**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    weda pennala ne but atleast un fresh, ape un tama ipl select unama lazy ma widihata play krna un, franchises probably got fed up of our players

    අපේ උන්ගේ ෆීල්ඩින් දැක්කම කොහොමත් ගන්නේ නැහැ බන්..:no:

    උන්ට ගහන්න පුළුවන් උන් ඕනේ තරම් ගන්න පුළුවන්...ටී 20 එකක ෆීල්ඩින් පට්ට වැදගත් නේ බන්...:baffled: ක මිස් ෆීල්ඩ් එකකින් එන ලකුණු 4ක් කියන්නේ මැච් ඒක කන පිට හරවන්න පුළුවන්...:baffled:

    කැච් එකක් මිස් කරා කියන්නේ ඉතින් ආයේ බඩුම තමයි :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපේ උන්ගේ ෆීල්ඩින් දැක්කම කොහොමත් ගන්නේ නැහැ බන්..:no:

    උන්ට ගහන්න පුළුවන් උන් ඕනේ තරම් ගන්න පුළුවන්...ටී 20 එකක ෆීල්ඩින් පට්ට වැදගත් නේ බන්...:baffled: ක මිස් ෆීල්ඩ් එකකින් එන ලකුණු 4ක් කියන්නේ මැච් ඒක කන පිට හරවන්න පුළුවන්...:baffled:

    කැච් එකක් මිස් කරා කියන්නේ ඉතින් ආයේ බඩුම තමයි :lol:

    ya pollard is now playing for mumbai mainly bcz his fielding :lol: ape un meloma rahaak neti sonnaaayo set ekakne ekaai ganne nette patta lazy
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    14:25(IST)

    Billy Stanlake re-presented at a base price of Rs30 lakh. Goes to RCB for Rs30 lakh

    මූට බන් 1st T20 එකේදි උඩ දාගෙන අපේ උන් තැලුවනෙ බන්. මූත් විකිණුනා. අපේ කට්ටියට හිතලම අරිනවද කොහෙද බන්. IPL ගහල ෆොර්ම් වෙයි කියලා

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    after all those years , mahelai sangai gahapu team ekak semi wt giye eka year ekaka witrai, 1st session, den ehe tiyenne ape un hodataa play karanne sl team eka widihata gahaddi kyla mathayak, eket attak tiynwa, ape kohomt hemadama streth eka tibbe individual laage nemene api as a team play karamane

    aththatama wenna onath eka ne team ekak hatiyata sellam karana eka. ipl select une nam nathi tharamata hondai.

    chandimal select welath naha ne, fb eke dai dan mama ipl yanne naha rata wenuwen gahanawa kiala :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    14:25(IST)

    Billy Stanlake re-presented at a base price of Rs30 lakh. Goes to RCB for Rs30 lakh

    මූට බන් 1st T20 එකේදි උඩ දාගෙන අපේ උන් තැලුවනෙ බන්. මූත් විකිණුනා. අපේ කට්ටියට හිතලම අරිනවද කොහෙද බන්. IPL ගහල ෆොර්ම් වෙයි කියලා

    ow ban sirawata. Stanlake wadak na uwath gannawa kiyanne man kiuwa wage lankawe namata kapilla thiyenne