BIKE accident in sri lanka

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Katukurunda accident eka
    oka une Bike eke ABS block wela
    Ducati ekak :no:


    16901515_10210562090882024_1067639119_n.png


    16832297_1849156992023029_4324941088697205785_n.jpg


    16864407_1849157008689694_6164092139731448753_n.jpg
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,156
    1
    57,191
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටී ෂර්ට් එකයි ඩෙනිමයි ගහල හෙල්මට් නැතුවද කටුකුරුන්දෙ පොන්නයි රේස් පදින්නෙ?

    786749647932915855.jpg


    marquez-.jpg
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Helmet ekak wath na neda aduma tharame. 100Ta wada wegekin gihin wage. Kollata moko?

    මොන 100ද බං :lol::lol:
    ඕක Ducati එකක් 1000cc වත් ඇති මං හිතන්නේ. රේස් කරලා ෆස්ට් එකට දාද්දීම 100 පයිනවා ඇති :rofl:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    16797483_10210769482106552_7070818967200243994_o.jpg


    16807562_10210769484506612_8197502994216608333_n.jpg


    kamil

    පව් බන් මොනාඋනත් කොල්ලා. කොච්චර වැඩ්ඩා උනත් කෙලවෙන්න තියෙනවනම් ඒක වෙනවමයි. :no::no: හැමෝම කියන්නේ ජැකට් හෙල්මට් දාලා පැද්දනම් මෙච්චර දෙයක් වෙන්නේ නෑ කියලා. :(:( කොල්ලා දැන් නාගොඩ ඉස්පිරිතාලේ ICU එකේ ඉන්නේ. ඉක්මන් සුව!:nerd:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මොන 100ද බං :lol::lol:
    ඕක Ducati එකක් 1000cc වත් ඇති මං හිතන්නේ. රේස් කරලා ෆස්ට් එකට දාද්දීම 100 පයිනවා ඇති :rofl:

    Ducati 1299 බන්
    කමිල්ගේ පවු කොල්ලා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොල්ලටම බැනලා වැඩකුත් නැ. ලන්කාවේ උන්ගේ සේෆ්ටි ගැන හිතිල්ල නම් අන්තිමයි. 5ක් යන බොට්ටුවේ 50ක් යනවා. ගිහින් මැරෙනවා. ඒ වගේ තමා. මේ ට්‍රැක් එක මේන්ටේන් කරන උන්ගේ ඉදන් මේ කොල්ලගේ ටීම් එකේ උන් දක්වා වග කියන්න ඔනා. වාහනයක් තිබ්බා කියලා සාමාන්යෙන් ට්‍රැක් වල ආගිය අතේ පදින්න බැ නේද? සේෆ්ටි ඉන්ස්පෙක්ශන් තියනවා නේද?
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    බයික් එක හදාපු බාස් කෞද දන්නෙ නෑ නේ
    ඔය විඩියට ඒ බී එස් ලොක් වෙනවද බං , මුං මොනා හරි ඔකේ කූරූ ගාන්න යන්න ඇති
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    රේස් ට්‍රැක් එක නෙමෙයි මොන මගුලක පැද්දත්,
    රේස් බයික් එකක් නෙමෙයි සීටී 100 එකක් පැද්දත් තමන් දැනගන්න ඕනේ බං තමාගෙ ආරක්ෂාව සපය ගන්න
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෝඩයෙක්ට හොද බයික් එකක් ලැබුනාම ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා.