Honda DIO / Hero Dash

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    honda-dio-in-new-matte-axis-gray-colour_827x510_81462354116.png

    dash-1.jpg

    ඔන්න බන් . මටත් හිතුන pulsare දීල , scooty එකක් ගන්න හැම එකාම පදින එකේ . මොකක්ද බන් මේ 2න් හොඳ .:confused:

    DIO එකනම් හොඳයි කියල ගොඩක් එවුන කියනවා:yes:. DASH එක ගැනනම් දන්නේ නැ:oo: . මට කියපන්කො හොඳ එක මොකක්ද කියල. මේ සතියේ , Pulsare දීල ගන්න ඉන්නේ :sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    DASH එක හොදයි.. ඩියෝ එකට වඩා හැඩයි..
    ඔප්ෂන් වැඩියි.. ඩෑෂ් එකේ මොඩ්ල් දෙකක් එනවා.. එකක් උඹ ඔය පින්තූරෙ දාපු එක..ඒක අනිත් එකට වඩා 7000 ක් වැඩියි. ඒත් ඔය ස්ටිකර් ඩිසයින් ටිකනන් චා.. අනිත් මොඩ්ල් එකේ ස්ටිකර් නැහැ..
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    DASH එක හොදයි.. ඩියෝ එකට වඩා හැඩයි..
    ඔප්ෂන් වැඩියි.. ඩෑෂ් එකේ මොඩ්ල් දෙකක් එනවා.. එකක් උඹ ඔය පින්තූරෙ දාපු එක..ඒක අනිත් එකට වඩා 7000 ක් වැඩියි. ඒත් ඔය ස්ටිකර් ඩිසයින් ටිකනන් චා.. අනිත් මොඩ්ල් එකේ ස්ටිකර් නැහැ..

    DIO එකේ Break System එක ගොඩක් හොඳයි කියනවා නේද මචන් ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,436
    1
    10,681
    113
    උඹට එපා වෙයි පුල්සරේ පැදලා ඕකක් පදිද්දී....:rolleyes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    DASH ඔප්ෂන් වැඩියි. Phone charger ananman seen thiyenawa. Mama kemathi DIO ekata
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මම Dio එකයි Dash එකයි දෙකම පැදල තියනව. Dash එක Dio එකට වඩා පට්ට comfortable. දෙකේම තෙල් කරන්නෙ 40ක් වගේ. 40ටත් අඩුද මන්දා. උබට දැනගන්න දෙයක් තියනවනම් මගෙන් අහපන්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    DASH එකේ option වැඩි නිසා bike එකට දරාගන්න අමාරුයි කියල හුගක් අය කියනවා. මොකද phone chargers, lights සේරම වැඩ කරනකොට bike එකට අමරුයිලු. මගේ ලග නම් තියෙන්නේ DIO එකක්.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උඹට එපා වෙයි පුල්සරේ පැදලා ඕකක් පදිද්දී....:rolleyes:

    එකනම් ඇත්ත බන් . පල්සරේ දැන් අවුරුදු 3ක් පද්ද. එනිසා තමා ඇති කියල හිතුවේ
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මම Dio එකයි Dash එකයි දෙකම පැදල තියනව. Dash එක Dio එකට වඩා පට්ට comfortable. දෙකේම තෙල් කරන්නෙ 40ක් වගේ. 40ටත් අඩුද මන්දා. උබට දැනගන්න දෙයක් තියනවනම් මගෙන් අහපන්.

    කියපන්කො මචන් . උඹ හිතන විදියට මොකක්ද දෙකෙන් හොඳ . look එක . Performace . Safety .

    Brand New ගන්න එකද හොඳ / නැත්තම් Second Hand අවුලක් නැද්ද .
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කියපන්කො මචන් . උඹ හිතන විදියට මොකක්ද දෙකෙන් හොඳ . look එක . Performace . Safety .

    Brand New ගන්න එකද හොඳ / නැත්තම් Second Hand අවුලක් නැද්ද .

    pissuda ban indian bike brand new ganna :lol: used ekak ganin
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • honda-dio-in-new-matte-axis-gray-colour_827x510_81462354116.png

    dash-1.jpg

    ඔන්න බන් . මටත් හිතුන pulsare දීල , scooty එකක් ගන්න හැම එකාම පදින එකේ . මොකක්ද බන් මේ 2න් හොඳ .:confused:

    DIO එකනම් හොඳයි කියල ගොඩක් එවුන කියනවා:yes:. DASH එක ගැනනම් දන්නේ නැ:oo: . මට කියපන්කො හොඳ එක මොකක්ද කියල. මේ සතියේ , Pulsare දීල ගන්න ඉන්නේ :sorry::sorry:

    Pulsare wikunala okakata yannepa yako :no:
     
    himaru

    Member
    May 1, 2008
    25
    0
    0
    Kandy
    Machan mage lagath pulsar ekai dio ekakui thiyanava. Habai dash eka nam padala na. Dio eka nam ubata baya nathuwa recommend karanna puluvan mokada bike eke ona barak dagena ona kandak adinava anith eka hodata pick-up bike eka laga accelerate karanna puluvan. Ekama de top speed thama kohomath mewa race yanna nemei ne ube edineda wada tika karaganna, gedarata ona karana dewal ehema aragena patavagena yanna puluvan. bike eke look eka nam mata dash ekata wada lassanai. anith eka combi brake system ekak thiyanava eka nisa bike eke brake nam sahenna hodai anith scooter ekka balanakota. Machan dio eke engine eke uparima performance ganna puluvan engine eka hodata padam unata passe. uba brand new gathoth bike eka 3000 Km vath duwanakam onawata bara dala mahansi karawanna epa ehema unoth nam hansii thamai puthe 4000 Km vage paddata passe nam aye one sellamak danna puluvan bike eke uparima wasiya gannath puluvan. Habai machan kisima wiwadayak na Japanese scooter ekenma patta ganna puluvan nam loweth na eth ithin uba methana ahala thiyena de gana epai kiyanna. man inne dio eka dila japan scooter ekak ganna thel karanava nam adui eth patta performance,safety features thiyanava and comfortable too. onna danna vidihata okkoma kiwwa. Decision is yours.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර

    japan scooter 1kak kiyala thiyenne mokadda ???

    tawa podi deyak hv machan... brand new ganna 1ke podi wasiyak hv. mokada 2nd hand 1kak gannawanam hodata danna kenekgen ganna ona. godak un hariyata engine oil wath danne nathuwa duwala engima kara unama wikunanawa. etakota ganna kenata badu hari. itin brand new gannawanam apita 100% bike 1ka gena sure

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    කියපන්කො මචන් . උඹ හිතන විදියට මොකක්ද දෙකෙන් හොඳ . look එක . Performace . Safety .

    Brand New ගන්න එකද හොඳ / නැත්තම් Second Hand අවුලක් නැද්ද .

    මම නම් කියන්නේ ඉතින් Brand New ගන්න කියල. Look එකනම් ඉතිං Dash එකේ තමයි. Dio එකේ top speed ගැන idea එකක් නෑ. Dash එකනම් 85 ට වඩා අදින්නෙ නෑ. මම පැදපු Dio එකේ meter එක වැඩ කලේ නෑ. :P Safety එකනම් Dash එකේ බන්. Break පට්ට. Dio එක වගේ ලිස්සල යන ගතිය අඩුයි.
     
    himaru

    Member
    May 1, 2008
    25
    0
    0
    Kandy
    japan scooter 1kak kiyala thiyenne mokadda ???

    tawa podi deyak hv machan... brand new ganna 1ke podi wasiyak hv. mokada 2nd hand 1kak gannawanam hodata danna kenekgen ganna ona. godak un hariyata engine oil wath danne nathuwa duwala engima kara unama wikunanawa. etakota ganna kenata badu hari. itin brand new gannawanam apita 100% bike 1ka gena sure

    Ow uba secondhand gannava nam hodata balala ganin naththam iwarai. uba dio ekai, dash ekai dekama padala balapan ethakota wenasa ubatama therei ne. ah uba japan scooters gana ahuwa ne ubata podi idea ekak ganna man images kipayak dannam. Meka nam honda forza 125cc eka meke old version eka nam lankawe thiyanava ikman eke ehemath thibuna. habai 3lakhs - 4lakhs vithara wenava. Images penne naththam google eke search karala balapan :yes:

    search

    search

    search
     
    Last edited: