බිග් මැච්

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
දුරාචාරයන්ගෙන් පාසල් සිසුන් මුදා ගැනීමට බිග් මැච් තහනම් කළ යුතුයි

ගැටුම් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි දුරාචාරයන්ගෙන් පාසල් සිසුන් මුදා ගැනීමට පාසල් අතර පවත්වන මහා ක්‍රිකට් තරග තහනම් කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාසල් අතර පවත්වන මහා ක්‍රිකට් තරග හේතුවෙන් විවිධ ගැටුම් ඇති වන බවයි.

ඒ සම්බන්ධයෙන් අතීතයෙන් ද උදාහරණ සපයා ගත හැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    කතාවේ ඇත්තක් තියෙනවා. අපිත් බොන්න පටන් ගත්තෙත්, බීලා ගහා ගත්තෙත් බිග් මැච් වලින් තමයි. ඒත් ඉතින් ඒකාලේ ගත්තු ෆන් අද ගන්න වෙලාවක් නෑ. බිග් මැච් නැති ජීවිතයක් මොකටද :P

    බොන එක පාලනය කරන්න බාර් වලට පොලිසියෙන් දැම්මානම් පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුදාගන්නේ කොහෙද ඉස්කෝලේ සර්ලා ශිෂ්‍ය නායකයෝ නෙ මුලිකත්වේ අරන් පොඩි කොල්ලොත් එක්ක සෙට් වෙලා බොන්නෙ. :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතාවේ ඇත්තක් තියෙනවා. අපිත් බොන්න පටන් ගත්තෙත්, බීලා ගහා ගත්තෙත් බිග් මැච් වලින් තමයි. ඒත් ඉතින් ඒකාලේ ගත්තු ෆන් අද ගන්න වෙලාවක් නෑ. බිග් මැච් නැති ජීවිතයක් මොකටද :P

    බොන එක පාලනය කරන්න බාර් වලට පොලිසියෙන් දැම්මානම් පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවනේ.
    එහෙම තහනම් කරලා සමාජයක් හදන්න බ මචන් මගේ මතේට අනුව නම්. උබලා බිව්වට අද බේබද්දො නෙමෙයිනේ. ඒක තමන්ගේ පාලනය බන්. බිග් මැච් තහනම් කලා කියලා එදාට විතරක් කචල් අඩුවෙයි, ඒත් බොන එකා බොනවා, වලි දාගන්න එකා වලි දාගන්නවා, නොබොන එකා කොහොමත් බොන්නේ නැ. බිග් මැච් කියන්නේ බොන්න හෙතුවක් මිසක බිග් මැච් නැ කියන්නේ නොබොන්න හෙතුවක් නෙමෙයිනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    එහෙම තහනම් කරලා සමාජයක් හදන්න බ මචන් මගේ මතේට අනුව නම්. උබලා බිව්වට අද බේබද්දො නෙමෙයිනේ. ඒක තමන්ගේ පාලනය බන්. බිග් මැච් තහනම් කලා කියලා එදාට විතරක් කචල් අඩුවෙයි, ඒත් බොන එකා බොනවා, වලි දාගන්න එකා වලි දාගන්නවා, නොබොන එකා කොහොමත් බොන්නේ නැ. බිග් මැච් කියන්නේ බොන්න හෙතුවක් මිසක බිග් මැච් නැ කියන්නේ නොබොන්න හෙතුවක් නෙමෙයිනේ.

    උබ ඉන්න මතේම තමයි මාත් ඉන්නේ. ඒත් හාමුදුරුවන්ගේ පැත්තෙන් හිතුවොත් හාමුදුරුවො කියන කතාවෙත් ඇත්තක් තියෙනවා හැබැයි බිග් මැච් තහනම් කරන එක ප්‍රායෝගික නෑ. ඔය හතේ අටේ නවයේ හුජ්ජ කොල්ලොත් බිග් මැච් වලින් තාමා බන් බොන්න ගන්නේ.

    අනේ මන්දා බන් අපි නම් බිව්වා, අපිම හිතලම නැවැත්තුවා. දැන් නම් කටේ තියන්නේ නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ ඉන්න මතේම තමයි මාත් ඉන්නේ. ඒත් හාමුදුරුවන්ගේ පැත්තෙන් හිතුවොත් හාමුදුරුවො කියන කතාවෙත් ඇත්තක් තියෙනවා හැබැයි බිග් මැච් තහනම් කරන එක ප්‍රායෝගික නෑ. ඔය හතේ අටේ නවයේ හුජ්ජ කොල්ලොත් බිග් මැච් වලින් තාමා බන් බොන්න ගන්නේ.

