7 Inch Rearview Mirror Monitor

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
එළකිරි යාලුවො මේ ගැජට් එක ගැන් දන්න දේවල් කියමු බලන්න...
මේකෙ වර්ග ගොඩක් පෙන්නනව නෙට් එකේ, මොකද්ද හොඳ Model එක
7-Inch-LCD-font-b-Car-b-font-font-b-Rear-b-font-font-b-View.jpg

දැනට මේක පාවිච්චි කරන අය ඉන්නවනං හොඳ නරකත් කියන්න
a43c5ade-1b8e-4a69-8a16-434f001defd2_7-7-ST-R099-CN-7.JPG

ඕන වීඩියෝ ෆෝමැට් එකක් මේකෙ Play වෙනවද
st-r099-7_0.jpg

විස්වාසෙන් ගන්න පුලුවන් තැනක්, මිළ , වගකීම එහෙම

කියහල්ල‍ා....
 
Last edited:

shiraz191

Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    We have this product macho bt meke inbuilt speaker ekak witharai thiyenne . audio output ekak speaker system ekata dhenna baha . poddak check karala ganin eka
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මට යාලුවෙක් කිවුව මේකෙ Inbuilt FM Transmiter එකක් තියෙනව, වාහනේ තියෙන රේඩියෝ එක හරහා Audio අවුලක් නැතිව අහන්න පුලුවන් කියල..
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    awlk na mamath use karanwa
    reverse cam eka nam samahara welawata wada karanne na
    car eke setup ekata fm ekak haraha audio out ekak denna puluwan