කෙරෙන 667 km දිගුකින් යුතු මෙම මාර්ගයේ අනතුරු සිදුවන්නේ හිම පතිත වීම හේතුවෙනි.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    2. Jalalabad–Kabul Road, Afghanistan

    afghanistan-road.jpg

    kabul1.JPG


    Kabul හා Jalalabad යා කෙරෙන 65km දුරකින් යුතු මෙම මාර්ගය තලෙයිබාන් ත්‍රස්‌තවාදි කටයුතු නිතරම සිදුවන පෙදෙසකි. නමුත් මෙය ලොව අන්තරායකර මාර්ග අතර උඩින්ම සිටින්නේ එහි සිදුවන රිය අනතුරු හේතුවෙනි. නාය යෑම් කඳු කඩා වැටීම් ගල් පෙරලීම් වැනි දෑ ඊට උදාහරණ වේ.


    1. North Yungas Road, Bolivia


    North-Yungas-Road-Bolivia.jpg

    2985890314_d892ed7f13_1.jpg

    death%20road%2014.jpg



    මරණයේ මාවත (Road of death) ලෙස හදුන්වන මෙම මාර්ගය බොලීවියාවේ Yungas ප්‍රාන්තයේ පිහිටා ඇත.
    වසරකට පුද්ගලයන් 200ත් 300 ත් අතර පිරිසකට මරු කැඳවන මෙම මාර්ගයේ බොහොමයක් අනතුරු සිදුවන්නේ වාහන එකිනෙක මාරුවීමේ දී ප්‍රපාතයට පෙරලීමෙනි.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    2. Jalalabad–Kabul Road, Afghanistan

    afghanistan-road.jpg

    kabul1.JPG


    Kabul හා Jalalabad යා කෙරෙන 65km දුරකින් යුතු මෙම මාර්ගය තලෙයිබාන් ත්‍රස්‌තවාදි කටයුතු නිතරම සිදුවන පෙදෙසකි. නමුත් මෙය ලොව අන්තරායකර මාර්ග අතර උඩින්ම සිටින්නේ එහි සිදුවන රිය අනතුරු හේතුවෙනි. නාය යෑම් කඳු කඩා වැටීම් ගල් පෙරලීම් වැනි දෑ ඊට උදාහරණ වේ.


    1. North Yungas Road, Bolivia


    North-Yungas-Road-Bolivia.jpg

    2985890314_d892ed7f13_1.jpg

    death%20road%2014.jpg



    මරණයේ මාවත (Road of death) ලෙස හදුන්වන මෙම මාර්ගය බොලීවියාවේ Yungas ප්‍රාන්තයේ පිහිටා ඇත.
    වසරකට පුද්ගලයන් 200ත් 300 ත් අතර පිරිසකට මරු කැඳවන මෙම මාර්ගයේ බොහොමයක් අනතුරු සිදුවන්නේ වාහන එකිනෙක මාරුවීමේ දී ප්‍රපාතයට පෙරලීමෙනි.

    TopGear Bolivia tour ekedi un me pare yanwa. :)