**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කොහොමහරි අපේ හොද ප්ලේයර්ස්ලා ටිකක් හදලා අයි.පී.ඒල් යැව්වානම් හරි බන්.බලපන් එංගලන්තකාරයෝ කෝටි ගනන් හම්බ කරන හැටි.

    අනිවා බන්. අපේ උන්ව යවන්න ඕනේ. එතකොට තමයි කට්ටිය තෙම්පරාදු වෙලා හැදිලා එන්නේ.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අඩෝ... ISHANT SHARMAව එක බල්ලෙක්වත් ගත්තේ නෑ නේද? ඌ එතකොට IPL ගහන්නේ නැද්ද? මම ඇත්තටම හිතුව ඕකව ඉංදියන් ගොනෙක් ගනී කියල කෝටි 10කට එහායින්. පුදුම සතුටක් බන් තියෙන්නේ.
    :lol: :lol: :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ... ISHANT SHARMAව එක බල්ලෙක්වත් ගත්තේ නෑ නේද? ඌ එතකොට IPL ගහන්නේ නැද්ද? මම ඇත්තටම හිතුව ඕකව ඉංදියන් ගොනෙක් ගනී කියල කෝටි 10කට එහායින්. පුදුම සතුටක් බන් තියෙන්නේ.
    :lol: :lol: :lol:

    ඌ ගොනා වගේ බේස් ප්‍රයිස් එක කෝටි දෙකක් දාල. :D වැඩි තන්හාවට ගියාම ඔහොම වෙනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    kusal janith
    niroshan dickwella
    kusal mendis
    lahiru thirimanna
    anjelo mathews
    janaka gunarathna
    milinda siriwardana
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඌ ගොනා වගේ බේස් ප්‍රයිස් එක කෝටි දෙකක් දාල. :D වැඩි තන්හාවට ගියාම ඔහොම වෙනව.

    කවුද බන් BASE PRICE එක තීරණය කරන්නේ
    :confused: :confused: :confused:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    231335.3.jpg

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    දික්වැල්ලට තහනමක් - හෙට තරගයටත් නෑ
    (2017-02-21)
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තරග තහනමක් පනවා තිබෙනවා.
    ඒ අනුව හෙට තරගය සහ මීළඟ එක්දින තරගය ඔහුට තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරය මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

    දකුණු අප්‍රිකාව සමග ඉකුත්දා පැවති සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුමක්ද මීට හේතු වී තිඛෙනවා.

    මෙම සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් ද ඉකුත්දා නියම කළා.

    අන්තර් ජාතික කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 7 යි 6 වගන්තියට අනුව දික්වැල්ල හා රබාඩා මාස 24ක කාලය තුළ දඬුවම් ලකුණු 4 ට හෝ ඊට වැඩි ලබාගත හොත් එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් වනවා.
    http://nethnews.lk/
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    kari icc ballo :frown: indian ewwo aussila hasirenawane hari widihata :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    සිරාවට බන් opener එකෙක් යාන්තම් හොද ෆෝරම් එකට ආව විතරයි :dull::dull:, රෙන්දියන්ස් වෙව්සාවෝ තමයි ඕවා කරන්නේ :frown::frown:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "I was following it on Twitter, I didn't actually see it live. I kept on refreshing my notifications, I saw people were tweeting and then I realised that Pune had got me."

    "I wasn't sure how much a crore was, people were retweeting stuff, it was complete carnage. I still haven't seen the footage. "Seven times my base amount - that's mental and it hasn't sunk in yet, but pretty cool to think about I guess. Hopefully I'll live up to it, win a few games and deliver on what they've paid for me."

    "It's a life-changing amount of money, I can't really say more than that. I'm really thankful and grateful for how it went this morning. I'm struggling to put it into words.

    - Ben Stokes :D
     
    :P:P ticket එකක් ඇදුන වගේ තමයි :lol::lol: පොර මුළු ipl season එකම ගහන්නෙත් නෑලු නෙහ්