දන්න එකෙක් කියහන්කො Peo Tv ඔන් කරාම කෙලින්ම චැනල් එකට යන්න හදන්න..
දැං වෙන්නෙ ඔන් කරාම අර Live Tv අනන් මනන් තියන මෙනු එකේ නවතින එකනෙ, එතනින් OK දුන්නමනෙ චැනල් එකට යන්නෙ..
peo tv eke kisima welawaka match eka kapala adds gahanne naha machan.mama mea welawe inne peo tv eke add gahana tana.Eaka api kapuwe natath star sports la kapanawa.Api hama welawakama local ads gahanne star sports la kapana tana hariyatama kapala.ehema natiwa kisima tanaka match eka uda ads gahanne naha.

ඉන්දියන් ඇඩ් ඕනේ.අර කොන්ඩම් ඇඩ් එක එහෙම මරු.

උඹල මාර මගුලක් නේ කියන්නේ.උඹලගේ ඇඩ් දාන්ඩ ඕනේ නන් චැනල් එක ෆ්‍රී දීපන්.ඉන්දියන් ඇඩ් ඕනේ.අර කොන්ඩම් ඇඩ් එක එහෙම මරු.
![]()











mama hithanne ban aluth router/set eka dammama wenama interface ekak enne eka hodai kalin ekata wada.. Call karala ahapan aluth karanna puluwanda kiyala, eke oya wikara na
Oya ganata channel hamba wenne local ad dana hinda thamai.
Usually ad feed has a Q tone, which is detected by ad inserter and ads are inserted to overlay the original add.
ad වලින් උන් කොච්චර හම්බ කරනවද බන්. එහෙනන් මොකටද අපෙන් සල්ලි ගන්නේ? අපෙන් සල්ලි ගන්නේ නැත්නම් කමක් නෑ, මොනවා පෙන්නුවත්.
අපෙනුත් අරන්, ad වලිනුත් හම්බ කරන එක අසාධාරනයිනේ