2017 Feb-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔව් ඔව්.
    මේකෙ ඕන සිංදුවක් ඉල්ලන්න පුළුවන්ද? :dull: අදමයි අහන්නෙ :lol:
    ඕනෑම ආකාරයේ, ඕනෑම භාශාවක එකක් (ඔය උඩ කොබා ඉල්ලලා තියෙන්නෙ මොකෙක්ටවත් තේරෙන්නෙ නැති එකක් :lol::lol::lol:)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සිංදුවෙනම හරියට කියපන් නරක වචන කියන්නෙ නැතිව:P:P
    තැන්කූ වේව සිංදුවට

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔබ පැවසූ වදන් මට අමතක කල නොහැකිව ඇත,
    ඔබ මා හා වෙන් වූවත් එසේ උනාය කියා මට නොහැගේ,
    ඔබ මගේ හදේ කොතැනක හෝ ජීවත් වේ,
    ඔබ මා හා වෙන් වූවත් එසේ උනාය කියා මට නොහැගේ,

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,764
    2
    54,420
    113
    අඩෝ ගෝරිල්ලො අහන එකක්ද :baffled::baffled::baffled:

    හයනිඩා කියන්නේ ගොරිල්ලෝ ජාතියක් නෙවේ :no: හයිනාවෙක්

    hyena-chubracabra-WKC-142.jpg
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අදදින එලුස්ට බයානක උණ රෝගයක් නිසා රේඩියෝවට නොපැමිනෙන බවත් තට්ට තරිදුවා මතක් කොල බවත් සාදරයෙන් දන්වා සිටිමු (බලන්න එනවානම් සීනි 500g ක් හා බිස්කට් පැකට්ටුවක් අරන්න එන්න කිවුවා ඕන් :P:P):baffled::baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අදදින එලුස්ට බයානක උණ රෝගයක් නිසා රේඩියෝවට නොපැමිනෙන බවත් තට්ට තරිදුවා මතක් කොල බවත් සාදරයෙන් දන්වා සිටිමු (බලන්න එනවානම් සීනි 500g ක් හා බිස්කට් පැකට්ටුවක් අරන්න එන්න කිවුවා ඕන් :P:P):baffled::baffled::baffled:
    පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න බැරිද?