ඉන්දික තොටවත්තත් හිර වේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:no::no:
හොඳ පොතක් හොයා ගන්න ඕනේ මචන් ඕක ගැන ඉගෙන ගන්න. ලියවිලා තියන හොඳ පොත් දෙක තුනක් තියනවා. කියවලා බලන්න ඕනේ.
එත් අපිට ඕනේ දේ හරි කර ගන්න බැරි යැ.

pdf තියෙද මටත් ඕනෙ :D :D
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    pdf තියෙද මටත් ඕනෙ :D :D

    pdf නැහැ බන්. :(
    පොත් වල නමුත් හොයා ගන්න පොඩි කට්ටක් කෑවා.
    හිටු හොඳ පොත් ටිකක් දාන්නම්

    "ශ්‍රී තත්කාල නිමිත්ත නවීකරණය"
    ඔය පොත හොඳයි කියලා තියනවා කීප තැනක දැක්ක. google search කරද්දී campus library වලත් තියනවා කියලා අහු උනා. ඒ කියන්නේ හොඳ ඇති. 1991 විතර ලියවිච්ච පොතක්.

    අමතරව.

    https://grantha.lk/astrology-jyothisha/thathkala-hora-shasthraya-k-akman-kathru-prakashana.html

    https://grantha.lk/astrology-jyothi...ddathi-thathkala-shasthraya-silva-godage.html

    ඔය දෙක තමා හම්බුනේ දැනට. කොහොමද කියන්න නම් දන්නේ නැහැ. මුල් එක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    pdf නැහැ බන්. :(
    පොත් වල නමුත් හොයා ගන්න පොඩි කට්ටක් කෑවා.
    හිටු හොඳ පොත් ටිකක් දාන්නම්
    මේ post එක edit කරලා.

    කොහෙන්ද ගත්තෙ නම් ටිකයි කතුවරයයි ප්‍රකාශකයොයි ටික දාන්න පුලුවන්නං :D :D
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොහෙන්ද ගත්තෙ නම් ටිකයි කතුවරයයි ප්‍රකාශකයොයි ටික දාන්න පුලුවන්නං :D :D

    ඔන්න දැම්ම. පුළුවන් නම් හොයාගෙන කියවපන්. :D
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එල මේවගෙ මුල ඉඳන්ම වගේ පැහැදිලිව විස්තර කල්ල තියෙනවනෙ :D :D
    Rep

    එහෙම හිතලා තමා මම ගන්න හිතාගෙන ඉන්නේ.

    සරලව ඉගෙන ගන්න එකක් ඕනේ නම්,

    පංච පක්ෂි ශාස්ත්‍රය කියලා තියනවා. සරලයි කියන්නේ සැහෙන්න සරලයි. එකෙනුත් සැලකිය යුතු මට්ටමක වැඩක් කරගන්න පුළුවන්.. කරලා බැලුව.. ඖලකුත් නැහැ. වැඩ කරනවා වගේ. :D

    bookshop වල තියනවා "ලංකා පංචාංග ලිත කියලා" පොතක්. රු 480.00. ඇප එකෙනුත් ගහනවා. ඒක 450.00 දෙකෙන් මම බලපු විදිහට පැහැදිලිව විස්තර කරලා තියෙන්නේ මුල් එකේ.

    පොතම ගන්න වෙනවා අර පොඩි විස්තරේ බලා ගන්න. හැබැයි තත්කාල සීන් එක බලනවා නම් ඕක තියන එකත් හොදයි.

    https://lankajhothisha.blogspot.com/2011/01/blog-post_8908.html

    ඔතන සරල විස්තරයක් තියනවා. පුළුවන් නම් කරලා බලපන්. ;)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට පුලුවන් නිසානෙ මුලින්ම කිව්වෙ සාස්තර කියන්න පුලුවන් ඩයල් එක බැලුවම කියල:rolleyes:

    එල එල..
    උඹට ගානක් හදලා බලලා නැති උන දෙයක්, පොලවේ වතුර තියන තැන් එහෙමත් කියන්න පුලුවන්ද?

    කමක් නැහැ මරු මරු.
    මිනිහෙක්ට ප්‍රයිජනවත් වඩක් කරපන් එහෙනම්. ;)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අම්මපා. :confused:
    උඹට පුලුවන්ද?

    ලොල් .... හැමෝටම බැරුව ඇති ..එත් සාස්තර අනාවැකි කියන්න ඔය ජෝතිෂ්‍ය කියන අටමගලනම් ඕනි නැ කොහොමටවත්ම ... නිකමට බලපන් අනාවැකි /සාස්තර තමයි ඔය කියන්නෙත් හැබැයි ග්‍රහ පිහිටීම අදාලම නැ ..සිංහලෙන් සබ් ටයිටල්ස් දාල තියෙන්නේ :baffled:

    https://www.facebook.com/bankoloththarka/videos/363526424015194/
     
    මම බැලුවා ඕක.
    ඕක නිකම් පත්තරෙන් පලාපල කියවනවා වගේ වැඩක් නේ. ඉතින් කොහොමත් සාර්ථක නැහැ.
    අනික මතකද දන්නේ නැහැ තව සීන් එකක් ආවා අත scan කරලා පලාපල විස්තරේ print කරලා දෙන එක. ඉතින් ඕවා ගජ බින්න. එහෙම කරලා විස්තරයක් කියන්න බැහැ කියලා දැන දැන ඇයි අහු වෙන්නේ. තමන්ට යම් තරමක හරි දැනුමක් තියනවා නම් තමන් රැවටීමකට අහු වෙනවා කියලා තේරෙනවා. එකයි දෙයක් දන ගන්න එකේ වටිනාකම. අපේ තරුණ කාලේ ඉක්මපුවහම ජිවිතේ එක තැනක් එන්න පුළුවන් ඕවයේ පිහිටත් පතන්න වෙන. එතකොට වන්චාකාරයෙක්ට අහු නොවී ඉන්නයි දැනුම වැදගත්.

    අනික මචං. ඕක හරියට කරන මනුස්සයා සිල්ලර ගානට විකුනන්නේ නැහැ. යම් ගරුත්වයක් ඇතුව කරන්නේ. මම දන්නා විදිහට උදේ වරුවේ විතරයි හරියට බලන්න පුළුවන් ඒ කියන්නේ 12 ට කලින්. උබට පුළුවන් කමක් තියනවා නම් මම කලින් comment එකේ දැම්ම වගේ හොදයි කියලා කියන පොරක්ව හොයාගෙන උඹට ප්‍රබලව දන ගන්න ඕනේ කාරණයක් අහලා බලපන්.
     
    උබ ඕක බැලුවනම් කොහොමද සාර්ථක නැහැ කියන්නේ .ඔතන ඉන්න ඔක්කොම කොර වෙනවනේ උන්ගේ ජිවිත ගැන මාර සින් එකක් නේ කියල තියෙන්නේ කියල ,සාර්ථක නැත්තේ කොහොමද ? .. ඕකට කියන්නේ කෝල්ඩ් රීඩිනග් කියල (https://en.wikipedia.org/wiki/Cold_reading ).. ග්‍රහ බලපෑම අදාල නැහැ මහත්තයෝ... ...ඔය මහත්තයලට හරියට සාස්තරේ පාවිච්චි කරන මිනිහෙක් ගැනවත් කියාගන්න බැහැ .. හැබැයි සාස්තරේ බොරු නෙවෙයිලු ..ඉස්සර හරියට කරපු අය හිටියලු . දැන් හරියට කරන අය හැන්ගිලලු ඉන්නේ ..කතන්දර ගොඩයි ..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එල එල..
    උඹට ගානක් හදලා බලලා නැති උන දෙයක්, පොලවේ වතුර තියන තැන් එහෙමත් කියන්න පුලුවන්ද?

    කමක් නැහැ මරු මරු.
    මිනිහෙක්ට ප්‍රයිජනවත් වඩක් කරපන් එහෙනම්. ;)

    ගණන් හදන්න ඕනෙ නෑ බන්. මූණ බලල කියන්න පුලුවන්. සේවයක් විදිහට කරන නිසා රුපියල් 811ක් ගන්නවා. 800ක් දෙයියන්ට පඬුරු වලට, රුපියල් 11ක් මට;)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබ ඕක බැලුවනම් කොහොමද සාර්ථක නැහැ කියන්නේ .ඔතන ඉන්න ඔක්කොම කොර වෙනවනේ උන්ගේ ජිවිත ගැන මාර සින් එකක් නේ කියල තියෙන්නේ කියල ,සාර්ථක නැත්තේ කොහොමද ? .. ඕකට කියන්නේ කෝල්ඩ් රීඩිනග් කියල (https://en.wikipedia.org/wiki/Cold_reading ).. ග්‍රහ බලපෑම අදාල නැහැ මහත්තයෝ... ...ඔය මහත්තයලට හරියට සාස්තරේ පාවිච්චි කරන මිනිහෙක් ගැනවත් කියාගන්න බැහැ .. හැබැයි සාස්තරේ බොරු නෙවෙයිලු ..ඉස්සර හරියට කරපු අය හිටියලු . දැන් හරියට කරන අය හැන්ගිලලු ඉන්නේ ..කතන්දර ගොඩයි ..

    ඉතින් මම අරුටත් කිවුවේ. එහෙම කියන්න පුළුවන් නම් හොදයි. කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට ප්‍රයිජනවත් දෙයක් කරපන්. එත් ඕකත් මොකක් හරි විද්‍යාවක් නේ. ඉගෙන ගන්නත් ඕනෙනේ. හැබැයි ඕකෙන් බහුතරයක් කරන්නේ රැවටීමක් වගේනේ. ඇත්තටම ඕකෙන් අනාගතේ කියන්න බැහැනේ.
    ඉතින් බන් පත්තරේ අරගෙන බලපන්කො පලාපල විස්තර. ඒවයෙත් සැහෙන්න තමන්ට ගලපගන්න පුළුවන් විස්තර තියනවා. අද මේ ලග්න කාරයොන්ට ලොතරැයි ඇදෙනවා කියල තිබ්බොත් උන් ඔක්කොම එදාට කෝටිපතියෝ වෙනවනේ. එත් එහෙම වෙන්නේ නැහැ. මෙතනත් දෙයක් කරුණු කියන්න පුළුවන් සීමාවක් තියනවනේ. මම කිඋවේ උඹට කරන්න පුළුවන් දෙයක්. මට උන හෙම්බිරිස්සාවක් හැදුනහම එළකිරි එකේ thread දාලා අහන්නේ නැහැනේ හොඳ දොස්තර කෙනෙක් හොයා ගන්න. උඹ කැමති නම් දිගටම ඔය මතේම ඉදපන්. එකෙන් මට අවාසියක් නැහැ. උඹ අර පියසේන රතුවිතාන ගැන හොයද්දීත් google search result එකේ 2 page එකේ අන්තිම result එකේ පට්ට දිග ලිපියක මද හරියේ තියන විස්තරයක්නෙ දැම්මේ. ඊට වඩා කොච්චර විස්තර තිබ්බද මනුස්සය කවුද කියල දන ගන්න. උඹේ අරමුණ එකෙන්ම පැහැදිලියි. තව page 100 ක් මේ කතාව ගෙනිච්චත් ඔච්චරම තමා. උඹට ඕනේ දෙයක් දන ගන්න නෙමෙයි තමන්ගේ මතේ හරි කියන එක පිහිටුවන්න විතරයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගණන් හදන්න ඕනෙ නෑ බන්. මූණ බලල කියන්න පුලුවන්. සේවයක් විදිහට කරන නිසා රුපියල් 811ක් ගන්නවා. 800ක් දෙයියන්ට පඬුරු වලට, රුපියල් 11ක් මට;)

    congratulation! :D
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔය අන්තිම තප්පරේට උපන් වෙලාව කියන්නේ මොන වෙලාවද :oo: බබාගේ ඔලුව එලියට එන වෙලාවද ? කකුල් දෙක එලියට එන වෙලාවද ? පෙකනිවැල කපන වෙලාවද ? ඉස්සෙල්ලම හුස්ම ගන්න වෙලාවද ? ඔය ඔක්කොම එක තප්පරයක් ඇතුලත වෙන්නෙ නෑ නෙ :oo:

    First time ,Babage body eke onama body part ekak mea world ekata expose vana exact time eka.

    එතකොට අපේ අම්මලාගේ උප්පැන්න වල උපන් වෙලාව තියෙන්නෙ "ඉර හැරී තුන් හෝරාවකින්" වගේ වටයපු වෙලාවක් :baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉතින් මම අරුටත් කිවුවේ. එහෙම කියන්න පුළුවන් නම් හොදයි. කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට ප්‍රයිජනවත් දෙයක් කරපන්. එත් ඕකත් මොකක් හරි විද්‍යාවක් නේ. ඉගෙන ගන්නත් ඕනෙනේ. හැබැයි ඕකෙන් බහුතරයක් කරන්නේ රැවටීමක් වගේනේ. ඇත්තටම ඕකෙන් අනාගතේ කියන්න බැහැනේ.
    ඉතින් බන් පත්තරේ අරගෙන බලපන්කො පලාපල විස්තර. ඒවයෙත් සැහෙන්න තමන්ට ගලපගන්න පුළුවන් විස්තර තියනවා. අද මේ ලග්න කාරයොන්ට ලොතරැයි ඇදෙනවා කියල තිබ්බොත් උන් ඔක්කොම එදාට කෝටිපතියෝ වෙනවනේ. එත් එහෙම වෙන්නේ නැහැ. මෙතනත් දෙයක් කරුණු කියන්න පුළුවන් සීමාවක් තියනවනේ. මම කිඋවේ උඹට කරන්න පුළුවන් දෙයක්. මට උන හෙම්බිරිස්සාවක් හැදුනහම එළකිරි එකේ thread දාලා අහන්නේ නැහැනේ හොඳ දොස්තර කෙනෙක් හොයා ගන්න. උඹ කැමති නම් දිගටම ඔය මතේම ඉදපන්. එකෙන් මට අවාසියක් නැහැ. උඹ අර පියසේන රතුවිතාන ගැන හොයද්දීත් google search result එකේ 2 page එකේ අන්තිම result එකේ පට්ට දිග ලිපියක මද හරියේ තියන විස්තරයක්නෙ දැම්මේ. ඊට වඩා කොච්චර විස්තර තිබ්බද මනුස්සය කවුද කියල දන ගන්න. උඹේ අරමුණ එකෙන්ම පැහැදිලියි. තව page 100 ක් මේ කතාව ගෙනිච්චත් ඔච්චරම තමා. උඹට ඕනේ දෙයක් දන ගන්න නෙමෙයි තමන්ගේ මතේ හරි කියන එක පිහිටුවන්න විතරයි.

    ජෝතිශ්යෙන් කරනෙත් රැවටීමක් තමයි ,ඇත්තටම ජෝතිශ්යේ තියෙන්නෙත් ඔය සමාන ටෙක්නික් එකක් තමයි ..අනාගතේ ගැන ඔය ඔබ තුමා කිව්වා පියසේන රතුවිතාන මහත්තයාගේ අනාවැකියක් තමයි හෙව්වේ මම පෙන්නන්න..එතකොටයි ගුගල් සර්ච් එකේ වැරදුනු අනාවැකි සම්බන්ද ලිපියක් දැක්කේ ..එකෙයි තිබ්බේ එයා චන්දෙ ඉල්ලලා පැරදී කියල ...ඉතින් මහත්තයෝ ඔයාම නම් කරපු ජෝතිෂ්‍ය වැඩකාරයට තමුන්ගේ අනාගතේ ගැන ඒ වෙලාවේ බලාගන්න තිබුනනේ ඔය කියන පට්ට ශාස්ත්‍රයෙන් පරදිනවා ඉල්ලලා වැඩක් නැ කියල ... ඒ වගේම මම දැක්ක ඒ මහත්තය කියනවා අනාවැකියක් ඒකාබද්ද විපක්ෂයට ජනවාරි වලින් පස්සේ කාලේ හොදයි කියල අනාවැකියක් තැන නම් මතක නැ ...ඔය වගේ අනාවැකි කියන්න ග්‍රහලෝක මොකටද මහත්තයෝ

    අනික පලාපල විස්තර වගේ විස්තරයක් නෙවෙයි ඒ වීඩියෝ එකේ කියන්නේ . බලන්න අතිශය පව්ද්ගලික කාරණා පවා තියන බවයි සමහරු කියන්නේ කියවන හැමෝම 80% වගේ සත්‍යයි කියලයි කියන්නේ ..
     
    ඔය මුලින්ම කියලා පටන් ගෙන තියෙන්නෙම මෙලොව දෙයක් දන්නේ නැතුවනේ මහත්තයෝ. එහෙම කෙනෙක්ට දෙයක් තේරුම් කරන්න උත්සහ කරනවට වඩා හොඳයි අර කතාවට කියන්නේ පිස්සොත් එක්ක ගණන් හදනවා කියල. එන්න එක ලේසියි.

    ජිවිතේ පලවෙනි වතාවට එහෙම දෙයක් අහපුවහම එහෙම වෙන්න පුළුවන්. අනික කාටද කියන්න පුළුවන් ඔතන කරන්නේ සම්පුර්ණ රඟපෑමක් ද කියල? බැහැ නේ? කෙනෙක් ඔහොම දාපු පලියට පිලි ගන්නවා නම් මටත් හෙට හදන්න පුළුවන් මම හොඳට දන්නා අදුරන කට්ටියකගේ විස්තර ලියලා කවදාවත් හම්බ වෙච්ච නැති ගානට අගවලා කියවන්න. එක ඒ උනාට වංචාවක් නේ? මම මෙච්චර වෙලා මතු කරන්න හදපු කාරණේ රවටිලිකරයෝන්ට අහු වෙලා රැවටිලා රිද්දගන්නවට වඩා තමන් දැනුවත් වෙලා ඉන්න එක වැදගත් කියන එක. මනුස්සයෙකුට වැඩක් ගන්න පුළුවන් දෙයක් නම් එක ඉගෙන ගන්න එකේ වරදක් නැහැ. මට හොඳ අත්දැකීම් තියන නිසා සහ මමත් ටිකක් හරි හදාරලා තියන නිසා මිනිහෙක් බොරුවක් කරනවා නම් අල්ල ගන්න පුළුවන්. ඉතින් ඒ දැනුම මට වටිනවා.
    තමන්ට චුට්ටක් හරි දැනුමට එකතු කර ගන්න දෙයක් මම කිවුවේ. එතනින් එහාට මෙතන කරන්න පුළුවන් කමක් නැහැ.

    මම ඕක කියද්දීත් කිවුවනෙ මම වැරදි වෙන්න පුළුවන්..
    මනුස්සයෙක් ගණනේ කිවුවේ. එක ප්‍රසිද්ද මතය කියලත් කිවුව. මට මනුස්සයව පවුද්ගලිකව හම්බෙලා නැහැනේ. එක නිසා සමාවෙන්න මම කිවුව දේ ඉල්ලා අස් කර ගන්නවා.

    ලංකාවේ දොස්තරලා ඉන්නේ එක්කෙනයි ද? බෙහෙතක් ගන්න නමක් තියෙන්නම ඕනෙද? එක වෙදෙක් ගෙන් බෙහෙත් අරගෙන හොඳ නොවුනහම වයිද්ය විද්‍යාවම බොරු වෙනවද? වෙදා ගේ රෝග නිර්ණය වරදෙනවා මිසක් දැනුමයි අත්දැකීමයි අනුව. මෙතන සිද්දිය ගැලපෙන්නේ එහෙම වෙදෙක් ගෙන් බේත් අරගෙන ලෙඩේ වල කරගෙන වෙදකම බොරුයි කිය කියා තැන තැන යන එකට. තමන්ට ඇත්තක්ද බොරුවක්ද කියලා අවන්කවම උවමනාවක් තියනවා නම් තමන්ගේ ප්‍රදේශයෙන් ම හොයා ගන්න ලංකාවේ එහෙම මිනිස්සු එකෙක් නෙමෙයි ඉන්නේ. නැත්තම් ප්‍රසිද්ද මතයේම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එල්බගෙන ඉන්න. කෝකද හොඳ කියල තමන් තීරණය කරන්න.

    පුළුවන් නම් ඔය පල්ලෙහා තියන video එක බලල වත් ද්නුමට දෙයක් එකතු කර ගනින්. ඕව ප්‍රයෝගිකවම ඔප්පු කරලා තියනව ඔය මනුස්සය.

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පුළුවන් නම් ඔය පල්ලෙහා තියන video එක බලල වත් ද්නුමට දෙයක් එකතු කර ගනින්. ඕව ප්‍රයෝගිකවම ඔප්පු කරලා තියනව ඔය මනුස්සය.

    මේ මිනිහ බයිල ගහනවනෙ. ultra violet කිරණ පොලොවට හැමවෙලේම එනව. මෙය කියන්නෙ මාර්තු අප්‍රේල් මාසවල විතරයි කියල.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world

    දැනට මම හිතන විදිහට පියසේන රතුවිතාන. මොකද ඒ මනුස්සයාගේ පොත පතින් යම් දැනුමක් අරගෙන තියන නිසා.

    රතුවිතාන මහතාගෙන් මම හා මගේ සමීපතයන් කේන්ද්‍ර බලා ගෙන ඇත. කියපු කිසි දෙයක් නම් හරි ගොස් නැති බව කණගාටුවෙන් කියමි. ඒ සම්බන්ධව කීමට කරණු බොහෝ ඇත. කෙසේ නමුත් එතුමා සේවාදායකයා දෙන මුදල භාර ගන්නවා මිස මුදලක් නියම නොකරයි. එතුමා සමග කුළුපගව ඕන දෙයක් කථා කළ හැකිය. ප්‍රශ්ණ කළ හැකිය. එතුමාට යම් කිසි ගෞරවයක්‌ ඒ නිසා මා තුල ඇත.