ඉන්දික තොටවත්තත් හිර වේ

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මනුස්සයෙක්ගේ රස්සාවක් හින්දා කියන්න හොදත් නැ. මිනිහා ප්‍රින්සිපල් කෙනෙක්. පූජාපිටියේ ඔනා එකෙක් දන්නවා

    මමත් පුජාපිටියට ටිකක් ලග ඉන්නේ. එකයි ඇහුවේ. :)
     
    එල එල දැනට වැඩ සිටින කෙනෙක්?
    එතකොට රාළ එයාලගෙ තැරැව්කාරයෙක් වෙනවනෙ ආයිබොං :rolleyes: - ආයෙ ඉතිං ඊට පස්සෙ අනික් කොමිස් කාක්කො සෙට් එක රාළගෙ පස්සෙන් දුවන් එයි :dull: (කලිනුත් එක කොමිස් බඩෙක් ආවනෙ රාළගෙ පස්සෙන් එහෙම). ඕවා අහක යන නයි හන්දා රාළ ඕවා ගැන කියන්නෙ නෑ මෙතන :no:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මනුස්සයෙක්ගේ රස්සාවක් හින්දා කියන්න හොදත් නැ. මිනිහා ප්‍රින්සිපල් කෙනෙක්. පූජාපිටියේ ඔනා එකෙක් දන්නවා

    ඔන්න ඕක තමා තියන අවුල බන්.
    මිනිස්සු පෙන්ෂන් ගිහාම හෝ යන්න ලං උනහම ගෙදර ඉදන් කරන්න පුළුවන් ලේසි බිස්නස් හොයනවා.
    ඕක තමා හම්බෙන හොඳම උත්තරේ.
    යන්තර එහෙම wholesale විකුණන මිනිස්සුත් ඉන්නවා. කේන්දරේ බලන්න ගියොත් කියන්නේ යන්තර දන්නා ඕනේ කියල. මොනවා බන්දනවද කියලා දන්නෙත් නැහැ. හොඳ යන්තරයක් හදන එක කොයි තරම් අමාරු වැඩක්ද කියන එක දන්නවා නම් ඔය වගේ දේවල් වලට අහු වෙන්නේ නැහැ.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;21268444 said:
    කළුනික වලටත් දෙන්නද youtube සාක්කියක් :) , එක්කො ඔන නෑ :P:P:rolleyes:

    කළුනික කියලා ඇත්තටම නික වර්ගයක් තියනවද රාළේ. අර කොලේ යට තද දම් පාටට වගේ තියන නික වර්ගේද...
     
    කළුනික කියලා ඇත්තටම නික වර්ගයක් තියනවද රාළේ. අර කොලේ යට තද දම් පාටට වගේ තියන නික වර්ගේද...
    රාළ තාම ඒක ඇස් දෙකට දැකල නෑ - කොලේ යට තද දම්පාටට විතරක් තිබිලා මදි ලු , ඒ වර්ගය ගලා යන වතුරට දැම්මාම උඩු ගං යැවෙන්නත් ඔනෑලු. :baffled::oo:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පූජාපිටිය ටවුන් එකේමයි. ඔය වැඩ කරන ඉස්කොලා මහත්තැයින් කියලා ඇහුවොත් නොදන්න එකෙක් නැ.

    හොයාගන්ට පුළුවන්..:):)
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;21268502 said:
    රාළ තාම ඒක ඇස් දෙකට දැකල නෑ - කොලේ යට තද දම්පාටට විතරක් තිබිලා මදි ලු , ඒ වර්ගය ගලා යන වතුරට දැම්මාම උඩු ගං යැවෙන්නත් ඔනෑලු. :baffled::oo:

    ඔය තද දම්පාට නික වර්ගේනම් අපේ ඉස්කෝලේ ඔසු උයනේ තිබ්බා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙලාව දුන්නම උපන්නේ සතෙක්ද මිනිහෙක්ද කියල කියන්න පුළුවන් මනුස්සයෙක් ඉන්නවා :yes:

    ලක්ස් සේනානායක :yes: දවසක් ටීවී එකට ඇවිත් හරියටම කිව වෙලාවක් බලල මේ වෙලාවට මනුස්සයෙක් ඉපදෙන්න බෑ සතෙක් ඉපදිලා තියෙන්නෙ කියල. බැලින්නං බලු පැටියෙක්ගෙ උපන් වෙලාව :yes:

    වැඩේ උනේ කොහොමද කියල ඉතින් ටීවී චැනල් එකේ අය තමා දන්නේ :D
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔන්න ඕක තමා තියන අවුල බන්.
    මිනිස්සු පෙන්ෂන් ගිහාම හෝ යන්න ලං උනහම ගෙදර ඉදන් කරන්න පුළුවන් ලේසි බිස්නස් හොයනවා.
    ඕක තමා හම්බෙන හොඳම උත්තරේ.
    යන්තර එහෙම wholesale විකුණන මිනිස්සුත් ඉන්නවා. කේන්දරේ බලන්න ගියොත් කියන්නේ යන්තර දන්නා ඕනේ කියල. මොනවා බන්දනවද කියලා දන්නෙත් නැහැ. හොඳ යන්තරයක් හදන එක කොයි තරම් අමාරු වැඩක්ද කියන එක දන්නවා නම් ඔය වගේ දේවල් වලට අහු වෙන්නේ නැහැ.

    ආරුඩ වෙලා සාත්තර කියන කෙනෙක්ගෙන් යන්තර හදාගත්තා දන් අවරුදු ගානකට කලින්. අරන් ගිය තඹ කොල එහෙම පුජාවට්ටියක තියල ඔලුවේ තියාගෙන ටිකවෙලාවක් මන්තර එහෙම කියලා එකපාරටම පුජාවට්ටිය බිමට දැම්මා. තඹ කොල අරන් බලද්දී ඒවගේ ඇඳිලා තිබුන බන්. තඹ කොලත් එවෙලේ යද්දී තතමයි අරන් ගියේ...:baffled:
     
    ඔය තද දම්පාට නික වර්ගේනම් අපේ ඉස්කෝලේ ඔසු උයනේ තිබ්බා.
    ඒ නික ප්‍රභේදයම තමා - මොකක් හරි ජිල්මාට් එකක් වෙලා අර විදියෙ අමුතු බලයක් ආරෝපනය වෙනවා ඒ ප්‍රභේදයට - එතකොටලු ඒක කළු නික වෙන්නේ.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;21268540 said:
    ඒ නික ප්‍රභේදයම තමා - මොකක් හරි ජිල්මාට් එකක් වෙලා අර විදියෙ අමුතු බලයක් ආරෝපනය වෙනවා ඒ ප්‍රභේදයට - එතකොටලු ඒක කළු නික වෙන්නේ.

    ඉස්කෝලේ පැත්තේ ගියොත් බලන්ට ඕනි. අතුද කොලද වතුරට දාපුවහම උඩහට යන්නේ...
     
    ඉස්කෝලේ පැත්තේ ගියොත් බලන්ට ඕනි. අතුද කොලද වතුරට දාපුවහම උඩහට යන්නේ...
    ඔනෑ කෑල්ලක් ගලායන වතුරට දැම්මොත් ගලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට යනව නම් ඒක තමා හරි කළුනික වර්ගය. එහෙම නැත්තම් හරි එක නෙවෙයි. ඉස්කෝලෙ හරි එක තියෙන්න විදියක් නෑ. මොකද ඔය වගේ ගස් පවතින්නෙ වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති තැන් වල තමා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආරුඩ වෙලා සාත්තර කියන කෙනෙක්ගෙන් යන්තර හදාගත්තා දන් අවරුදු ගානකට කලින්. අරන් ගිය තඹ කොල එහෙම පුජාවට්ටියක තියල ඔලුවේ තියාගෙන ටිකවෙලාවක් මන්තර එහෙම කියලා එකපාරටම පුජාවට්ටිය බිමට දැම්මා. තඹ කොල අරන් බලද්දී ඒවගේ ඇඳිලා තිබුන බන්. තඹ කොලත් එවෙලේ යද්දී තතමයි අරන් ගියේ...:baffled:

    වෙන්න ඇති මචන්.. එහෙම නම් අහලා නැහැ. නමුත් ඔය වගේ තැනකට කාටවත් යන්න කියන්නේ නැහැ.

    යන්තරයක් හදනවා නම් තහඩුවේ අදින්න ගන්න පන්හිද රත්තරන්, රිදී ඇතුළුව ලෝහ පහක් පිළිවෙලට දාලා හදපු එකක්වෙ වෙන්න ඕනේ.
    යන්තරයේ අඳින ඉරි එකිනෙකට කැපෙන්න බැහැ.
    ගන්න තහඩුව රත්රන් වෙනවා නම් වඩා හොඳයි. එහෙම ගන්න එක ලොකු වියදමක් නිසා රත්රන් වල ගිල්ලපු එකක් හොඳයි. ඒ වගේම දාන සුරෙත් ඔය සමාන විදිහට තියෙන්න ඕනේ.
    යන්තරයේ ඉරි අදින එක, අකුරු පිහිටුවන එක කරන්නේ අපි ලියනවා වගේ එක දිගට නෙමෙයි. රටාවක් තියනවා.
    යන්තරේ ඉරි අදින තැන ඉදන් ජීවම දක්වාම තොර ගන්නේ අදාළ පුද්ගලයාගේ, සම්පත්, මයිත්‍රී, පරම මයිත්‍රී වගේ නැකත්.
    ජීවම් අවස්ථා 1008 ඉදන් ලක්ෂ වාර දක්වා තියනවා.
    ජීවම් කරන මන්තර ජීවම් කරන පුද්ගලයාට "සිද්දි" වෙලා තියෙන්න ඕනේ. මේක කර ගන්න ටිකක් අමාරුයි. ගොඩක් දුරට පාරම්පරික දැනුමක් වගේ තමා මේවා. මේක අනුව ටිකක් වැඩිපුර තහඩු එකට තියලා ජීවම් කරන්න පුළුවන්.
    ඔය ඔක්කොමත් කරලා බෝධි පුජාවක් තියලා පළදන පුද්ගලයාගේ සුබ නැකතකට තමා පලදවන්නේ.

    මනුස්සයෙක් කරදර වැඩි උනහමනේ ගොඩක් වෙලාවට ඔය තැන වලට යන්නේ. ඒ කියන්නේ කරදර වැඩිම වෙලාවක. වෙන කරන්නම දෙයක් නැති උනහම සමහර වෙලාවට.

    මනුස්සයෙක් පොඩි ගානකට ඔය වැඩේ කරනවා නම් දවසකට wholesale විකුනනවා නම්, අපහු පාරක් හිතලා බලන්න වටිනවා.
     
    Last edited:

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21268624 said:
    ඔනෑ කෑල්ලක් ගලායන වතුරට දැම්මොත් ගලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට යනව නම් ඒක තමා හරි කළුනික වර්ගය. එහෙම නැත්තම් හරි එක නෙවෙයි. ඉස්කෝලෙ හරි එක තියෙන්න විදියක් නෑ. මොකද ඔය වගේ ගස් පවතින්නෙ වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති තැන් වල තමා.

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    හරියටම වෙලාව ගන්නේ කොහොමද කියපන්කො.. දැන් උබේ හරියටම අරගෙනද තියෙන්නේ. මොන පිස්සු විකාරද බන්. ලන්කාවේ මැත ඉතිහාසයේ ඔක්කොම කේන්දරවලට වෙලාව අරගන්නේ ඉස්පිරිතාල ලොග් පොතෙන්. උබ හිතනවද සිසේරියන් හරි ස්වාබාවික දරු උපතක් හරි කරන ඩොකෙක් වෙලාව බලලා හරි මිලි සෙකන්ඩ් එකට වෙලාව පොතේ ලියනවා කියලා. එහ්ම බැලුවම මැත ඉතිහාසයේ ඔක්කොමගේ උපන් වෙලාවල් හරියටම මිලිසෙකන්ඩ් එකට නැ.

