ආර්ථික අවපාතයත් එක්ක ඔහොම දෙයක්වත් කරන්න ඕනි.
අශාන් තිලිණ ගියාද බං
ආර්ථික අවපාතයත් එක්ක ඔහොම දෙයක්වත් කරන්න ඕනි.
එහෙනං සිංදු අහන්න වෙන්නෑ පසුබිම් සද්ද අහන්න තමා වෙන්නේ(කෝ යකෝ මගේ කඩල කරත්තේ)


තරිඳුවගේ තට්ටේ තමයි ඉතිරි වෙන්නේ ගුඩ් නයිට් වේවා හැමෝටම,,, ලබන සතියේ හමුවෙමු!![]()
ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරපු තරිඳුටත්,රේඩියෝ ටීම් එකටත්,හුයෙහි රැඳී සිටි සියල්ලන්ටමත් බොහොම ස්තූතියි.
හැමදෙනාටම සුබ රාත්රියක් වේවා!!
ඉවරයි වගේ
ගිහින් වගේ
කවුද බන් මේ ජේසු බුදු වේවා,ජේසු මේවට ආසයි කියලා ටැග් දාපු එකා.


