Trigger එක හොදයි
Honda වල සර්විස් සෙන්ටර් වල සර්විස් එකත් හොදයි
හැබැයි හොන්ඩා ජුලෝලා වල පාර්ට්ස් ගනන් වැඩියි
දැන් කීයද බන් මේ බයික් දෙකේ ගනන්
CB Trigger එක හොදයි කියල අහල තියෙනවා. හැබැයි දැන් ලංකාවට එන්නෙ නෑ නෙ ද? ඒ වෙනුවට එන්නෙ Hornet 160 R
Triger ekanam 319k wage machan
Pulsar ekath e langa ganak .
Triger ekakata yannam ne ehenam
ඉන්දියා වල trigger එක නවත්වල. ඒ වෙනුවට දැන් එන්නේ cb unicorn 160r එක.
honda india site එකට ගිහින් බලන්න..
.
පොඩ්ඩක් හොයල බලලා ගන්න. විකුණන් බැරුව ඉතුරු වෙච්ච කුණු ගොඩ ලංකාවට පටවනවද දන්නේ නැ නේ..


Hornet 160R eka 419 k machan .Triger eka tiyenawa ganna .

Parts ehema mahaloku ganan ne... Trigger 1ke godakma watinne thel karana eka thamai. 150CC unata hondata thel karanawa. Brake ehemath hondai. Service karanna thiyenneth KM3000kata serayak. Honda genuine oil 1ka demmama hari. 1 liter Rs.1000මගෙ බයික් එක cb trigger. දන්න තරමින් දැන් ගෙන්නන් නෑ. බයික් එක කන්ට්‍රෝල් හොඳයි. 50ට වඩා තෙල් කරනව.මොනොෂොක් එක නිසා පල්සර් එකට වඩා සැපයි. ඊට වඩා බ්‍රේක් ශුවර්. පිටිපස්සෙත් ඩිස්ක් බ්‍රේක් නිසා. දුර යන්න සුපිරි. මම සතියට දවස් දෙකක් 80km+ යනවා. බයික් එක නම් පට්ට ඒ ගානත් එක්ක.


Trigger 1ka hondai ban. ape malaya langa thiyenawa. denata 20000k pedala thiyenawa. Brake pad and rear tyre eka vitharai maru kare. Service karala padinna thamai thiyenne. Petrol 55 - 60 athara karanawa. Mama padinakotanam 50k wage thamai karanne..Parts ehema mahaloku ganan ne... Trigger 1ke godakma watinne thel karana eka thamai. 150CC unata hondata thel karanawa. Brake ehemath hondai. Service karanna thiyenneth KM3000kata serayak. Honda genuine oil 1ka demmama hari. 1 liter Rs.1000