    උපන් වෙලාව කියලා කියන්නේ උඹලා අදහස් කරන වෙලාව නෙමෙයි බං. යමක් කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියපන්. උපන් වෙලාව උඹ ඔය කියන මිලි සෙකන්ඩ් වලින් ගන්න විදිහක් නෑ. එහෙම උනොත් මේ ලෝකේ කාටවත් කේන්දරහක් හදාගන්න බැරි වෙනවා. උපන් වෙලාව කියලා ගන්නේ සාමාන්‍යයෙන් කාල පරාසයක් තුල ගන්න වෙලාවක්. ඒක විනාඩි ගණනාවක් තුල පවතින දෙයක්. අනිත් එක ජීවියෙක්ගේ උපන් වෙලාව කියන්නේ ඒ ජීවියා මෙලොව එළිය බලප වෙලාවවත් එහෙම නැතුව ලොවට බිහි උනු වෙලාවවත් නොවෙයි. ජීවියා මුලින්ව අඩන වෙලාව තමයි උපන් වෙලාව කියලා ගනන් ගන්නේ.

    ඕකවත් හරියට දැනගෙන නෙමෙයි මේකේ ඉන්න බහුතරයක් තර්ක ගේන්නේ.

    යම් කාල පරාසයක් ගත්තොත් ඒ පරාසය තුල ඉපදෙන සත්ව කොට්ටාශය මොනවද කියන්න පුලුවන්. ඒ වගේම ලිංගික භාවයත් දක්ෂ ජ්‍යොතිෂ වරයෙක්ට කියන්න පුලුවන්.
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113

    ගෙදර කුඹි ගුලේ කුඹි ලක්ෂ කීයක් ඇද්ද ?. එහෙනං මුළු ලෝකෙම කුඹි විතරක් කියක් ඇද්ද ? පෘතුවියෙන් හතරෙන් තුනක් මුහුදේ මාළු බිලියනද ට්‍රිලියනද ගණන් කරන්නවත් බෑ. ඔය ඇහැට පේන උන් විතරයි. පස් ග්‍රෑම් එකක බැක්ටීරියා මිලියන හතළිහක් ඉන්නවලු.

    දවසකට ඔය සත්තු කොච්චර ඉපදෙනව ඇද්ද ? මිනිස්සු නං හැම තප්පරේම හතරක් විතර ඉපදෙනවලු.

    දෙයක් කියන්න කලින් පොඩ්ඩක් තාර්කිකව හිතුවොත් ඔය කියන කතාව වෙන්න පුළුවන්ද නැද්ද කියල හිතාගන්න පුළුවන්

    උඹ කියන දේ තාර්කිකව ගත්තොත් හරි කියලා හිතන්න පුලුවන්. එහෙම හිතෙන්නේ අපි එක පැත්තක් විතරක් බලලා කතා කරන නිසයි. ඔය තර්කය ගේන්න කලින් දක්ෂ ජ්‍යෙතිෂවේදියෙක් එක්ක පොඩ්ඩක් සාකච්චා කරලා ඉදපන්. එතකොට උඹට දෙපැත්තම පෙනෙයි. තර්ක සැමවිටම සත්‍ය වෙන්නේ නෑ. අපි යම් විෂයක් ගැන දන්නේ නැත්තනම් අපි කියනවා ඒක බොරැවක් මිත්‍යාවක් කියලා. ඒක හරිද? එහෙම කියන්න කලින් අපි ඒ විෂය දැනගන්න ඕන නැත්ද?
     
    ඒ වගේම ලිංගික භාවයත් දක්ෂ ජ්‍යොතිෂ වරයෙක්ට කියන්න පුලුවන්.
    දක්ෂකමටත් වඩා ප්‍රවීණත්වය නේද අවශ්‍ය වෙන්නේ ? :nerd: , මොකද තොටවත්තත් එක්තරා දක්ෂයෙක් :yes: , නමුත් ජ්යෝතිෂයට නෙවෙයි. :no: :D

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    උපන් වෙලාව කියලා කියන්නේ උඹලා අදහස් කරන වෙලාව නෙමෙයි බං. යමක් කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියපන්. උපන් වෙලාව උඹ ඔය කියන මිලි සෙකන්ඩ් වලින් ගන්න විදිහක් නෑ. එහෙම උනොත් මේ ලෝකේ කාටවත් කේන්දරහක් හදාගන්න බැරි වෙනවා. උපන් වෙලාව කියලා ගන්නේ සාමාන්‍යයෙන් කාල පරාසයක් තුල ගන්න වෙලාවක්. ඒක විනාඩි ගණනාවක් තුල පවතින දෙයක්. අනිත් එක ජීවියෙක්ගේ උපන් වෙලාව කියන්නේ ඒ ජීවියා මෙලොව එළිය බලප වෙලාවවත් එහෙම නැතුව ලොවට බිහි උනු වෙලාවවත් නොවෙයි. ජීවියා මුලින්ව අඩන වෙලාව තමයි උපන් වෙලාව කියලා ගනන් ගන්නේ.

    ඕකවත් හරියට දැනගෙන නෙමෙයි මේකේ ඉන්න බහුතරයක් තර්ක ගේන්නේ.

    යම් කාල පරාසයක් ගත්තොත් ඒ පරාසය තුල ඉපදෙන සත්ව කොට්ටාශය මොනවද කියන්න පුලුවන්. ඒ වගේම ලිංගික භාවයත් දක්ෂ ජ්‍යොතිෂ වරයෙක්ට කියන්න පුලුවන්.

    හැම තත්පරයකටම මිනිස් බබාල 4ක් උපදිනව,
    හැම තත්පරයකටම බලු බබාල 14ක් උපදිනව (අඩනවදනම් දන්න නෑ ):no:
    මාලු බබාල දවසකට මිලියන/බිලියන ගානක් (අඩනවදනම් දන්න නෑ ):no:
    එක කකුලුවෙක් වරකට බිත්තර 100000 (අඩනවදනම් දන්න නෑ ):no:

    මොන කාල පරාසයටද දැන් බෙදන්නෙ?:baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ කියන දේ තාර්කිකව ගත්තොත් හරි කියලා හිතන්න පුලුවන්. එහෙම හිතෙන්නේ අපි එක පැත්තක් විතරක් බලලා කතා කරන නිසයි. ඔය තර්කය ගේන්න කලින් දක්ෂ ජ්‍යෙතිෂවේදියෙක් එක්ක පොඩ්ඩක් සාකච්චා කරලා ඉදපන්. එතකොට උඹට දෙපැත්තම පෙනෙයි. තර්ක සැමවිටම සත්‍ය වෙන්නේ නෑ. අපි යම් විෂයක් ගැන දන්නේ නැත්තනම් අපි කියනවා ඒක බොරැවක් මිත්‍යාවක් කියලා. ඒක හරිද? එහෙම කියන්න කලින් අපි ඒ විෂය දැනගන්න ඕන නැත්ද?
    එන්ජිම නතර උනොත් ප්ලේන් එක වැටෙනවා කියන්න පයිලට් කෙනෙක්ම වෙන්ඩ ඔනද ? නැව හිල් උනොත් ගිලෙනවා කියන්න කප්පිත්තෙක්ම වෙන්න ඔනද? හුස්ම හිර උනොත් මැරෙනවා කියන්න දොස්තර කෙනෙක්ම ඔනද? මේ විශය ගැන මම දන්නේ නැ. ඒක ඇත්ත. හැබැයි මම එක දෙයක් දන්නවා. යම් කාල පරාසයක ලොකේ ඉපදෙන සත්තු මිලිසෙකන්ඩ් නෙමෙයි විනාඩි හරි මොකඛරි කාල ගනන මිනුමක් තුල ගැනු පිරිමි බේදයක් නැතිව ඉපදෙනවා. උබ තර්ක කරන්නේ අන්න ඒ නියාය එහෙම නෙමෙයි කියලා මිසක ජොතිශය ගැන නෙමෙයි. මගෙන් ඇහුවොත් ජොතිශයේ උපන් වෙලාවට අනුව ඒන්දරේ හදන්න කියලා මට ඒක බැ. මම ඒ ශාස්ත්‍රය දන්නේ නැ. ඒක ඇත්ත. හැබැයි මම දන්නවා, මේ මොහොතේ, ලොකේ කොහේ හො තැනක ලින්ග බෙදයක් නොමැතිව දරු උපත් වෙන බව. ඒක එහෙම නැ. දැන් ඉපදෙන්නේ පිරිමි විතරයි. තව විනාඩියකින් තමා ගැනු ඉපදෙන නැකත කිව්වට ඒක සාර්තක නැ. ඒක පිලිගන්න ජොතිශය දැනගන්න උවමනා නැ.