ymMxrowqzLY
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,536 113 Lankawe Feb 21, 2017 #1 Reactions: tewera, plw and Iron Monger
guyzon Well-known member Jul 13, 2016 1,678 335 83 Homagama Feb 21, 2017 #2 Katukurunda accident eka oka une Bike eke ABS block wela Ducati ekak Last edited: Feb 21, 2017
topkollek Well-known member May 22, 2014 43,153 1 57,191 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 21, 2017 #4 ටී ෂර්ට් එකයි ඩෙනිමයි ගහල හෙල්මට් නැතුවද කටුකුරුන්දෙ පොන්නයි රේස් පදින්නෙ? Last edited: Feb 21, 2017
PoweruseR Well-known member Oct 12, 2011 10,745 8,528 113 In Your Heart Feb 21, 2017 #6 Helmet ekak wath na neda aduma tharame. 100Ta wada wegekin gihin wage. Kollata moko?
guyzon Well-known member Jul 13, 2016 1,678 335 83 Homagama Feb 21, 2017 #7 PoweruseR said: Helmet ekak wath na neda aduma tharame. 100Ta wada wegekin gihin wage. Kollata moko? Click to expand... මොන 100ද බං ඕක Ducati එකක් 1000cc වත් ඇති මං හිතන්නේ. රේස් කරලා ෆස්ට් එකට දාද්දීම 100 පයිනවා ඇති
PoweruseR said: Helmet ekak wath na neda aduma tharame. 100Ta wada wegekin gihin wage. Kollata moko? Click to expand... මොන 100ද බං ඕක Ducati එකක් 1000cc වත් ඇති මං හිතන්නේ. රේස් කරලා ෆස්ට් එකට දාද්දීම 100 පයිනවා ඇති
GTR3 Well-known member Oct 21, 2015 588 357 63 Feb 21, 2017 #9 kamil පව් බන් මොනාඋනත් කොල්ලා. කොච්චර වැඩ්ඩා උනත් කෙලවෙන්න තියෙනවනම් ඒක වෙනවමයි. හැමෝම කියන්නේ ජැකට් හෙල්මට් දාලා පැද්දනම් මෙච්චර දෙයක් වෙන්නේ නෑ කියලා. කොල්ලා දැන් නාගොඩ ඉස්පිරිතාලේ ICU එකේ ඉන්නේ. ඉක්මන් සුව!
kamil පව් බන් මොනාඋනත් කොල්ලා. කොච්චර වැඩ්ඩා උනත් කෙලවෙන්න තියෙනවනම් ඒක වෙනවමයි. හැමෝම කියන්නේ ජැකට් හෙල්මට් දාලා පැද්දනම් මෙච්චර දෙයක් වෙන්නේ නෑ කියලා. කොල්ලා දැන් නාගොඩ ඉස්පිරිතාලේ ICU එකේ ඉන්නේ. ඉක්මන් සුව!
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Feb 21, 2017 #10 berilaanan padamak igenaganie. ohoma race padinawada ban bike ekak gattama anik ratawal ung safety ekata kochchara dewal daagenada inne.
berilaanan padamak igenaganie. ohoma race padinawada ban bike ekak gattama anik ratawal ung safety ekata kochchara dewal daagenada inne.
ratedGTR Well-known member Sep 24, 2015 935 294 63 Feb 21, 2017 #11 guyzon said: මොන 100ද බං ඕක Ducati එකක් 1000cc වත් ඇති මං හිතන්නේ. රේස් කරලා ෆස්ට් එකට දාද්දීම 100 පයිනවා ඇති Click to expand... Ducati 1299 බන් කමිල්ගේ පවු කොල්ලා
guyzon said: මොන 100ද බං ඕක Ducati එකක් 1000cc වත් ඇති මං හිතන්නේ. රේස් කරලා ෆස්ට් එකට දාද්දීම 100 පයිනවා ඇති Click to expand... Ducati 1299 බන් කමිල්ගේ පවු කොල්ලා
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Feb 21, 2017 #12 කොල්ලටම බැනලා වැඩකුත් නැ. ලන්කාවේ උන්ගේ සේෆ්ටි ගැන හිතිල්ල නම් අන්තිමයි. 5ක් යන බොට්ටුවේ 50ක් යනවා. ගිහින් මැරෙනවා. ඒ වගේ තමා. මේ ට්‍රැක් එක මේන්ටේන් කරන උන්ගේ ඉදන් මේ කොල්ලගේ ටීම් එකේ උන් දක්වා වග කියන්න ඔනා. වාහනයක් තිබ්බා කියලා සාමාන්යෙන් ට්‍රැක් වල ආගිය අතේ පදින්න බැ නේද? සේෆ්ටි ඉන්ස්පෙක්ශන් තියනවා නේද?
කොල්ලටම බැනලා වැඩකුත් නැ. ලන්කාවේ උන්ගේ සේෆ්ටි ගැන හිතිල්ල නම් අන්තිමයි. 5ක් යන බොට්ටුවේ 50ක් යනවා. ගිහින් මැරෙනවා. ඒ වගේ තමා. මේ ට්‍රැක් එක මේන්ටේන් කරන උන්ගේ ඉදන් මේ කොල්ලගේ ටීම් එකේ උන් දක්වා වග කියන්න ඔනා. වාහනයක් තිබ්බා කියලා සාමාන්යෙන් ට්‍රැක් වල ආගිය අතේ පදින්න බැ නේද? සේෆ්ටි ඉන්ස්පෙක්ශන් තියනවා නේද?
delmar Well-known member Oct 29, 2007 27,269 3,861 113 හැමතැනම Feb 21, 2017 #13 ඉල්ලගෙන මාමයිට් ගාගත්ත සීන් එකක් බං
kasunk.c.m Member Oct 12, 2011 565 57 0 Galle Feb 21, 2017 #14 බයික් එක හදාපු බාස් කෞද දන්නෙ නෑ නේ ඔය විඩියට ඒ බී එස් ලොක් වෙනවද බං , මුං මොනා හරි ඔකේ කූරූ ගාන්න යන්න ඇති
බයික් එක හදාපු බාස් කෞද දන්නෙ නෑ නේ ඔය විඩියට ඒ බී එස් ලොක් වෙනවද බං , මුං මොනා හරි ඔකේ කූරූ ගාන්න යන්න ඇති
delmar Well-known member Oct 29, 2007 27,269 3,861 113 හැමතැනම Feb 21, 2017 #16 රේස් ට්‍රැක් එක නෙමෙයි මොන මගුලක පැද්දත්, රේස් බයික් එකක් නෙමෙයි සීටී 100 එකක් පැද්දත් තමන් දැනගන්න ඕනේ බං තමාගෙ ආරක්ෂාව සපය ගන්න
රේස් ට්‍රැක් එක නෙමෙයි මොන මගුලක පැද්දත්, රේස් බයික් එකක් නෙමෙයි සීටී 100 එකක් පැද්දත් තමන් දැනගන්න ඕනේ බං තමාගෙ ආරක්ෂාව සපය ගන්න
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,524 1 16,930 113 Black Pearl Feb 21, 2017 #19 kagassenawa meka dakkama
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Feb 21, 2017 #20 මෝඩයෙක්ට හොද බයික් එකක් ලැබුනාම ඔහොම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා.