**** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ape wage podi ratawal waklata withrai ohoma wenne
indiya wage ekekta malata en nha
ara bumraha apu kale thanikara chuck danne anika ashwin wunwa malata report karada :dull:

hqdefault.jpg
 
nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
kaling me waraddata kawath ban karala nathnam apita gemak adinna puluwan habi ranil goiiya nam bora diye malu banne:angry:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
BREAKING NEWS
ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඉන්දීය රුපියල් කෝටි 110කට පූමා වෙලද සන්නාමය උදෙසා සන්නාම නියෝජිතයකු ලෙස ගිවිසුම් ගත වී තිබෙනවා මේ අනුව කෝලි වාර්තා පොතට එක්වුණේ එතරම් මුදලක් එකවර ඉපයූ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසටයි.
ලෝකයෙන්ම සමස්ත ක්‍රීඩා අතරින් මෙය දෙවෙනි වන්නේ ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර හුසේන් බෝල්ට්,අසාෆා පවෙල් හා ෆුට්බෝල් ක්‍රීඩකයෙකු වූ ඔලිවර් හට පමණි.

:D
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    5 million da USD

    oh 20? :O
     
    Last edited:

    almost LKR 250 crore :D:D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    almost LKR 250 crore :D:D:D

    මටත් විරාට් කෝලි වගේ බැට් කරන්න පුලුවන් බන් ... ඒත් ඒලෙවල් කරද්දි ක්‍රිකට් ගහන එක නැවත්තුව... දිගටම කරගෙන ගියා නම් මමත් එකපාර කෝටි 100-200 හොයනව...:baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මටත් විරාට් කෝලි වගේ බැට් කරන්න පුලුවන් බන් ... ඒත් ඒලෙවල් කරද්දි ක්‍රිකට් ගහන එක නැවත්තුව... දිගටම කරගෙන ගියා නම් මමත් එකපාර කෝටි 100-200 හොයනව...:baffled:

    ekane ban shk.. ube karume
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    poddak hithala balapan cricketer kenek una nan kochchara hamba karanna puluwanda kiyala :baffled: Virat Kohli wenna one na. Andre Russell wage un ehemath naanna hamba karala thiyenne :baffled:

    indian unta tama itin wediapura chance tiyenne, unge market eka loku nisa,

    kohli puma ekka neda deal eka sign kare? fatta bn unm unstoppable
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    anal walata hama ekama ha kiyai.:baffled:

    kohliyaa billionaire kenek weida ban mehema giyot, taama 27 :baffled:

    tawa 10,20 years weddii loke biggest sport and movie stars inne india and china wala tama itin, unge market lokui plus developing , US un kele lagadimaa
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    The Indian cricket captain has struck an eight-year deal with sports lifestyle brand Puma worth about Rs 110 crore

    ah mn hituwe per year kylaa :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kohli is nowhere near sachin though

    In 2006, Tendulkar inked a contract with advertising firm Saatchi and Saatchi's Iconix reportedly valued at around Rs 175 crore for three years.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado iye indian un pakkonta keri ad dunna, ben stokes 2m+ walata gyma, un danwaa now ben stokes can start his own PSL kyla :lol: