Kalu Suddo vs Real Suddo - Australia After The T20 Victory Celebration

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වෙන මතයක් කිව්ව ලංකාවේ එකාට වහල්ලුයි කියලා ..උගේ මතේ ඉන්න සුද්දට ශා මෙන්න ඔරිජිනල් සුද්දයි කියලා ඌව වන්දනාමාන කරන එකෙන්ම පේනවා කවුද වහල්ලු කියලා....ලොල් බං...:D
    ඔය සෝ කෝල්ඩ් ඔරිජිනල් සුද්දොත් වැලේ වැල් නැතුව න්න උන්ද දන් නෑ..:confused:

    ape un kata karnne hari wereddaa gena nemene, ita eha yanawa un,

    un basically suddanttat wada sudu wenna hadanne,

    kata karala wedak ne sihalu ,
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ අපේ උන්ගේ බොරු ජාති ආලේ....ඔච්චර රට ගැන කැක්කුමක් ආදරයක් තියේනම් මොකටද පුක ලෙව කා ගෙන ගිහින් සිටිසන් ගන්නේ...:rolleyes:ඔය නටන අයියලා අක්කලාට එන්න කියපන්කෝ ලන්කාවට ඔය සැප අත ඇරල...එයි එයි...:lol:
    සිටිසන් අරගෙන එහෙ තියෙන හැම පහසුකමක්ම අරගෙන තව බොරුවට ලංකාවට ජාති ආලේ... අනික කවුද දන්නේ හැම සුද්දම ඕකට කැමති ඇති කියලා...
    කොටින්ම මම උනත් කැමති නෑ ගෙදර යද්දි වෙන රටක නෙමෙයි අපේ උන් උනත් බස් එකේ ඔහොම ජෝගි නැටුවොත්.
    Well Said
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    https://www.facebook.com/nalirockz/videos/1398105990234619/

    මේ වීඩියෝ එක බලපංකො දෙකේ වෙනස තේරෙනව.කලින් එකේ මිනිස්සු ගොඩක් ඉන්න පෙට්ටියක් මේකෙ මිනිස්සු එච්චර නෑ ඉතින් මේකෙ එහෙම ආතල් එකක් ගන්න එක අවුලක් නෑ නමුත් කලින් වීඩියෝ එකේ සුද්දො අපේ ආතල් එක එන්ජෝයි කරනව කියල පේන්න නෑ. සමහර සුද්දන්ට අවුල් නැති උනාට කම්ප්ලේන් කරන සුද්දො ඕන තරන් ඉන්නව බං.

    itin un complain kale nne, eteram unta awulak wela ne, ape kalu suddo taram un offend wela ne,
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පට්ට වාසනා වන්ත රටවල් බ්න්...පින් කල්ල නෑනෙ ඔවල හුලගක්වත් විදින්න :( අපේ නෑදෑ පරපුරෙ එක පකයෙක් වත් නෑ ආසවට රට ගියපු තු නොඩකින් බල්ලො :dull:

    සමහරවිට මේක වෙන්න ඇති TomCat077 ගෙ විරුද්දත්වයට ඇත්තම හේතුව. :lol::lol::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සමහරවිට මේක වෙන්න ඇති TomCat077 ගෙ විරුද්දත්වයට ඇත්තම හේතුව. :lol::lol::rofl::rofl:

    පට්ට වාසනා වන්ත රටවල් බ්න්...පින් කල්ල නෑනෙ ඔවල හුලගක්වත් විදින්න :( අපේ නෑදෑ පරපුරෙ එක පකයෙක් වත් නෑ ආසවට රට ගියපු තු නොඩකින් බල්ලො :dull:

    සිටිසන් අරගෙන එහෙ තියෙන හැම පහසුකමක්ම අරගෙන තව බොරුවට ලංකාවට ජාති ආලේ... අනික කවුද දන්නේ හැම සුද්දම ඕකට කැමති ඇති කියලා...
    කොටින්ම මම උනත් කැමති නෑ ගෙදර යද්දි වෙන රටක නෙමෙයි අපේ උන් උනත් බස් එකේ ඔහොම ජෝගි නැටුවොත්.

    :rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    hari weredda api kohomda tirane krnne ban? eka etana hitapu unta feel wechcha widihane, eka suddek ape un ekka natalat tibba, so it defends on the individual,

    mewa me ape rata wala witrak wen dewal neme eratwlat owa wenawa, suddo ohoma klanam samahar un ok wei samahar un annoyed wei,

    but ape kalu suddo tanikrma racist , ape un tikak karapu nisai suddntat wada unta ridila tiyenne, un kata karnne hari weredda neme race eka gen,

    "එතන ඉන්නම" ඕනෙ නෑනෙ යමක් තේරුම්ගන්න.ඕකෙ පොතක් කියවන එවුන්,නෝට් එකක් බලන උන්,නිදාගන්න හදන උන්, නිශ්ශබ්දව ගමන යන්න ආස වුන් ඉන්නවනෙ.එහෙම අයට කරදරයක් තමයි.ඔතන හැම එකාම "මැච් ෆන් එක" ගන්න එවුන් නෙවෙයිනේ.

    ඔය කමෙන්ට් දාපු බහුතරය එතන හිටපු උන් නෙවෙයිනෙ."කමෙන්ට් කරපු" සුද්දන්ගෙ මතයට වඩා "එතන හිටපු" සුද්දන්ගෙ මතය ඔය "කළු සුද්දන්ගෙ" මතයම වෙන්නත් පුළුවන්. :confused:

    ආයි කියන්නෙ "වෙන නොවෙන" එක ගැන නෙවෙයි කියන්නෙ "හරි වැරැද්ද" ගැන.ඒකත් එක්ක හමේ පාට පටලවගන්න එපා.

    එහෙ සුද්දොත් එහෙම කළාය කියලා අපේ උන්ට ඒවට කථාකරන්න බෑනෙ.ඒවා සුද්දො සුද්දො බලාගනී.
    අපේ එකෙක්ට ඒ ගැන කියලාදෙන්න අපේ එවුන්ට අයිතිය තියනවා. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික් මිනිහට තමන්ගේ අදහස/හැඟීම ප්‍රකාශ කරන්න තියෙන අයිතියට ගරු කරන එක, අනුන්ගේ සතුටේදී සතුටු වීම වගේ ඒවා නිහතමානි මිනිස්සුන්ගේ ගතිලක්ෂණ. ගොඩක් සුද්දෝ පවා අපේ උන්ගේ පැත්ත ගන්නේ ඒකයි. උන් විවෘතව බලනව මේක දිහා. සින්හළු සතුටු වෙද්දී ඒක උන්ගේ අයිතිය, එකට කමක් නෑ කියල සද්ද නැතුව ඉන්නව උන්.

    මෙතන ඉන්න අය විරුද්ධ මතයක් කීවම උට වහලා ලු. කළු සුද්ද ලු, කුහකයො ලු. කෝ බන් උඹල සුද්දගේ අගය කරන නිහතමානිකම, අන්‍ය මත ඉවසීම උඹල ගාව නෑ නෙ. :oo:
     
    RIP
     
    samahar sinalunge comment dekkama wahllu kyal tamai penne , reasonable ewa dapu unut hitiya but un gena neme man kyne tani wahallu gena
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    මැච් එකක් බලන්න නොගිය උන් ටිකක්ද කොහේ
    ගිය උන් නේ දන්නෙ ආතල් එක

    මැච පෝලිමට පැරදිලා
    ගේමට මැච් එකක් ගැහුවම ඔහොම තමයි
    කොල්ලො නෙහ්

    60පැනලා ආතල් ගන්නද
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මැච් එකක් බලන්න නොගිය උන් ටිකක්ද කොහේ
    ගිය උන් නේ දන්නෙ ආතල් එක

    මැච පෝලිමට පැරදිලා
    ගේමට මැච් එකක් ගැහුවම ඔහොම තමයි
    කොල්ලො නෙහ්

    60පැනලා ආතල් ගන්නද

    ehem bene sudu mahatturu offend wei kyla ape kalu suddo baya wela :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ඒකෙ අදහස "උන්ගෙ රටේ උන් ඒවා කිරිල්ල ගැන" උන් බලාගනී.අපේ එකෙක්ට හරි වැරදි පෙන්නලා දෙන්න අයිතිය තියනවා" කියලා.
    (මෙතන උනුත් කරන වීඩියෝ යූටියුබ් තියන හන්දා අපිත් ඒකම කළාට කමක් නෑ කියන හන්දා කිව්වෙ.) :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒකෙ අදහස "උන්ගෙ රටේ උන් ඒවා කිරිල්ල ගැන" උන් බලාගනී.අපේ එකෙක්ට හරි වැරදි පෙන්නලා දෙන්න අයිතිය තියනවා" කියලා.
    (මෙතන උනුත් කරන වීඩියෝ යූටියුබ් තියන හන්දා අපිත් ඒකම කළාට කමක් නෑ කියන හන්දා කිව්වෙ.) :lol:

    thats the point im trying to make, kalu suddo think they know better, they are trying to go further than suddo, even suddo tolerate this, but they dont, they want to be whiter than suddo , get it?

    :rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ස්පැනිෂ් සහ ඉටලියන් ෆෑන්ස්ලා පැරිස් වල ගන්න ආතල් එක බලපල්ලා.

    https://www.youtube.com/watch?v=-LIKHkHE9cM

    ඒකෙ අදහස "උන්ගෙ රටේ උන් ඒවා කිරිල්ල ගැන" උන් බලාගනී.අපේ එකෙක්ට හරි වැරදි පෙන්නලා දෙන්න අයිතිය තියනවා" කියලා.
    (මෙතන උනුත් කරන වීඩියෝ යූටියුබ් තියන හන්දා අපිත් ඒකම කළාට කමක් නෑ කියන හන්දා කිව්වෙ.) :lol:

    හරි සහෝදරයා එතකොට ස්පැනිෂ් ඉටලියන් උන් පැරිස් ගිහිල්ල ගන්න ෆන් වලට ෆ්‍රෙන්ච් එවුන් තමන්ගෙ ෆ්‍රෙන්ච් මාතාව ගැන හිතල ඒවා වලක්වන්න ඕනද? දූපත් මානසිකත්වයෙන් මිදිලා උත්තරයක් දෙන්න බලන්න.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oke depaththak thiyenawa ban.. ground eke nan hamoma fun ekak gaththa match eka iwara wela. national anthem ekath kiuwa set wela.

    aniva depettaak tiynw, but i see some kalu suddo trying to be whiter than real suddo, thats sad
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරි සහෝදරයා එතකොට ස්පැනිෂ් ඉටලියන් උන් පැරිස් ගිහිල්ල ගන්න ෆන් වලට ෆ්‍රෙන්ච් එවුන් තමන්ගෙ ෆ්‍රෙන්ච් මාතාව ගැන හිතල ඒවා වලක්වන්න ඕනද? දූපත් මානසිකත්වයෙන් මිදිලා උත්තරයක් දෙන්න බලන්න.

    sira hriytmaa oka tama aussie giyt oken midenna be munta,

    kohe giyat ape flags aran eliyt behala true lions wage rock krana mun set eka mage heroes , ado aussie wala inna godk lankawe un ehemai kyla mn hituwe, but wedi hariyak un wanna be suddone, disappointed :(