I need legal Help or advise please

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    getting a divorce in UK may cost your arm and leg. Probably it way better to stay married.

    That's also true Machan but what I meant was this guy is not looking for a divorce. He is still trying to sort out a family matter. I honestly believe they can come to a solution and stay together 😊
     

    praa545

    Junior member
  • Nov 21, 2006
    127
    5
    18
    thank you ..Yes I am not looking for divorce .. she is very stubborn ... she is trying to cover up her parents and sister .. this is why she is using the divorce and my child as weapon against .. me ... there other problems as well with her .. you know what I mean ... but still I am ready accept her ....
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    That's also true Machan but what I meant was this guy is not looking for a divorce. He is still trying to sort out a family matter. I honestly believe they can come to a solution and stay together 😊
    ඔව් මචන්, මාත් එකයි කිව්වේ දරුවා ගැන හිතලා ඉන්නම බැරිනම් ටික කාලෙකට සෙපරේට් වෙලා ඉන්න කියලා. අපි කරන වැඩ වලට දරුවො පලි නැ. අපේ වැරදි නිසා දරුවො අනාත වෙනවා. පවුල් කඩන එකට වඩා වැදගත් එකගතාවයකට එන එක. කවුන්සලින් , තෙරපි වගේ ගියානම් හොදයි මුන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට උඹල වගේ අහිංසක කොල්ලෝ ගැන පට්ට දුකයි බන් :(:(
    නිරපරාදේ අහිංසක පොඩි එවුන් දුක් විඳිනවා
    අන්තිමට උනුත් වැරදි අතට යනවා ලොකු වුනාම :(:(

    බඳින ඉන්න එවුන් අම්මප ගෑනිගෙන් එක වී ඇටයක් වත් ඔනවෙන්නේ නැතිවෙන්න විදියට තම තමන්ගේ ආර්ථික හදාගනිල්ල.
    කනට ගහල හරි හදාගන්න බැරි ගැනියෙක් නම් බඳින්නත් එපා
    ළමයි හදන්නත් එපා.
    ඒ වස්සිව අතෙරලා දාහන්

    අපිට මිනිස්සු හද හද ඉන්න වෙලා නැ
    ඒ හින්ද මොලේ ඇති ගුණදර්ම දන්නා සල්ලි නැති වුඅන්ත් රූපෙන් අඩු වුනත් ගනියෙක්ව ම බැඳදපල්ලා

    උමබ්ට දෙන්න උපදේශන නැ බන් මට:(:(

    තනුජක සහෝදරයව contact කරන්න
    නීතිමය පැත්තෙන් උපදෙසක් දෙයි.