    අනේ මන්දා බන් අපි නම් බිව්වා, අපිම හිතලම නැවැත්තුවා. දැන් නම් කටේ තියන්නේ නෑ.
    දැන් සමාජේ හැදෙන උන් අන්තිමයි බන්. බිග් මැච් නෙමෙයි හෙට අනිද්දට මුන් ප්‍රයිස් ගිවින් එකටත් ශොට් එක දාලා එයි. මුන්ට හරි වැරැද්දක් කියන්න ගියාම මාර ලොකු කතා කියන්නේ. අපේ කාලේ උන් දැන් නැ. මුන් අපිට උගන්නයි.. හාමුදුරුවො කියන කතාව ඇත්ත, ඒත් තහනම් කරලා මුන්ව හදන්න බැ. ධාර්මික මග පෙන්වීම මදි දැන් හැදෙන උන්ට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    දැන් සමාජේ හැදෙන උන් අන්තිමයි බන්. බිග් මැච් නෙමෙයි හෙට අනිද්දට මුන් ප්‍රයිස් ගිවින් එකටත් ශොට් එක දාලා එයි. මුන්ට හරි වැරැද්දක් කියන්න ගියාම මාර ලොකු කතා කියන්නේ. අපේ කාලේ උන් දැන් නැ. මුන් අපිට උගන්නයි.. හාමුදුරුවො කියන කතාව ඇත්ත, ඒත් තහනම් කරලා මුන්ව හදන්න බැ. ධාර්මික මග පෙන්වීම මදි දැන් හැදෙන උන්ට.

    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කතාවේ ඇත්තක් තියෙනවා :P මගේ යාළුවො සේරම වගේ බොන්න පුරුදු උනේ big match එකෙන් තමයි .. එත් ඉතින් බොන එකා කොහේ ගියත් බොනවා , අපි වගේ නොබොන උන් big match ගිහිල්ලත් නොබී ෆන් ගන්නවා .. :P
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umba giya school eke owa naa neda? mata therenawa umbe duka :rofl::P

    Big Match nan thibuna. Oya school walks e kale thibune na.

    schools walin podi kale idanma lamainta purudu karanna ona anith minissunta karadarayak nowi jeewath wenna.

    Singapore,Japan wage diunu ratawal wala oya wage minissunta karadara karana dewal thienawada balapan.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කතාවේ ඇත්තක් තියෙනවා :P මගේ යාළුවො සේරම වගේ බොන්න පුරුදු උනේ big match එකෙන් තමයි .. එත් ඉතින් බොන එකා කොහේ ගියත් බොනවා , අපි වගේ නොබොන උන් big match ගිහිල්ලත් නොබී ෆන් ගන්නවා .. :P

    ඔව් උදාහරනෙකට මන් ගත්තොට්. මන් බොන්න පටන් ගත්තේ bigmach ,පෙරඩ් ගිහිල්ල නෙවේ..:lol:සමහර උන් ඇති එහෙම...:)bigmach ,පෙරඩ් ගියකියල පිස්සෙක්වගේ කුඩුවෙන්න ගහලත් නෑ. :no:ඒත බොන්න පටන් ගන්න එකට බිග් match අල්ලන එක වැරදියි..:angry::oo:එහෙනම් ඔය මොන රෙද්දක්වත් නැති school වල පොඩි උන් බොන්නේ.කුඩු වෙන්න..:lol: බොන එකා කොහොමට් බොනවා..නොබොන එකා ලොවෙත් බොන්නේ නෑ. :rolleyes::rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,975
    67,256
    113
    දැන් සමාජේ හැදෙන උන් අන්තිමයි බන්. බිග් මැච් නෙමෙයි හෙට අනිද්දට මුන් ප්‍රයිස් ගිවින් එකටත් ශොට් එක දාලා එයි. මුන්ට හරි වැරැද්දක් කියන්න ගියාම මාර ලොකු කතා කියන්නේ. අපේ කාලේ උන් දැන් නැ. මුන් අපිට උගන්නයි.. හාමුදුරුවො කියන කතාව ඇත්ත, ඒත් තහනම් කරලා මුන්ව හදන්න බැ. ධාර්මික මග පෙන්වීම මදි දැන් හැදෙන උන්ට.

    oya wage thamai ape kale ape parentslata apiwa pewuneth.dan apita dan kale podi unwa penna be.podi unta waradda dala wedak ne api mae society eka hadapu heti e widiyata thamai aluth un natanne.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    pissuda oi munta . thiyannath ocharaei akath nawatthala sri lanka prison karapalla maka

    Diunu ratawal wala owa na ban. Japan,Singapore,Auzi oya kisima rataka parawal block karagena anith minissunta karadara wena widiyata match gahanawada kiyala hoyala balapan. Mehe witharai car carrier trailers wala negala kodi wanagena parawal wala dagalanne.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් එතකොට big match නැති ඉස්කෝල වල කොල්ලො බොන්නෙ නැද්ද, උන් ගහගන්නේ නැද්ද බන්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    tGe3hRn.jpg