Toyota Harrier(Advance Premium)

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    2emimg9.jpg

    Machan la mama Toyota Harrier(Advance Premium) SUV ekak ganna hithagena innawa.
    Dan 2015 registered ekak kiyak wage wenawada? ikman eke wage nam 130-140 range eke wage dala thiyenne.
    Eke publish karana ads wala exact price eka danne nane machan so mata hariyatama hitha ganna ba prices kohomada kiyala.

    Hariyatama Harrier advance premium 2015 eke price danna kattiya kiyanna puluwanda?
    thawa budget eken kiyak wadi unada. Danna kattiya innawa nam kiyanna loku help ekak.

    Machanla bump ekak hari dagena yanna ok. :):)

    හොද වාහනේ මචන්

    උබට අලුතෙන්ම ගන්නකොට 2017 එකයි 2015 එකයි අතර උබ වියදම් කරන මුදලට සාපේක්ශව ලොකු ගානක් නැත්නම් 2017 එකක්ම ගන්න

    තව දෙයක් ඕකේ පොතේ හයිබ්‍රිඩ් වෙලත් පෙට්‍රෝල් කියලා ආපුවා තියෙනවා. එහෙම එන්න හේතුව දන්නේ නෑ. එහෙම ආපු ඒවට එමිශන් ටෙස්ට් එකෙන් රිලීස් එකක් නෑ,. අන්න ඒක පොඩ්ඩක් හොයල බලන්න. ඒ වගේම ඊඅකත් එක්ක ලක්ශරි ටැක්ස් එක වෙනස් වෙනවදත් කියල බලන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Apo meken wahana ahanna epa ban :lol:
    Go to autolanka forum or have a discussion with a professional

    some bugger will showup in here and start saying hybrids are shit and he will start promoting a Nissan teana or some only vehicle that particular guy has driven :lol:

    contact creed1 to know the prices

    btw good luck w/ ur new ride !

    දන්න තරමින් මේකේ ටියානා පදින කව්රුත් නෑ.

    අනික ඉහල මිල කාර් වල ටෙක්නොලොජි වලට වෛර කරන කව්රුවකුත් නෑ මම හිතන්නේ

    මෙතන කතා උනානම් කතා උනේ ලක්ශ 50-60ක් දීලා වාහනයක් ගද්දි පැට්‍රෝල් බින්දුවට හූල්ලන එක ගැන තමා
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කාටහරි මේ දවස් වල වාහන මිල ගණන් ගැන හරි අදහසක් දෙන්න පුළුවන්ද? ඉක්මන් එකේ තියෙන ගණන් හැටියටනම් ලීසින් LTV රූල් එක ආවට පස්සෙ මිල ගණන් තවත් වැඩිවෙලා වගේ. එහෙම නැත්නම් ලීසින් සීන් එකෙන් පස්සේ Unregistered ඩිමාන්ඩ් එක අඩුවෙලා වල registered ඩිමාන්ඩ් එක වැඩි වෙලාද?

    සරළව අහනවනම් මාර්කට් එකට මොකද වෙලා තියෙන්නේ? මේ කාලේ වාහනයක් ගන්න හොඳ කාලයක්ද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,198
    1
    13,081
    113
    Gotham City

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    Thanks Creed... Hybrid eka buy karanna hithagena inne.
    Dan 2015 Advance premium ekak kiyak wenawada machan hariyatama?
    2016 budget eken kiyak duty wadi unada machan?​

    2015 එකක් ගෙනවානම් LKR 18 931 210.00
    2016 එකක් ගෙන්වානම් LKR 19 045 000.00
    2017 එකක් ගෙනවානම් LKR 21 000 000.00
    විතර වෙනවා මචන්.

    මචන් උබ මට මොකක් හරි එකකට මට කතාකලා වගේ මතකයි MAZDZ AXELA එකක් ගැන නේද ඇහුවේ.:rolleyes::rolleyes:
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    2emimg9.jpg

    Machan la mama Toyota Harrier(Advance Premium) SUV ekak ganna hithagena innawa.
    Dan 2015 registered ekak kiyak wage wenawada? ikman eke wage nam 130-140 range eke wage dala thiyenne.
    Eke publish karana ads wala exact price eka danne nane machan so mata hariyatama hitha ganna ba prices kohomada kiyala.

    Hariyatama Harrier advance premium 2015 eke price danna kattiya kiyanna puluwanda?
    thawa budget eken kiyak wadi unada. Danna kattiya innawa nam kiyanna loku help ekak.

    Machanla bump ekak hari dagena yanna ok. :):)

    machan mm wade karala dennam bn ubata
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2015 එකක් ගෙනවානම් LKR 18 931 210.00
    2016 එකක් ගෙන්වානම් LKR 19 045 000.00
    2017 එකක් ගෙනවානම් LKR 21 000 000.00
    විතර වෙනවා මචන්.

    මචන් උබ මට මොකක් හරි එකකට මට කතාකලා වගේ මතකයි :rolleyes::rolleyes:

    2015 එකේ රීකෝල් බර තොගයක් තිබ්බ නේද? 2017 ගන්න එක නුවනට හුරුයි වගේ අලුතෙන් ගන්න කෙනෙක්ට. පොඩි වෙනසනේ (සාපේක්ශව )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;21269085 said:
    2015 එකේ රීකෝල් බර තොගයක් තිබ්බ නේද? 2017 ගන්න එක නුවනට හුරුයි වගේ අලුතෙන් ගන්න කෙනෙක්ට. පොඩි වෙනසනේ (සාපේක්ශව )

    ඔව් මේකේ 2015 RECALLS තිබුනා සැහෙන .
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    රත්තරං;21268836 said:

    හොද වාහනේ මචන්

    උබට අලුතෙන්ම ගන්නකොට 2017 එකයි 2015 එකයි අතර උබ වියදම් කරන මුදලට සාපේක්ශව ලොකු ගානක් නැත්නම් 2017 එකක්ම ගන්න

    තව දෙයක් ඕකේ පොතේ හයිබ්‍රිඩ් වෙලත් පෙට්‍රෝල් කියලා ආපුවා තියෙනවා. එහෙම එන්න හේතුව දන්නේ නෑ. එහෙම ආපු ඒවට එමිශන් ටෙස්ට් එකෙන් රිලීස් එකක් නෑ,. අන්න ඒක පොඩ්ඩක් හොයල බලන්න. ඒ වගේම ඊඅකත් එක්ක ලක්ශරි ටැක්ස් එක වෙනස් වෙනවදත් කියල බලන්න

    Ela ela macho!! Mama CR eka aniwa hodata balannam.
    Naththam emission test eka karannath wenawane.

    Tax machan semi luxury wadinawa mama danna vidiyata.
    Laxury walin berenawa station wagon nisa. Ekath check karanna one. :oo::oo: