ඉන්දික තොටවත්තත් හිර වේ

හැම තත්පරයකටම මිනිස් බබාල 4ක් උපදිනව,
හැම තත්පරයකටම බලු බබාල 14ක් උපදිනව (අඩනවදනම් දන්න නෑ ):no:
මාලු බබාල දවසකට මිලියන/බිලියන ගානක් (අඩනවදනම් දන්න නෑ ):no:
එක කකුලුවෙක් වරකට බිත්තර 100000 (අඩනවදනම් දන්න නෑ ):no:

මොන කාල පරාසයටද දැන් බෙදන්නෙ?:baffled:
ඔය සමස්ථ පෘතුවිය මතුපිටට නේ , ඕකෙ එකක වර්ගඵල ප්‍රමාණය එන්න එන්න අඩු කළොත් , ඔය අගය අඩු වෙනවා.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ කියන දේ තාර්කිකව ගත්තොත් හරි කියලා හිතන්න පුලුවන්. එහෙම හිතෙන්නේ අපි එක පැත්තක් විතරක් බලලා කතා කරන නිසයි. ඔය තර්කය ගේන්න කලින් දක්ෂ ජ්‍යෙතිෂවේදියෙක් එක්ක පොඩ්ඩක් සාකච්චා කරලා ඉදපන්. එතකොට උඹට දෙපැත්තම පෙනෙයි. තර්ක සැමවිටම සත්‍ය වෙන්නේ නෑ. අපි යම් විෂයක් ගැන දන්නේ නැත්තනම් අපි කියනවා ඒක බොරැවක් මිත්‍යාවක් කියලා. ඒක හරිද? එහෙම කියන්න කලින් අපි ඒ විෂය දැනගන්න ඕන නැත්ද?
    මොකද්ද අනිත් පැත්ත. හේතුවක් නැතුව තර්කයක් නැතුව ඔහේ ඕනේම කතාවක් විස්වාස කිරීමද ?:oo:

    දැන් ළමයෙක් අඬන වෙලාව තමයි උපන් වෙලාව කිව නේද. ළමය අඬනකොට ඒ කට ඇතුලේම බැක්ටීරියා බිලියන ගානක් ඉපදී ඉපදී මැරී මැරී ජීවත්වෙනවා කියල දන්නවද ? ඒ විනාඩි ගාන ඇතුලේ මේ මුළු පෘතුවියේ කොහෙවත් කිසිම සතෙක් ඉපදෙන්නෙ නෑ කියල ඔහේ හේතුවක් නැතුව විස්වාස කිරීමට කියන්නේ නොදන්න කමද නැත්තන් මෝඩකමද ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉදිරියේ රාළ;21270201 said:
    ඔය සමස්ථ පෘතුවිය මතුපිටට නේ , ඕකෙ එකක වර්ගඵල ප්‍රමාණය එන්න එන්න අඩු කළොත් , ඔය අගය අඩු වෙනවා.
    එතකොට උබ කියන්නේ කේන්දරේ අදාල වෙන්නේ ලන්කාවේ 650000 වර්ග කිලොමීටර් ගානට විතරයි. ඊටින් එහා ජිවීන්, ජිවින් නෙමෙයි. ඒ කියන්නේ කෙනෙක් රට රැකියාවකට ගිහින් සල්ලි හම්බු කරන් ඇවිත් ගෙයක් දොරක් හදලා යාන වාහනයක් ගන්න එක ජොතිශකාරයට කියන්න බැ, මොකද ඒක 65000 එහා වෙන සීන් එකක්නේ. එහෙනම් ලබ්බටද මිනිස්සුන්ට බොරු කියන්නේ විදේශ ගමන් යෙදෙනවා අරක මේක කියලා.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21270201 said:
    ඔය සමස්ථ පෘතුවිය මතුපිටට නේ , ඕකෙ එකක වර්ගඵල ප්‍රමාණය එන්න එන්න අඩු කළොත් , ඔය අගය අඩු වෙනවා.

    ඔව් ඒ කතාව හරි, වර්ග මීටරෙන් මීටරේට ජෝතිශයෙ ගනන් හදනවද?:oo: මගෙ කේන්දරේ තියෙන්නෙ ගමේ නම විතරයි. අපොයි එහෙනම් වැරදි ඇති.:baffled:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    උපන් වෙලාව කියලා කියන්නේ උඹලා අදහස් කරන වෙලාව නෙමෙයි බං. යමක් කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියපන්. උපන් වෙලාව උඹ ඔය කියන මිලි සෙකන්ඩ් වලින් ගන්න විදිහක් නෑ. එහෙම උනොත් මේ ලෝකේ කාටවත් කේන්දරහක් හදාගන්න බැරි වෙනවා. උපන් වෙලාව කියලා ගන්නේ සාමාන්‍යයෙන් කාල පරාසයක් තුල ගන්න වෙලාවක්. ඒක විනාඩි ගණනාවක් තුල පවතින දෙයක්. අනිත් එක ජීවියෙක්ගේ උපන් වෙලාව කියන්නේ ඒ ජීවියා මෙලොව එළිය බලප වෙලාවවත් එහෙම නැතුව ලොවට බිහි උනු වෙලාවවත් නොවෙයි. ජීවියා මුලින්ව අඩන වෙලාව තමයි උපන් වෙලාව කියලා ගනන් ගන්නේ.

    ඕකවත් හරියට දැනගෙන නෙමෙයි මේකේ ඉන්න බහුතරයක් තර්ක ගේන්නේ.

    යම් කාල පරාසයක් ගත්තොත් ඒ පරාසය තුල ඉපදෙන සත්ව කොට්ටාශය මොනවද කියන්න පුලුවන්. ඒ වගේම ලිංගික භාවයත් දක්ෂ ජ්‍යොතිෂ වරයෙක්ට කියන්න පුලුවන්.

    ඔය කථා එකකින්වත් වැඩක් නැ. ඔය ඔක්කොම නිවැරදිව අතතිව, හරියට කියන අයගේ නම් කියන්න. එහෙම නැතිව ඉන්නවලු, හිටයලු වැනි උත්තර නම් පලක් නැත. මිනිස්සුන්ට වැදගත් වන්නේ සිද්ධාන්ත නොව එහි ඇති කියන හා ලැබෙන ප්‍රතිපලයේ සත්‍ය අසත්‍ය බවයි.
     
    ඔව් ඒ කතාව හරි, වර්ග මීටරෙන් මීටරේට ජෝතිශයෙ ගනන් හදනවද?:oo:
    දැන් තියෙන කේන්දර program වලින් පුළුවනි. නමුත් අත්‍යාවශ්‍ය නෑ , ඔනෑම නම් පුළුවනි.
    මගෙ කේන්දරේ තියෙන්නෙ ගමේ නම විතරයි. අපොයි එහෙනම් වැරදි ඇති.:baffled:
    ඕක හරි වැරදිද කියල බලාගන්න නම් නම්දරාපු ප්‍රවීණයෙක්ට දීලා බලාගන්න, ඒ කියන ඒවා තමන්ගෙ ජීවිතෙට ගැලපෙනවද කියල හොයල බලන්න. එහෙම ගැලපෙනව නම් ඔය කේන්දරේ හරි.

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඒ කතාව හරි, වර්ග මීටරෙන් මීටරේට ජෝතිශයෙ ගනන් හදනවද?:oo: මගෙ කේන්දරේ තියෙන්නෙ ගමේ නම විතරයි. අපොයි එහෙනම් වැරදි ඇති.:baffled:

    ඔක ඔයිට වඩා ලේසියිනේ බන් කලින් ජොට්ජිශකාරයට කියලා හදාගන්නවා සුපිරිම නැකතක්. එහෙම නැකතක් අල්ලලා ජොතිශකාරයත් ඇන්න ගිහින් ලේබර් රූම් එකට ඩොකාට කියනවා අර නිශ්චිත මූ කියන කාල පරාසයට ගැනි මෙව්වා එක එව්වා කරලා ලමයා ගන්න කියලා. ඊට පස්සේ හරි වෙලාව අල්ලලා ලමයට පුකට පාරක් දුන්නම ඌ අඩනවනේ. නව් යු ගොට් පර්ෆෙක්ට් ජන්ම නැකත.
     
    එතකොට උබ කියන්නේ කේන්දරේ අදාල වෙන්නේ ලන්කාවේ 650000 වර්ග කිලොමීටර් ගානට විතරයි. ඊටින් එහා ජිවීන්, ජිවින් නෙමෙයි.
    මෙහෙම කතාවක් රාළ කොතනකවත් කියල නෑ
    එඒ කියන්නේ කෙනෙක් රට රැකියාවකට ගිහින් සල්ලි හම්බු කරන් ඇවිත් ගෙයක් දොරක් හදලා යාන වාහනයක් ගන්න එක ජොතිශකාරයට කියන්න බැ,
    බැරි නෑ පුළුවනි.
    මොකද ඒක 65000 එහා වෙන සීන් එකක්නේ. එහෙනම් ලබ්බටද මිනිස්සුන්ට බොරු කියන්නේ විදේශ ගමන් යෙදෙනවා අරක මේක කියලා.
    ඕක ඔයාගෙ වැරදි උපකල්පනයක් විතරයි එතනයි කෙස් එක :D
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    ඉදිරියේ රාළ;21270143 said:
    දක්ෂකමටත් වඩා ප්‍රවීණත්වය නේද අවශ්‍ය වෙන්නේ ? :nerd: , මොකද තොටවත්තත් එක්තරා දක්ෂයෙක් :yes: , නමුත් ජ්යෝතිෂයට නෙවෙයි. :no: :D

    මම දක්ෂකම කිවුවේ මචං වෘත්තිය නිපුණත්වය. ඒකට පලපුරැද්දත් අයිතියි. වෘත්තිය මනාව ප්‍රගුණ කල තැනැත්තා අදාල වෘත්තියේ ප්‍රවීනයෙක් වෙයි.

    තොටවත්ත ගැනනම් මචං මං දන්නේ නෑ. මටනම් මිනිහව අල්ලන්නේ නෑ. බලපන් අහන කිසිම ප්‍රශ්නයකට කෙලින් උත්තරයක් දෙන්නේ නැතුව මිනිහගේ දැනුම පෙන්නන්න හදනවා. කෙනෙක්ගේ දැනුම කොච්චර තිබුණත් අපිට වැඩක් නැහැ. අපිට අවශ්‍ය කරන්නේ අපට ඕන දේ කරගන්න පුලුවන් කෙනෙක් විතරයි.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21270250 said:
    දැන් තියෙන කේන්දර program වලින් පුළුවනි. නමුත් අත්‍යාවශ්‍ය නෑ , ඔනෑම නම් පුළුවනි. [/SIZE]

    එතකොට දැන් කේන්දරේ හදන්න සිතියම් ගත් පිහිටීම කුමන ආසන්න වර්ග ප්‍රමානයට දිය යුතුද? අක්ශාන්ශ දෙශාන්ශ වලින් ගමේ පිහිටීම, රොහලේ පිහිටීම, වාට්ටු වේ පිහිටීම, ඇදේ පිහිටීම.

    අපරාදෙ අපේ පවුලෙ සේරගෙම හදල තියෙන්නෙ වැරදි කේන්දර. :(
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    හැම තත්පරයකටම මිනිස් බබාල 4ක් උපදිනව,
    හැම තත්පරයකටම බලු බබාල 14ක් උපදිනව (අඩනවදනම් දන්න නෑ ):no:
    මාලු බබාල දවසකට මිලියන/බිලියන ගානක් (අඩනවදනම් දන්න නෑ ):no:
    එක කකුලුවෙක් වරකට බිත්තර 100000 (අඩනවදනම් දන්න නෑ ):no:

    මොන කාල පරාසයටද දැන් බෙදන්නෙ?:baffled:

    උඹ ඔය කවුරැ හරි කියන දෙයක්නේ බං කියන්නේ. උඹ ඕවා දැක්කද කොහොමද ඉපදෙන්නේ කියලා.

    කවුරැහරි කිව්වොත් පැයක් තුලිදි බලුපැටව් 60ක් උපන්නා කියලා උඹලා කියන්නේ හැම විනාඩියටම එකෙක් උපන්නා කියලා. ඒක හරිද?

    ඇයි අන්තිම විනාඩි කීපයේ ඕක වෙන්න බැරිද?

    මම මුලින්ම කිව්වා වගේ ඕක ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් දැන්න කියන කෙනෙක් එක්ක කතා කරලා ඒ පැත්ත ගැනත් පොඩි අ්‍ධ්‍යයනයක් කරලා හිටියනම් නේද හොද?

    අපි යමක් ගැන දන්නේ නැහැ කියලා ඒ විෂය මිත්‍යාවක් කියලා කියන්නේ කොහොමද? එහෙම කියන්න කලින් ඒක ගැන දැනගන්න ඕන නැද්ද?

    ඔක ඔයිට වඩා ලේසියිනේ බන් කලින් ජොට්ජිශකාරයට කියලා හදාගන්නවා සුපිරිම නැකතක්. එහෙම නැකතක් අල්ලලා ජොතිශකාරයත් ඇන්න ගිහින් ලේබර් රූම් එකට ඩොකාට කියනවා අර නිශ්චිත මූ කියන කාල පරාසයට ගැනි මෙව්වා එක එව්වා කරලා ලමයා ගන්න කියලා. ඊට පස්සේ හරි වෙලාව අල්ලලා ලමයට පුකට පාරක් දුන්නම ඌ අඩනවනේ. නව් යු ගොට් පර්ෆෙක්ට් ජන්ම නැකත.
    මේ වැඩේ කරන්න බෑ - අවුරුදු බරගාණක ඉඳල නැකතට සීසර් කරන්න ගිය හැම වෙලාවකම කරගන්න බැරි වෙලා තියෙනවා, මොකක් හරි සීන් එකක් වෙලා දුන්නු වෙලාව පැන්නවෙනවා, හෝ ඉක්මන් වෙනවා. කේන්දර වැඩ්ඩො කීපදෙනෙක්ම රාළට මෙ කතාව කියල තියෙනව . මේකෙන් කියන්නෙ උපත කියන ධර්මතාවය, අනික් ධර්මතාවයවල් වගේ තමන්ට රිසි විදියට හසුරුවන්න බෑ, වෙන විදියකට වෙන්න ඇරල බලන් ඉන්න විතරයි පුළුවන්, :nerd:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මම දක්ෂකම කිවුවේ මචං වෘත්තිය නිපුණත්වය. ඒකට පලපුරැද්දත් අයිතියි. වෘත්තිය මනාව ප්‍රගුණ කල තැනැත්තා අදාල වෘත්තියේ ප්‍රවීනයෙක් වෙයි.

    තොටවත්ත ගැනනම් මචං මං දන්නේ නෑ. මටනම් මිනිහව අල්ලන්නේ නෑ. බලපන් අහන කිසිම ප්‍රශ්නයකට කෙලින් උත්තරයක් දෙන්නේ නැතුව මිනිහගේ දැනුම පෙන්නන්න හදනවා. කෙනෙක්ගේ දැනුම කොච්චර තිබුණත් අපිට වැඩක් නැහැ. අපිට අවශ්‍ය කරන්නේ අපට ඕන දේ කරගන්න පුලුවන් කෙනෙක් විතරයි.

    Rochel කියමුකො බලන්න, අහන ප්‍රශ්නවලට කෙලින් උත්තර දෙන, අපිට අවශ්ය දේ කරගන්න පුලුවන්, ඔබතුමා දන්න ජෝතිශ්‍ය දක්ශයො කීපදෙනෙක්. දක්ශයො ඉතින් ඉබේම ප්‍රසිද්ද වෙනවනෙ:yes:, ඒක හින්ද ටිකක් ප්‍රසිද්ද අය ගෙන්. මොකද අපි දන්න දක්ක්ශ කියන අයනම් හැමදාම නා ගන්නව. කවුරුවත් කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ.:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉදිරියේ රාළ;21270282 said:
    මේ වැඩේ කරන්න බෑ - අවුරුදු බරගාණක ඉඳල නැකතට සීසර් කරන්න ගිය හැම වෙලාවකම කරගන්න බැරි වෙලා තියෙනවා, මොකක් හරි සීන් එකක් වෙලා දුන්නු වෙලාව පැන්නවෙනවා, හෝ ඉක්මන් වෙනවා. කේන්දර වැඩ්ඩො කීපදෙනෙක්ම රාළට මෙ කතාව කියල තියෙනව . මේකෙන් කියන්නෙ උපත කියන ධර්මතාවය, අනික් ධර්මතාවයවල් වගේ තමන්ට රිසි විදියට හසුරුවන්න බෑ, වෙන විදියකට වෙන්න ඇරල බලන් ඉන්න විතරයි පුළුවන්, :nerd:
    ඒක මහ ටෞකන්න කතාවක්නේ ඔයි. දැන් උබම කියනවා උපන් වෙලාව කියන්නේ මිලිසෙකන්ඩ් එකට නෙමෙයි. ඒක කාල පරාසයකට කියලා. අපි කියමුකො විනාඩිවලින් 4ක් කියලා කාල පරාසය. ඔය ටයිම් එක අල්ලලා උබ කියන්නේ ලොකේ කාටවත් ලමයෙක් වදන්න බැ කියලද? මෙන්න මේ බේස් හොස්පිටල් එකක්ට රැකට පලයන් විනාඩි 5න් 5ට ප්‍රයිවට් බස් කියු එකේ බස් ගහනව වගේ ගැනුන්ට ලමයි හම්බ වෙන්නේ. උබ මගුලක් කියනවා.
     
    ඒක මහ ටෞකන්න කතාවක්නේ ඔයි.
    ඒක තමා බන් කියන්නෙ මේක මහ ටෞකන ලෝකයක් කියලා :baffled:
    දැන් උබම කියනවා උපන් වෙලාව කියන්නේ මිලිසෙකන්ඩ් එකට නෙමෙයි. ඒක කාල පරාසයකට කියලා. අපි කියමුකො විනාඩිවලින් 4ක් කියලා කාල පරාසය. ඔය ටයිම් එක අල්ලලා උබ කියන්නේ ලොකේ කාටවත් ලමයෙක් වදන්න බැ කියලද?
    කවුද කිව්වෙ එහෙම බෑ කියලා, රාළ එහෙම දෙයක් කිව්වෙ නෑ , රාළ කිව්වෙ කලින් නැකත් බලලා සීසර් කරලා හෝ වෙන ක්‍රම වලින් දරුවො උපද්දවන්න බෑ කියලයි. :(
    මෙන්න මේ බේස් හොස්පිටල් එකක්ට රැකට පලයන් විනාඩි 5න් 5ට ප්‍රයිවට් බස් කියු එකේ බස් ගහනව වගේ ගැනුන්ට ලමයි හම්බ වෙන්නේ. උබ මගුලක් කියනවා.
    එහෙම නොවෙනවාය කියල රාළ කිව්වෙ නෑනේ. මෙතෙන්දි රාළ කියන්නෙ ඒ වැඩේ කල් තියල නැකතට සැලසුම් කරල කරන්න බෑ කියලයි. :dull:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    Rochel කියමුකො බලන්න, අහන ප්‍රශ්නවලට කෙලින් උත්තර දෙන, අපිට අවශ්ය දේ කරගන්න පුලුවන්, ඔබතුමා දන්න ජෝතිශ්‍ය දක්ශයො කීපදෙනෙක්. දක්ශයො ඉතින් ඉබේම ප්‍රසිද්ද වෙනවනෙ:yes:, ඒක හින්ද ටිකක් ප්‍රසිද්ද අය ගෙන්. මොකද අපි දන්න දක්ක්ශ කියන අයනම් හැමදාම නා ගන්නව. කවුරුවත් කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ.:(

    මම මචං අවශ්‍යතාවක් උනහම යන ජ්‍යොතිෂවරයෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ. මම මගේ ගැටලුවක් ඇහුවොත් බොහෝම සරලව තාර්කිකව වටේ නොයා උත්තරය මට දෙනවා. මට අවශ්‍ය එච්චරයි. ඇමරිකාවේ ඉන්න එකා ගැනයි ඉන්දියාවේ ඉන්න ඉසි වරයා ගැනයි මට මොකටද. මට ඕන මගේ කේන්දරය ආශ්‍රයෙන් මට අවශ්‍ය දේ කොරගන්න විතරයි.

    මම මේ කියන කෙනා කොහෙත්ම ප්‍රසිද්ධ චරියතයක්වත් මේක බිස්නස් එකක්ම කොරටගත් කෙනෙක්වත් නෙමෙයි. පතපොත කියවලා දැනම ගත්තු පලපුරැද්ද තියෙන කෙනෙක්.
     
    මචන්, ඒ මහත්තයට මොන දත්තද දෙන්නෙ කේන්දරේ බලන්න, උපන් ස්තානයේ පිහිටීම මොන විදිහටද දෙන්නෙ (හෝ දැනට කේන්දරේ තියෙන්නෙ ) උපන් වෙලාව මොන විදියටද තියෙන්නෙ.(ආසන්න පැයට/ විනාඩියට/ තත්පරේට ) ? :oo:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    ඉදිරියේ රාළ;21270334 said:
    ඒක තමා බන් කියන්නෙ මේක මහ ටෞකන ලෝකයක් කියලා :baffled:[/SIZE] කවුද කිව්වෙ එහෙම බෑ කියලා, රාළ එහෙම දෙයක් කිව්වෙ නෑ , රාළ කිව්වෙ කලින් නැකත් බලලා සීසර් කරලා හෝ වෙන ක්‍රම වලින් දරුවො උපද්දවන්න බෑ කියලයි. :( එහෙම නොවෙනවාය කියල රාළ කිව්වෙ නෑනේ. මෙතෙන්දි රාළ කියන්නෙ ඒ වැඩේ කල් තියල නැකතට සැලසුම් කරල කරන්න බෑ කියලයි. :dull:

    දරැ උපතක් එහෙම ඕන ඕන වෙලාවට කොරන්න බැහැ සහෝලා. උප්පත්තිය කියන්නේ සංසාරිකව පතාගෙන එන දෙයක්. ඒ උපතට විශ්වය මොන විදිහටද සකස්වෙලා තියෙන්න ඕන කියන එකත් මුලින්ම තීරණය වෙලා ඉවරයි. යම් තත්ත්වයක් තුල ( විශ්වය සකස් වෙලා තියෙන ආකාරයක් තුල ) ඉපදනේන නියමිත දරැවා ඒ තත්ත්වයක් තුලම තමයි ඉපදෙන්නේ. මොනම හේතුවක් නිසා හෝ කලින් වත් පෙරවත් ගන්න බැහැ. උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. අපි දරැවව කලින් හදපු නැකතකට ගන්න හිටියනම් එදාට මුලු රටේ විදුලිය සැපයුම හරි ඇනහිටිමීක් වෙන්න පුලුවන් හදිසියේම වෙන. දැන් සමහරැ කියයි මම දන්න ළමයෙක්ව එහෙම ඉපද්දුවා කියලා. ඕව එහෙම වෙන්න පුලුවන්, ඒක තමයි ඒ දරැවා ලැබෙන්න හිටිය හරිම වෙලාව ( කලින් තීරණය කරන් හිටපු ).

    තව උදාහරනයක් විදිහට අපි හිතමු ළමයෙක්ව නියමිත දිනට කලින් ගත්තා කියලා. එවිට පවතින්නේ නොගැලපෙන විශ්ව බලපෑමක් සහිත කාලයක්නම් දරැවට පැවැත්මක් නැහැ
     
    Last edited:

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මට ඕන මගේ කේන්දරය ආශ්‍රයෙන් මට අවශ්‍ය දේ කොරගන්න විතරයි.

    කේන්දරය ආස්‍රයෙන් අපිට කරගන්න පුලුවන් අවශ්ය දේවල් මොනවාද?:oo:
    (නොදන්න කමටමයි අහන්නෙ )
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    මචන්, ඒ මහත්තයට මොන දත්තද දෙන්නෙ කේන්දරේ බලන්න, උපන් ස්තානයේ පිහිටීම මොන විදිහටද දෙන්නෙ (හෝ දැනට කේන්දරේ තියෙන්නෙ ) උපන් වෙලාව මොන විදියටද තියෙන්නෙ.(ආසන්න පැයට/ විනාඩියට/ තත්පරේට ) ? :oo:

    මමනම් මචං මගේ හදහනයි ගිහින් දෙන්නේ