Parana song ekak Help

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මචන් හද්ද පරන මන් පොඩි කාලේ ගිය සින්දුවක් මේක යූ ටූබ් එකේ හෙව්වත් නෑ
    පොඩි හෙල්ප් එකක් දියන්කෝ:)

    මේකේ විශුවල් එකේ තියෙන්නේ බතල එකෙක් හාර්ට් එකක් අරන් දුවන සීන් එකක් ඔෆ්ෆිස් එකක වගේ මතක:baffled:

    සින්දුවේ ටිකක් මතකයි:rolleyes:

    මගෙ හර්දේ ශා ශා මගෙ හර්දේ පුරා ඔබේ ප්‍රෙමේ පිරී ඇත සුරතලියේ
    මගෙ හර්දේ ශා ශා
    දැක්කම ලස්සන හිත පොපියයි:baffled:

    ඔච්චරයි මතක :oo:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    දැන් ඉතින් අන්කල් ලා ටික ඇවිල්ලා උත්තර දෙන්න මේ අන්කල් ට
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචන් හද්ද පරන මන් පොඩි කාලේ ගිය සින්දුවක් මේක යූ ටූබ් එකේ හෙව්වත් නෑ
    පොඩි හෙල්ප් එකක් දියන්කෝ:)

    මේකේ විශුවල් එකේ තියෙන්නේ බතල එකෙක් හාර්ට් එකක් අරන් දුවන සීන් එකක් ඔෆ්ෆිස් එකක වගේ මතක:baffled:

    සින්දුවේ ටිකක් මතකයි:rolleyes:

    මගෙ හර්දේ ශා ශා මගෙ හර්දේ පුරා ඔබේ ප්‍රෙමේ පිරී ඇත සුරතලියේ
    මගෙ හර්දේ ශා ශා
    දැක්කම ලස්සන හිත පොපියයි:baffled:

    ඔච්චරයි මතක :oo:

    මටත් ඔය සින්දුවේ මතක ඔච්චරයි :( පට්ට විෂුවල් එක :love: මතක් වෙලා මාත් හොයනවා තාම හොයාගන්න බැරි වුනා :(:(:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ සිංදුව දන්න කෙනෙක් නැද්ද :(:(:(:(
    2.gif
    2.gif
    na wage neda ban