Dan intervelda bn
ya dan aye auction ekta danne remaining list ekenui unsold list ekenui franchise illana unwa witri , so asela might not even go on the auction

Dan intervelda bn

weda pennala ne but atleast un fresh, ape un tama ipl select unama lazy ma widihata play krna un, franchises probably got fed up of our players

ක මිස් ෆීල්ඩ් එකකින් එන ලකුණු 4ක් කියන්නේ මැච් ඒක කන පිට හරවන්න පුළුවන්...

අපේ උන්ගේ ෆීල්ඩින් දැක්කම කොහොමත් ගන්නේ නැහැ බන්..
උන්ට ගහන්න පුළුවන් උන් ඕනේ තරම් ගන්න පුළුවන්...ටී 20 එකක ෆීල්ඩින් පට්ට වැදගත් නේ බන්...ක මිස් ෆීල්ඩ් එකකින් එන ලකුණු 4ක් කියන්නේ මැච් ඒක කන පිට හරවන්න පුළුවන්...
කැච් එකක් මිස් කරා කියන්නේ ඉතින් ආයේ බඩුම තමයි![]()
ape un meloma rahaak neti sonnaaayo set ekakne ekaai ganne nette patta lazyya dan aye auction ekta danne remaining list ekenui unsold list ekenui franchise illana unwa witri , so asela might not even go on the auction![]()
14:21(IST)
Thisara Perera re-presented at a base price of Rs50 lakh. Goes unsold


after all those years , mahelai sangai gahapu team ekak semi wt giye eka year ekaka witrai, 1st session, den ehe tiyenne ape un hodataa play karanne sl team eka widihata gahaddi kyla mathayak, eket attak tiynwa, ape kohomt hemadama streth eka tibbe individual laage nemene api as a team play karamane

14:21(IST)
Thisara Perera re-presented at a base price of Rs50 lakh. Goes unsold

14:25(IST)
Billy Stanlake re-presented at a base price of Rs30 lakh. Goes to RCB for Rs30 lakh
මූට බන් 1st T20 එකේදි උඩ දාගෙන අපේ උන් තැලුවනෙ බන්. මූත් විකිණුනා. අපේ කට්ටියට හිතලම අරිනවද කොහෙද බන්. IPL ගහල ෆොර්ම් වෙයි කියලා