YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්
මේ ක්‍රමය භාවිතා කිරීම ඉතාමත් අවදානම් සහගත වන බැවින් කරුණාකර මේ ක්‍රමය පාවිච්චි කිරීමෙදී ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කරන්න.!
නැතහොත් ඔබගේ වටිනා YouTube Account Disable විය හැකියි.!
YouTube වලට 100% Genuine Subscribersලාව ගන්න හැටි.

Screen Shot එකකින්ම වැඩේ පටන් ගන්නයි හිතුවේ.
ඊයේ මම කිවුවා මම YT Channel එකක් පටන් ගත්තා කියලා මගේ ත්‍රෙඩ් එකක අන්තිමට වගේ.
ඉතින් මම ඒ ත්‍රෙඩ් එකේම කියලා ඇති මම Subscribersලාව අරගන්න අලුත් ක්‍රමයක් පාවිච්චි කරන්න පටන් ගත්තා කියලා .
ඉතින් පැය 24කින් එක Video එකක් Upload කරපු මගේ චැනල් එකට මේක තමයි මගේ Test Result එක ඒ කරපු අත්හදා බැලීමේ.!
සතුටුයි..
මගේ Target එක වුනේ දවසට Subscribers ලා10 දෙනෙක්.
ඒත් මේ Platform එකේ තියන වාසිය නිසාම දැනට Subscribersලා 22 ක් ලැබුනා පැය 24ක් ඇතුලත.
ඊයේ මම දෙන්නෙක්ට විතරත්, අද 8 දෙනෙක්ට විතරත් මේ ත්‍රෙඩ් එක දාන්න කලින් ක්‍රමය කියලා දුන්නා මේක කරන විදිය ගැන.
ඉතින් එයාලාත් එයාලගේ අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ බෙදාගනීවි කියලා මම හිතනවා.
මොකද මට හරිම සතුටුයි මම කලේ පොඩි දෙයක් අත්හදා බලපු එක. ඉතින් ඒක සාර්ථක වුනා

හැබැයි නිකන් ඉදලා නෙවෙයි මේක කලේ.
පොඩි වෙලාවක් විනාඩි 10ක් වගේ මේ වෙනුවෙන් කැප කරන්න සිද්ද වෙනවා.
ඒ ක්‍රමය ගැනයි මේ කියලා දෙන්න යන්නේ.
දැන් එතැන් සිට..
මෙහෙමයි යාලුවනේ.
මම මුලින් කිවුවා වගේ මම YouTube Channel එක පටන් ගත්තේ ඊයේ.
ඉතින් අදත් මම මේ දේ කරලා ඉවර කලේ දැන් ටිකකට කලින්.
මොකද මම කිවුවා වගේම මේකටත් ටිකක් මහන්සි වෙන්න ඕන ඔයාගෙ වෙලාවෙන් විනාඩි 10ක් විතර අරගෙන හැම දවසකම.
ඔයාට ඇති තරමට Subscribersලා එකතු වුනාට පස්සේ ඔයාට පුලුවනි වැඩේ නවත්තලා දාන්න. හරි.
එහෙමනම් මේකයි ක්‍රමය.
මුලින්ම යන්න මේ සයිට් එකට.
http://www.ytpals.com/
හැබැයි සයිට් එකට ගිහින් Browser එකේ වෙනම ටැබ් එකක් Open කරගෙන ඔයා දැනට කරන YouTube Channel එකේ Google Account එකට ලොග් වෙන්න. හරී.
එතනදී ඔයාගේ Google Account එකේ Brand Account කීපයක් තියනවානම් ඔයාට Subscribersලා ඕන කරන චැනල් එක තෝරගන්න.
දැන් ඊලගට ආයෙත් අර සයිට් එකට එන්න.
එතකොට මෙන්න මෙහෙමයි තියෙන්නේ.
ඒ සයිට් එකේ පහලට එද්දී තියනවා මෙහෙම Registration Panel එකක්.
Registration Panel එකේ තියනවා...
Basic
Starter
Enterprise
Celebrity
කියලා හතරක්.
මේ හතරින් අන්තිම දෙක තියෙන්නේ මුදල් ගෙවල මේ වැඩේ කරන්න.
ඒ කියන්නේ දවසට Subs 10 ගානේ මාසෙටම සබ්ස්ලා 300ක් ඔයාට ලැබෙනවා අවමය විදියට 10$ කට.
හොදයි. මම මේ ඒ ගැන කතා කරන්න නෙවී හැදුවේ. දැන් කියන්නේ මුලින් තියන Option 2ක ගැන.
පලවෙනි එක Basic Level එක.
Subs 10ක් දෙන්නේ පැය 48කට එකතු වෙන විදියට.
ඒත් ආපිට සබ් කරන්න තියෙන්නේ චැනල් 10ක් විතරයි.
නමුත් පැය 48 ගතවෙනවා අපිට Subscribe 10ක් එන්න.
දෙවෙනි එක Stater Level එක.
මේක තමයි මම අනුගමනය කරන එක. දැනට.
වැඩේ හොදට වෙනවා නම් පස්සේ කරනවා අරක.
( celebrity
)
හොදයි. මේකෙ වෙන්නෙ මොකද්ද.
ඔයාට සබ්ස් එනවා 10ක් ( මේ ගාන 10 නෙවී ඊට වඩා ගොඩාක් වැඩි වේවි. 20ක් විතර එනවා. ඒක ඔයාටම තේරේවි කරද්දී.)
හැබැයි ඔයා Subscribe කරන්න ඕන මුලින් චැනල් 20ක්.
මේ හැම චැනල් එකක්ම ඇත්ත ඒවා බව ඔයාට ඒවා Subs කරද්දීම තේරුම් යාවි යාලුවනේ.
හොදයි. මතක තියාගන්න ඔයාගෙ Subs එන්න පටන් ගන්නේ ඔයා මේ Task එක සම්පූර්න කරලා පැකේජ් එක Active කරගත්තාට පස්සෙ.
ඊලගට ඔයා සයිට් එකෙන් අයින් වෙලා මැශින් එක වහලා දැම්මත් කමක් නැහැ.
එතැන් සිට පැය 24 ගෙවෙනකොට ඔයාගේ චැනල් එකට අනිවාර්යෙන්ම 20කට ආසන්න ගානක් Subscribersලා එකතු වෙලා තියේවි අනිවාර්යෙන්ම. ( 100% Real Human Subscribers. 70% of them USA Subscribes)
අත්දැකීමෙන් කියන්නේ.

මතක තියාගන්න වැදගත්ම දේ.
Subscribersලා වැඩි කරගනිද්දී Video එකේ Viewsතුත් වැඩි කරගන්න අනිවාර්යෙන්ම Social Share කරලා.
මම කිවුවානේ මම දැනට Social Share sites 48ක් පාවිච්චි කරනවා මගේ Web site වැඩ වලට.
මම ඒ ක්‍රමයම YT වලටත් අනිවාර්යෙන්ම එකතු කරනවාම තමයි.
මේ ගැන ප්‍රශ්න තියනම් අහන්න ත්‍රෙඩ් එකේම දකින වෙලාවට උත්තර දෙන්නම් අනිවාර්යෙන්ම.
වැදගත්ම දේ තමයි ඔයා මේ දෙකෙන් මොන එක Active කරගන්නත්...
1. ඔයා YouTube එකට ලොග් වෙලා තියෙන්නෙ Google account එක හරහා.
2. ඔයා අනිවාර්යෙන්ම මුලින් අනිත් අයව Subscribe කරලා ඉන්න ඕන ඔයාගෙ Package එක Active කරගන්න.
මේ සයිට් එක දැනට විතරක් මිලියන 3කට වඩා YouTube Usersලා ඉන්නවා.
ඉතින් හිතන්න ඔයාට මගේ සූත්‍රයට අනූව දවසට පොඩි වෙලාවක් මේ වෙනුවෙන් වෙන් කලොත්...

දවසට Subs 10යි.
මාසෙට (10x30) Subsලා 300යි.
මාස 6කට ලා 1800යි.
අවුරුද්දක් මේක කලොත් ???
යූටියුබ් කියන්නේත් යාලුවනේ සමාජ ජාලයක්ම තමයි.
වෙනස තමයි මේක Video Sharing එක්ක යන එක.
ඉතින් උත්සාහ කරන්න මේක.
මතක ඇතුව පොඩි දෙයක් ආරක්ශාව වෙනුවෙන් කරන්න.
ඔයාගෙ චැනල් එකට Feature Video එකක් දාලා තියන්න.
ඒ වගෙම ඒ වීඩියෝ එකට Adsense ඒ කියන්නෙ Monetizeනොකර තියන්න.
මොකද අපිව Subscribe කරන්න එයාලට පෙන්නන්නේ අපෙ visitor කෙනෙක්ට ඉස්සෙල්ලම පේන Video එක චැනල් එකට New Visitor කෙනෙක් එද්දී.
තේරුනා නෙ කියපු දේ. තේරුනේ නැත්නම් අහන්න ඒක.
කරගන්න බැරි අයට කරලාම දෙන්නම් අකමැත්තක් නැත්නම් විතරක්.
ඊලග වැදගත් කාරනේ ඔයාගේ Data ටික ඉතුරු කරගන්න.
අර මුලදී අනිත් අයව Sub කරද්දී එයාලගේ චැනල් එක, Pop UP එකෙන් පෙන්නනකොටම එයාගෙ වීඩියෝ එක Play වෙන එක නවත්තන්න.
එතකොට Like එක දාල Subscribe කරන්න ලේසි වෙයි වගේම Data ඉතුරු කරගන්න පුලුවන් වේවි.
මේ ටික ටයිප් කරන්නේ නිදි මතේ වගේ.

ඉතින් මේක තමයි ක්‍රමය නම්.
කැමති අය උත්සාහ කරලා බලන්න.
මට ඕන නම් තිබුනා මගේ Referral ලින්ක් එක මෙතන දාල Points කඩාගන්න.
මට එහෙම කරන්න ඔනකමක් ඇත්තේම නැත.never.!
මේ දේ උත්සාහයෙන් යම් දෙයක් ලබාගන්න උතසාහ කරන අය වෙනුවෙන් බව තේරුම් ගන්න.
හොදයි කියලා හිතෙනවානම්, වැදගත් කියලා හිතෙනවානම් Bump එකක් දාලා මේක Live තියාගන්න.
හැමෝටම බොහෝම ස්තූතියි.
මගේ Skype එක හැදුවා ආයෙමත්.
ඕන අය ඕන දෙයක් අහන්න.
මම එලකිරි එකට නාවත් Skype ඉන්නවා ගොඩාක් වෙලාවට.
ඕනම දෙයක් කියලා දෙන්නම්. හොදේ.

)හොදයි. මේකෙ වෙන්නෙ මොකද්ද.

Last edited: