SLT බිල් කේස්

virajdanushka

Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    උබලට SLT bill එක ගෙවන්න බැරි වෙලා ඩිස්කනෙට් වුනොත් මේක කරපන් , අවුරුදු ගානක ඉදන් මන් කරන්නෙ මේක...😁👍

    1.මුලින් කෝල් කරලා(1212) අහපන් මිනිමම් පේමන්ට් එක

    2.ඒක අහලා විනාඩි 5 කින් විතර ආයි 1212 අරන් කියපන් , මන් බිල ගෙවුව්වා තාම ඩිස්කනෙට් කියලා,

    උන්ට කියපන්,
    මන් දැන් විනාඩි 20 කලින් වෙලාවක් කියපන් (උදා -8:10 am ) ගෙවුවේ,
    ගෙවුව්වෙ කොමිනිකෙශන් එකකින් කියපන් (බොරු නමක් කියපන් උදා - රුවන් කොමිනිකෙශන් )

    Reference නම්බරේ තියෙනවා කියලා ,
    දීපන් අද date එකට අගට නොම්බර දෙක තුනක් දාලා කියපන්
    (උදා - 20231031xxx)

    උබලා foodcity එකෙන් ගෙවුව්වා කිවුවොත් පරන වෙන foodcity බිල් එකක reference NUMBER එක කියපන්
    (උන්ට ඔවා හොයන්නෙ නෑ)



    එතකොට
    උබලට විනාඩි 5 Reconnect කරයි,


    ** හැබැයි පුතේ දවස් තුන හතරකින් ගෙවපන් ,
    උන් කෝල් කරලා අහනව ,
    (එතකොට කියපන් කොමිනිකෙශන් අය්යා දාලා නෑ , මන් හෙට දාන්නම් කිඅයල,
    උන්ට අයී disconnect කරන්න බෑ , මට ඕන තරම් උන් කතා කරලා තියෙනවා,



    ඔය SLT කැ**- උදේ පාන්දර peo tv කපන්නෙ , මල පනිනවා උදේ, උන් කියන කියන වෙලවට ගෙවන්න සල්ලි කොහෙන්ද බන්,
    මන් ඊයෙ රෑ බිල ගෙවපු විදිහට කතා කරලා එවෙලෙම ගන්නව connection එක

    උන්ද කැරියො, අපි ඊට වඩා කැරියො,
    මන් අපේ කී දෙනෙක්ට වැඩේ කරල දීල තියෙනව විනාඩි 5 න්,
    ප්වු බන් සමහර එවුන් පඩි මාසේ අන්තිම ,
    ලන්කාවෙ SLT payment method කියක් තියෙනවද , උන්ට reference NUMBER track කරන්න පුලුවන්ද ,

    උබලා මෙක දිගට කරන්න එපා , ඉදලා හිටලා කරපන් ,

    එහෙනම් ජයෙන් ජය ✌
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ekath iwarai meeta passe 🤣🤣🤣

    උන්ගේ කැටගරි කරපු පූල් එකක් තියේලු බන් කැගහන, කම්ප්ලෙන් වැඩි, බිල් නොගෙවන උන් වෙනම, අනික් උන් වෙනම දන්න විදියට.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පාවිච්චි කලා නම් ගෙවහන් තව කල් අදින්නෙ නැතිව. වැඩිපුර මාසයකුත් දෙනව.. මුන් නිසා තමා ගෙවන්න දෙන සහන කාලෙත් ටයිට් කරන්නෙ.
    රට හදන්න කතාව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    Use කළා නම් බිල ගෙවපන් Cari වැඩ නොකර. බිල් ගෙවන්න සල්ලි නැත්නම් Dialog prepaid රවුටරයක් ගනිං.
     
    • Like
    Reactions: manjulabw